වාහනද 😳 ඉඩම්ද

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉඩම් ගැන හැමෝම කියන්නේ කියන්නම් වාලේ මිසක් අත්දැකීමෙන් නෙමෙයි..ඉඩම් වටිනවා..මේක දූපතක් නිසා..හැබැයි ඉඩමක් කියන්නේ ගන්නවනම් දිගුකාලීන ආයෝජනයක්..අවුරුදු දහයක් පහලොවක් යනකම් වාසියක් නෑ....හැබැයි ඉඩම් ගන්න ගිහින් නඩුවකට පැටලුනොත් අවුරුදු විස්සක් තිහක් ඇදෙනවා..දැන් ඉන්න ගොඩක් ලෝයර්ලා ඕවගේ පත් ඉරු අනම් මනම් බලන් නෑ හරියට..ගොඩක් ඉඩම් වල කේස් තියනවා..ඔප්පු පිරිසිදු උනත් අල්ලපු වැටේ එකා එක්ක හරි කේස් එකක් තියනවා..එහෙම නැති ඉඩම් අඩුයි..මම අත්දැකීමෙන් කියන්නේ..මම අරන් දාපු සහ අම්මලගෙන් ලැබිච්ච ඉඩම් තියනවා..ඔය ඉඩම් කියන විදියට මිල යන්නේ නෑ..මිල ගියත් මේ දවස්වල විකුණන්න එහෙම ලේසි නෑ..මොකද මේ දවස්වල බැන්කු පොලී වැඩි හින්දා ලන්කාවේ ගොබ්බයො සල්ලි බැන්කුවේ දානවා..අනික ඉඩමක් ගන්නේ එහෙමත් සල්ලි තියන එකෙක් තමයි..දැන් ගොඩක් උන් බලන්නේ තියන ඉඩමක් කඩමක් විකුණලා පිටරටකට යාගන්න..එහෙම උනාම ඔය කියන විදියට ඉඩම් මිල වැඩිවෙන්නේ නෑ..ටවුන් එක්කනම් තත්වේ වෙනස්..මොකද කඩ කෑල්ලක් හදලා කුලියට හරි දෙන්න පුලුවන්..එහෙම නැතුව වෙන ඉඩම් නම් අරන් තේරුමක් නෑ..තව අවුරුදු පහක් හයක් යද්දී රටේ තත්වේ නරක් උනොත් කොහොමත් ඉඩම් මිල බහිනවා..වාහන ගැනනම් ඉතින් කියන්න දන්නේ නෑ..වාහනේක වාසිය ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන්..දැන් මිනිස්සු වාහන ගන්නේ නෑ අනම් මනම් නම් බයිලා..ගන්න එකා ගන්නවා..මිල අඩු වැඩි වීම් නම් වෙයි..ඩොලර් අරන් තියාගන්න එක හොද ආයෝජනයක්..මොකද ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන් සහ ඩොලර් එක කියන්නේ කවදාවත් කඩා වැටෙන ඒකකයක් නෙමෙයි..හැබැයි මේ ආන්ඩුවේ උන් මොන ගේම් ගහනවද දන්නෙ නෑ..ඩොලර් තිබ්බත් කාලෙකට ලාබ ගන්න බැරිවෙන්න පුලුවන් ..ඩොලර් එකට හරි මිලක් එන්නේ නැතිවෙන්න පුලුවන් ..හැබැයි කාලයක් ගිහිල්ලා හරි ඩොලර් කවදාවත් පාඩු වෙන්නේ නෑ..මේ කාලේ ඇත්තටම මොනවටවත්ම ආයෝජනය කරන්න සුදුසු නෑ..වාහනද ඉඩම්ද කියන ප්‍රශ්නෙට මගේ උත්තරේ ඉක්මනට සල්ලි කරන්න ඕනිනම් වාහන..ඉඩම් නම් ටවුන් එකක ඉඩමක්...
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !

    තව ටික කාලයක් යනකන් වාහන ගෙන්නන එකක් නම් නෑ. එහෙම බලද්දි අවුරුදු 2ක විතර දුර බලල කරනව නම් වාහන තමයි හොද
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඉඩම් වාහන දෙකේම ගණන් එන්න එන්න අඩු වෙනවා. ඉඩම් ගන්න එක ටිකක් හරි safe. වාහන නම් අරන් වැඩක් වෙන එකක් නෑ
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    me welawe dekama bahinawa.

    investment ekakata gannawa nag pros and cons thiyanawa.

    1. idan liqudate karanna amarui a hinda freeze karala thiyanna puluwan salli walin witharak ganna

    2. wahana sapeshawa liqudate karanna lesi habai maintanance cost eka thiyanawa
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.

    ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.

    ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
    එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
    koheda kurunegala nan kiyapan
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Land thamaye ban.Port City eketh Anna lot 74k deeganna baruwa welenawalu try karala balapan aduwata ganna puluwan.😋
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    ඉඩම් ගන්න එක හොද නම් ඇයි බන් ඉඩම් පට්ට අඩුවට තියෙන්නෙ. මට එක ජනප්‍රිය ඉස්කෝලයක් ඉස්සරහ ඉඩමක් සෙට් උනා. කෙලින්ම ඉස්කෝලෙ පිනාගෙ ඔෆිස් එකටම දුර මීටර් 400යි. ලමයි දාන උන්ට කල්ල මරේ.

    ඉස්සර ලක්ශ 16ක් විතර උන පච් එක 8ට දෙන්නම්ලු. එක ඉඩමක් නෙමෙයි බන් එක ලග ඉඩම් දෙකකම උන් කිවුවෙ ඒ ගාන.

    ටෝක් කලොත් තව අඩු කරනව. මට හිතගන්න බැරි මුන්ට විකුනගන්න බැරුවද මෙහෙම දෙන්නෙ.
    එහෙම එකේ මම අරගෙම මටත් කෙලවෙයිද කියල.
    den loans ganna baa. godak loku ganan wala housing loans dena eka nawattala tiyenne. interest rate ekat ekka minissunta loan ekak afford karanna baa. issara 100lack idama gattu ekata den 50 lack idamak gannat amarui installment eka wedi nisa. open market economic policies hadala ona rataka ekekta lankawe idam aran invest karanna puluwan widiyata mokak hari wenasak unot owa okkoma aaye ganan yanawa.

    car nam itin lankawe ganan giyata pitaratawala ganan yanne naa ne. et parana collectable waahana den hoyaganna baa (ewa rata yawanna chance ekak dipu nisa). godak ewa tiyena un hangagena innawa nattan melahatat rata yawala. issara 50000ta witara wikinuna CB250t, CB400t hawk wage motorbike godak giya aurudu 2 rata gihin tiyenawa. den tzr eka yanawa. denata market eke tiyena car ekak aran nam investment ekak weyi kiyala hitanna baa. aniwaryen kawadama hari alut car import karanna set unot, oya parana models okkogema ganan bahinawa. e.g. issara corona walata kalin around year 2015 waladi 2010-2012 premio, allion 50-55lack giyea. 2013-2017 eka 55-65. 2017 facelift eka awit tika kaalekin (around 2019) 2010-2012 eka 45-50 una 2013-2017 50-65 una.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746

    මම මේක ෂුවර් කරගෙනයි හිටියේ
     
    • Like
    Reactions: Thiefx

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Ube requirement eka mokkda.... ubata yanna enna waahanayak oninnm idamak arn hari yanne nhne, waahana wala invest karnnath bahane.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    ඉඩම් ගැන හැමෝම කියන්නේ කියන්නම් වාලේ මිසක් අත්දැකීමෙන් නෙමෙයි..ඉඩම් වටිනවා..මේක දූපතක් නිසා..හැබැයි ඉඩමක් කියන්නේ ගන්නවනම් දිගුකාලීන ආයෝජනයක්..අවුරුදු දහයක් පහලොවක් යනකම් වාසියක් නෑ....හැබැයි ඉඩම් ගන්න ගිහින් නඩුවකට පැටලුනොත් අවුරුදු විස්සක් තිහක් ඇදෙනවා..දැන් ඉන්න ගොඩක් ලෝයර්ලා ඕවගේ පත් ඉරු අනම් මනම් බලන් නෑ හරියට..ගොඩක් ඉඩම් වල කේස් තියනවා..ඔප්පු පිරිසිදු උනත් අල්ලපු වැටේ එකා එක්ක හරි කේස් එකක් තියනවා..එහෙම නැති ඉඩම් අඩුයි..මම අත්දැකීමෙන් කියන්නේ..මම අරන් දාපු සහ අම්මලගෙන් ලැබිච්ච ඉඩම් තියනවා..ඔය ඉඩම් කියන විදියට මිල යන්නේ නෑ..මිල ගියත් මේ දවස්වල විකුණන්න එහෙම ලේසි නෑ..මොකද මේ දවස්වල බැන්කු පොලී වැඩි හින්දා ලන්කාවේ ගොබ්බයො සල්ලි බැන්කුවේ දානවා..අනික ඉඩමක් ගන්නේ එහෙමත් සල්ලි තියන එකෙක් තමයි..දැන් ගොඩක් උන් බලන්නේ තියන ඉඩමක් කඩමක් විකුණලා පිටරටකට යාගන්න..එහෙම උනාම ඔය කියන විදියට ඉඩම් මිල වැඩිවෙන්නේ නෑ..ටවුන් එක්කනම් තත්වේ වෙනස්..මොකද කඩ කෑල්ලක් හදලා කුලියට හරි දෙන්න පුලුවන්..එහෙම නැතුව වෙන ඉඩම් නම් අරන් තේරුමක් නෑ..තව අවුරුදු පහක් හයක් යද්දී රටේ තත්වේ නරක් උනොත් කොහොමත් ඉඩම් මිල බහිනවා..වාහන ගැනනම් ඉතින් කියන්න දන්නේ නෑ..වාහනේක වාසිය ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන්..දැන් මිනිස්සු වාහන ගන්නේ නෑ අනම් මනම් නම් බයිලා..ගන්න එකා ගන්නවා..මිල අඩු වැඩි වීම් නම් වෙයි..ඩොලර් අරන් තියාගන්න එක හොද ආයෝජනයක්..මොකද ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන් සහ ඩොලර් එක කියන්නේ කවදාවත් කඩා වැටෙන ඒකකයක් නෙමෙයි..හැබැයි මේ ආන්ඩුවේ උන් මොන ගේම් ගහනවද දන්නෙ නෑ..ඩොලර් තිබ්බත් කාලෙකට ලාබ ගන්න බැරිවෙන්න පුලුවන් ..ඩොලර් එකට හරි මිලක් එන්නේ නැතිවෙන්න පුලුවන් ..හැබැයි කාලයක් ගිහිල්ලා හරි ඩොලර් කවදාවත් පාඩු වෙන්නේ නෑ..මේ කාලේ ඇත්තටම මොනවටවත්ම ආයෝජනය කරන්න සුදුසු නෑ..වාහනද ඉඩම්ද කියන ප්‍රශ්නෙට මගේ උත්තරේ ඉක්මනට සල්ලි කරන්න ඕනිනම් වාහන..ඉඩම් නම් ටවුන් එකක ඉඩමක්...
    ඉක්මනට සල්ලි කරගන්න ඕනි නම් වාහන ගන්නේ මොකටද fd එකක් දානවනේ.වාහනේ maintaince අනන් මනං ආවම මේ කාලේ අනාතයි.දීගන්න හෙන ගේමක් දෙන්න ඕනි මේ ටිකේ.ගන්නවානම් KDH,ඇල්ටෝ,Premio,axio තමයි.රෙන්ට් එකට දෙන්නවත් පුළුවන්.අද කලෙක town වල කඩ වලටත් business අඩුයි.මාස 3 ට 4 දෙනෙක් මාරු උනා.tempered ග්ලාස් එකක් ගහන්නම 2.5 ගියා මාස තුනකට කලින් අපිට.දැන් ඕක thrible.ඉන්වෙස්ට්මෙන්ට් එක cover කරගන්න හෙන කල් යනවා හිස් ඉඩමකටත් වඩා.construction හිතන්නවත් අමාරුයි.දැන් හොදම ඉඩම් තමයි වගා කරන ඉඩම්.ලංකාවේ ඉන්නවනම් ගෙවල් ලගින් හරි වවන ඉඩමක් ගන්න පුළුවන් නම් වාසි.පොහොර අනන් මනං නැතුව උනත් තේ වලට මිරිස් වලට බුලත් වලට හොද මිලක් තියෙනවා.අඩු ගානේ කුබුරක් අක්කරයක ඉඩමක් තියෙනවනම් සල්ලි අවේ නැතත් මාසේ වියදමෙන් පට්ට saving එකක් තියෙනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඉඩමක්
    C7wdjbs.gif

    ඉඩම් ගැන හැමෝම කියන්නේ කියන්නම් වාලේ මිසක් අත්දැකීමෙන් නෙමෙයි..ඉඩම් වටිනවා..මේක දූපතක් නිසා..හැබැයි ඉඩමක් කියන්නේ ගන්නවනම් දිගුකාලීන ආයෝජනයක්..අවුරුදු දහයක් පහලොවක් යනකම් වාසියක් නෑ....හැබැයි ඉඩම් ගන්න ගිහින් නඩුවකට පැටලුනොත් අවුරුදු විස්සක් තිහක් ඇදෙනවා..දැන් ඉන්න ගොඩක් ලෝයර්ලා ඕවගේ පත් ඉරු අනම් මනම් බලන් නෑ හරියට..ගොඩක් ඉඩම් වල කේස් තියනවා..ඔප්පු පිරිසිදු උනත් අල්ලපු වැටේ එකා එක්ක හරි කේස් එකක් තියනවා..එහෙම නැති ඉඩම් අඩුයි..මම අත්දැකීමෙන් කියන්නේ..මම අරන් දාපු සහ අම්මලගෙන් ලැබිච්ච ඉඩම් තියනවා..ඔය ඉඩම් කියන විදියට මිල යන්නේ නෑ..මිල ගියත් මේ දවස්වල විකුණන්න එහෙම ලේසි නෑ..මොකද මේ දවස්වල බැන්කු පොලී වැඩි හින්දා ලන්කාවේ ගොබ්බයො සල්ලි බැන්කුවේ දානවා..අනික ඉඩමක් ගන්නේ එහෙමත් සල්ලි තියන එකෙක් තමයි..දැන් ගොඩක් උන් බලන්නේ තියන ඉඩමක් කඩමක් විකුණලා පිටරටකට යාගන්න..එහෙම උනාම ඔය කියන විදියට ඉඩම් මිල වැඩිවෙන්නේ නෑ..ටවුන් එක්කනම් තත්වේ වෙනස්..මොකද කඩ කෑල්ලක් හදලා කුලියට හරි දෙන්න පුලුවන්..එහෙම නැතුව වෙන ඉඩම් නම් අරන් තේරුමක් නෑ..තව අවුරුදු පහක් හයක් යද්දී රටේ තත්වේ නරක් උනොත් කොහොමත් ඉඩම් මිල බහිනවා..වාහන ගැනනම් ඉතින් කියන්න දන්නේ නෑ..වාහනේක වාසිය ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන්..දැන් මිනිස්සු වාහන ගන්නේ නෑ අනම් මනම් නම් බයිලා..ගන්න එකා ගන්නවා..මිල අඩු වැඩි වීම් නම් වෙයි..ඩොලර් අරන් තියාගන්න එක හොද ආයෝජනයක්..මොකද ඕනි වෙලාවක සල්ලි කරන්න පුලුවන් සහ ඩොලර් එක කියන්නේ කවදාවත් කඩා වැටෙන ඒකකයක් නෙමෙයි..හැබැයි මේ ආන්ඩුවේ උන් මොන ගේම් ගහනවද දන්නෙ නෑ..ඩොලර් තිබ්බත් කාලෙකට ලාබ ගන්න බැරිවෙන්න පුලුවන් ..ඩොලර් එකට හරි මිලක් එන්නේ නැතිවෙන්න පුලුවන් ..හැබැයි කාලයක් ගිහිල්ලා හරි ඩොලර් කවදාවත් පාඩු වෙන්නේ නෑ..මේ කාලේ ඇත්තටම මොනවටවත්ම ආයෝජනය කරන්න සුදුසු නෑ..වාහනද ඉඩම්ද කියන ප්‍රශ්නෙට මගේ උත්තරේ ඉක්මනට සල්ලි කරන්න ඕනිනම් වාහන..ඉඩම් නම් ටවුන් එකක ඉඩමක්...
    හොද ලෑන්ඩ් සේල් එහෙකින් ගන්නනවනන් රිස්ක් අඩුයි නේද බන් මොකද උන් ඔක්කොම බලලනෙ ගන්නෙ....හැබැයි ඉඩම් උන්ගෙ නමට ද තියෙන්නෙ කට්ටි කරපුවට ප්ලෑන් හදලද අරව මෙව්වනන් බලන්න ඕනෙ....
    ------ Post added on Oct 4, 2022 at 10:54 AM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Ube requirement eka mokkda.... ubata yanna enna waahanayak oninnm idamak arn hari yanne nhne, waahana wala invest karnnath bahane.
    මට වාහනයක් තියෙනව. අතේ තියෙන සල්ලි වලින් කොටසක් ඩොලර්. කොටසක් රුපියල්. මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. ගොඩක් අය කියනව සෙට් උන ඉඩම නම් ලාබයි කියලත්. එහෙම වෙලත් ඌට විකුනගන්න බෑ කියන්නෙ හිතපන්කො. ඌ කියනව ගොඩක් අය කලින් ගන්න ආව ඉන්ටරෙස්ට් රේට් එකේ සීන් එක නිසා බැරි උනා කියල. සමහරු සල්ලි අරගෙනත් ඇවිල්ල ආයෙම ෆික්ස් එකක් දාන්න ගිහිල්ල. සමහරුන්ට ඇඩ්වාන්ස් රිෆන්ඩ් කරල ලෝන් සින් එක නිසා.