වාසුදේවට දැන් අවුරුදු 82ක් වෙනවා.මේ වයසේ කොරොනා හැදුනම 15%ක් වයස 80 පැන්නම මිය යනවා. ඒක නිසා වාසුට හුගක් පරිස්සමෙන් රෝහලක ප්රථිකාර ගන්න වෙනවා. වයස 70 පැන්න ගමන් කොරොනා මාරාන්තිකයි.හැදිලා සනීප වුනත් ඒ අයගේ අවයව වලට කොරොනා බලපෑමක් කරන නිසා මේ අය ඉදිරි වසර දෙක තුන තුල අනිවාර්යෙන්ම වෙන වෙන ලෙඩ වලින් මිය යනවා.එක්කො හාට් ඈටැක්,නැත්නම් කිඩිනි ලිවර් ලන්ග් අසනීප නිසා.කොරොනා හැදිලා සනීප වෙන වයසක අයට ලොකු කාලයක් ජීවත් වෙන්න බෑ.උපරිම වසර දෙකයි.