වාහනයක් ආනයනය කරන්න

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වාහනයක් ආනයනය කරන්න

    වාහනයක් ආනයනය කරන්න බදු ගෙවීම් කොච්චර කරන්න ඔනෙද,ඒ වගේම ඕනම කෙනෙක්ට ගෙන්නන්න පුලුවන්ද?අවසර ගන්නේ කොහොමද?ස්පොර්ට්ස් කාර් වල බදු අඩුයි ද?ඒ බදු වල ගාන කීයද?පාවිච්චි කරපු වාහන ගෙන්නන්න දෙනවද?

    මේ වගේ ප්‍රශ්න වලට උත්තර දන්න වාහන ගෙන්නන කෙනෙක් ඉන්නවාද? නැත්නම් මේ ගැන දැනගන්නේ කොහොමද?වෙබ් 1ක් වත් නැද්ද?
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    බදු ගෙවන එකනම් මම දන්නේ න ඒ උනාට මම එකක් ගෙන්න ගන්න යන්නේ මම ජපන් වලින්ම ගත්තා .. අදාල බදු මුදල ගෙවා ගන්න පුළුවන්, හබේ මම දන්නා ටරමින් එක්කෙනෙකුට ගෙන්නන් පුළුවන් එකක් විටරි යේ එක ගෙනාවොත් බදු ලිපි ගොනුවන් හැදෙනවලු. කොහොමත් අපි වාහනේ ගෙන්න ගන්න මුදල් හොයා ගත්තු විදිය පෙන්නන් ඕනේ.. එල්සී අරින්න යනක්කොට
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    බදු ගෙවන එකනම් මම දන්නේ න ඒ උනාට මම එකක් ගෙන්න ගන්න යන්නේ මම ජපන් වලින්ම ගත්තා .. අදාල බදු මුදල ගෙවා ගන්න පුළුවන්, හබේ මම දන්නා ටරමින් එක්කෙනෙකුට ගෙන්නන් පුළුවන් එකක් විටරි යේ එක ගෙනාවොත් බදු ලිපි ගොනුවන් හැදෙනවලු. කොහොමත් අපි වාහනේ ගෙන්න ගන්න මුදල් හොයා ගත්තු විදිය පෙන්නන් ඕනේ.. එල්සී අරින්න යනක්කොට

    බදු කොච්චර විතර ගෙවන්න වේයි කියල හිතනවද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,397
    6,225
    113
    මචන් කස්ටම් ඒකේ Information center එකට යන්න සේරම කියල දෙයි ගෙන්නන විදිය.