කවුද කියුවා අලුත් උත්සව වලදී ඔය කියපු උන් ආපු බව
මම ගුගල් කරා එළකිරි අවුරදු උත්සවය එතකොට දැක්කේ

රේප් නම් නැහැ මචන් සොරි ...එක ප්‍රතිපත්ති වලට විරුධයි![]()

මම දන්නවා යාලුවා අවුලක් නැ අපි දන්නවා ඕගොල්ලෝ අවංකයි බොරු නැති බව එත් අපිට ඕනේ රෙප් විතරයි එක නිසා රේප් දෙන ඕනෙම පක්ෂයකට මනාපය අපෙන්![]()
mokkada ban paksha tikak atawan karanne kattiya
bump
![]()
කාරුණික දැනුම් දීමයි..!
"වාසි පිලට හෝයියාවන්" යනු එලකිරි සමාජයේ විචිත්‍රාOඟයන්ගෙන් සමන්විත තරඟ ඛන්ඬයන්හී අභිප්‍රේරනය උදෙසා වූ ස්වාධීන සන්ගමයක් වන අතර කිසිදු දේශපාලනික, සමාජීය පොරයක් උදෙසා අතකොලුවක් වන සන්ගමයක් නොවන බවට මතක් කරනු කැමැත්තෙමු. එහෙයින් මෙම මැතිවරණ ව්‍යාපාරයට "වාසි පිලට හෝයියාවන්" ඍජු දායකත්වයක් ලබා නොදෙන අතර මෙම පෙනී සිටින ව්‍යාජ "වාසි පිලට හෝයියාවන්" අපගේ ගමන් මගින් බැහැර වූ "ඒකාබද්ධ හෝයියාවන්" පිරිසක් බව දන්වනු කැමැත්තෙමු.
මෙයට විශ්වාසි,
කැඳවුම්කරු
කවුද කියුවා අලුත් උත්සව වලදී ඔය කියපු උන් ආපු බව
මම ගුගල් කරා එළකිරි අවුරදු උත්සවය එතකොට දැක්කේ



