ඉදිරි සතියක වාගේ කාලයකදි මම ඔයාලට පැහැදිලිව විස්තර ඇතුව Thread එකක් දාන්නම් වාහනයක් ගෙන්වා ගන්න එක හොදයිද නැද්ද කියන එක ගැන. හැබැයි එක දෙයක් වංචාවට බොරුවට නම් මම කැමති නැ.
අනිත් කාරණාව වාහනය එන අතරතුර මිල ගණන් වෙනස් වීම, මේක නම් අපිට 100% ක් පාලනය කරන්න බෑ. නමුත් ගෙන්වන කෙනාගේ Budget එක අනුව ඊට වඩා පොඩ්ඩක් පහලින් ඉන්න එක තමයි කරන්නම ඕන දෙය. එහෙම හිටියාම මිල ගණන් වෙනස්වීම ලොකුවට බලපාන්නේ නැ. නමුත් Budget එකටම ජපානයෙන් වාහනය දැම්මොත් එන අතරමග මිල අඩු වුනොත් හොදයි, වැඩි වුනොත් ඉවරයි.

man gaddi wadi una $ eka 145---> 147 welata