මෝකක්ද වාහනේ.. ලීසිං කොම්පැනිය මොකක්ද කියල දන්නවද
ප්රියස් එකක් . දන්නේ නැහැ මොකක්ද ලිසින් කම්පැනි එක කියලා.
මෝකක්ද වාහනේ.. ලීසිං කොම්පැනිය මොකක්ද කියල දන්නවද
ඊයෙත් ඔය වගේ case එකක් ගිය බන්, පෙට්‍රෝල් ගහන්න ඉන්නකොට, කොහුවල laufgh එකේ. එකේ නම් කොල්ලෝ සෙට් එකක් වාහනේ හිට්යේ. ceaser ල ඇවිත් හිටිය 10ක් වගේ පොලු, පිහි එහෙමත් අරන්. lease company එකේ කියල හිතෙන dial එකකුත් හිටිය. දුකයි බන්, කුණු හරප, මරණ තර්ජන එක වැලයි. අන්තිමට police යෙන් අවා. මොකක් උනාද දන්නේ නේ. හැබැයි පොලු පිහි උස්සන් ඇවිත් set බස්සල, වාහනේ උස්සන අයිතියක් නැනේ බන්. lease agreement එකේ එහෙම නැනේ.![]()
හොඳ වැඩේ සල්ලිත් අතේ නැතුව මිනිස්සුන්ට බොරු සෝබන පෙන්නන්න කාර් ගන්න එවුන්ට.......![]()
තොට නං මොකක් හරි ලෙඩක්ද කොහෙද
ape patte nam ohoma awoth unta ena gaman petti order karala thama enna wenne
ඔව් ඔව් මූ ඉන්නවනෙ මග රැකල ආවොත් කඩුවෙන් කොටනව ... සිහ නාද බලු කෙදිරිය තමයි...![]()



ඔය වාහන උස්සන්නෙ බන් මිනිස්සුන්ගෙ ආර්තික තත්වය හොද නිසා...ලීසිo කොම්පැනිවල උස්සපු වාහන පිරිල ඉතිරිලා ගිහින්...ආර්තික ඔස්තාර් වද රනිල වගේ එකෙක් අගමැතිකම දරද්දි ඔහොම වෙන එක පුදුම වෙන්ඩ එපා...ඕක වෙනස බොල වෙනස,පැතූ වෙනස..


