වාසුදේවත් කොරොනා පොසිටිව්

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    වාසුදේවට දැන් අවුරුදු 82ක් වෙනවා.මේ වයසේ කොරොනා හැදුනම 15%ක් වයස 80 පැන්නම මිය යනවා. ඒක නිසා වාසුට හුගක් පරිස්සමෙන් රෝහලක ප්‍රථිකාර ගන්න වෙනවා. වයස 70 පැන්න ගමන් කොරොනා මාරාන්තිකයි.හැදිලා සනීප වුනත් ඒ අයගේ අවයව වලට කොරොනා බලපෑමක් කරන නිසා මේ අය ඉදිරි වසර දෙක තුන තුල අනිවාර්යෙන්ම වෙන වෙන ලෙඩ වලින් මිය යනවා.එක්කො හාට් ඈටැක්,නැත්නම් කිඩිනි ලිවර් ලන්ග් අසනීප නිසා.කොරොනා හැදිලා සනීප වෙන වයසක අයට ලොකු කාලයක් ජීවත් වෙන්න බෑ.උපරිම වසර දෙකයි.
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ඉක්මන් සුවය ලැබේවා!
    වාසු කියන්නේ හොඳ මනුස්සයෙක්.හොරකම් කරපු කෙනෙක් නෙවෙයි. දාමරිකයෙක් නෙවෙයි.චන්ඩියෙක් නෙවෙයි. නිහතමානි දේශපලනඥයෙක්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    වාසු කියන්නේ හොඳ මනුස්සයෙක්.හොරකම් කරපු කෙනෙක් නෙවෙයි. දාමරිකයෙක් නෙවෙයි.චන්ඩියෙක් නෙවෙයි. නිහතමානි දේශපලනඥයෙක්.
    Aneyda kiyanne.. pa..kaaa.yaa..(naraka wachanayak nemei) 😂
     
    • Haha
    Reactions: emoji diaries

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ප......
    Doesn’t matter his politics. Wish him get well soon.

    විගි පකයට චූ ගිහිල්ල ඇති දෙමළ හිවලා
     
    • Haha
    Reactions: asylum

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    වාසු කියන්නේ හොඳ මනුස්සයෙක්.හොරකම් කරපු කෙනෙක් නෙවෙයි. දාමරිකයෙක් නෙවෙයි.චන්ඩියෙක් නෙවෙයි. නිහතමානි දේශපලනඥයෙක්.
    2000 පස්සේ පොරක්ද ඔයා?
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    2000 පස්සේ පොරක්ද ඔයා?
    කොරොනා හැදිල සනීප වුන හුගක් අය ඉදිරි වසර පහ තුල වෙන වෙන ලෙඩ වලින් මිය යනවා,වයසක අයනම් වසර දෙකයි ජීවත් වෙන්නේ.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    කොරොනා හැදිල සනීප වුන හුගක් අය ඉදිරි වසර පහ තුල වෙන වෙන ලෙඩ වලින් මිය යනවා,වයසක අයනම් වසර දෙකයි ජීවත් වෙන්නේ.
    any source??
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ලංකාවට Vaccine එකක් තාම ඕනේ නැද්ද කියලා අහන්න විදිහක් නැද්ද?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ආ.. බචමාරෝ.. පරණ ෆේක් ‍‍සේරාම ඇක්ටිවේට් කොරලා ගන්නවා නේද නාකියො?
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    any source??
    කොරොනා සනිප වුනාට ඒක විශාල ඩැමේජ් එකක් බොඩි එකට කරනවා.ඒක නිසා එයාල හුගක් අය මිය යනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොරොනා හැදිල සනීප වුන හුගක් අය ඉදිරි වසර පහ තුල වෙන වෙන ලෙඩ වලින් මිය යනවා,වයසක අයනම් වසර දෙකයි ජීවත් වෙන්නේ.
    එහෙම කියන්නෙ කොහොමද තාම කොරෝනා ඇවිල්ලත් වසර දෙකක් නෑනෙ.
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    එහෙම කියන්නෙ කොහොමද තාම කොරෝනා ඇවිල්ලත් වසර දෙකක් නෑනෙ.
    මම දන්න හුගක් දේවල් හුගක් අය දන්නේ නැ.අපි බලමුකො ඉස්සරහට වෙන දේවල්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම දන්න හුගක් දේවල් හුගක් අය දන්නේ නැ.අපි බලමුකො ඉස්සරහට වෙන දේවල්

    උඹද දම්මික බණ්ඩාර? ඔවු බන් උඹ තමයි ඩයල් එක. කොරෝනා ඇවිල්ලත් අවුරුද්දයි. මූ කියනවා අවුරුදු දෙකයි ලු උපරිම ඉන්නේ. බොරු ගහන්න එපා බන්. ප්‍රශ්නේ තියෙන්නේ ඕවා කිව්වා ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්න උනුත් ඉන්නවනේ.
    මටත් කියන්න පුළුවන් හඳේ තඩි බල්ලෙක් ඉන්නවා, ඌ පිනුම් ගහනවා කියලා, හැබැයි කිසි source එකක් නැහැ...
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    උඹද දම්මික බණ්ඩාර? ඔවු බන් උඹ තමයි ඩයල් එක. කොරෝනා ඇවිල්ලත් අවුරුද්දයි. මූ කියනවා අවුරුදු දෙකයි ලු උපරිම ඉන්නේ. බොරු ගහන්න එපා බන්. ප්‍රශ්නේ තියෙන්නේ ඕවා කිව්වා ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිළිගන්න උනුත් ඉන්නවනේ.
    මටත් කියන්න පුළුවන් හඳේ තඩි බල්ලෙක් ඉන්නවා, ඌ පිනුම් ගහනවා කියලා, හැබැයි කිසි source එකක් නැහැ...
    අනිවාර්යෙන්ම ම කියන එක වෙනව.සාක්ෂි දෙන්න වසර දෙකක්වත් බලන් ඉන්න වෙනවා.මතකනේ කොරොනා හැදිලා සනීප වුන බ්‍රිතාන්‍යය ජාතික චීන සිසුවා හදිස්සියේම මිය ගියා.එයා ලොකු ආටිකල් එකක් ඒක ගැන ලීවා.ඒ වගේ.මේක අද්භූත දෙයක්.ඒක නිසා මම හුගක් දේවල් ගැන කතා කරන්න කැමති නෑ.
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    කොරොන වෛරසය ශරිරයට ඇතුල් වෙලා කොරොනා හැදුනට පස්සේ ශරිරයට කරන බලපෑම,අවයව වලට කරන බලපෑම ගැන තවම වෛද්‍ය විද්‍යව දන්නේ නැ..කොරොනා සනීප වුනාට කොරොනා වෛරසය තුලින් ඇතිවුන බලපැම තියෙනවා.