වාහනයක් ගන්නත් ඕනේ දැන් මාස ගානක් තිස්සේ කල්පනා කරනවා !

OliverQueen

Member
Mar 1, 2021
20
24
3
වාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    dan lankawe tiyana situation eke mage wayasa awurudu 20-24 nam mama wahanayak ganne naha
    tiyana salli tikath aragena wena ratakata migrate or work karanna hari yanawa

    api dan 30s wala inne, ape 20s wala api hodata mehe settle una, wahana gewal okkoma tibba nisa hithuwa mehe supiri kiyala
    e kale api tharam mehe achieve nokarapu minissu shape, eke Aussi Canada gihin ada api mehe innawata wada 10x hodata innawa
    Anika e kale Aussi yanawa kiyanne mechchara amaru dekuth nemei
    wahana gattoth api un ganna wahana gattoth awurudu 20k witara loan gewanna wenne
    pare traffic, public transport, law, government services wala efficiency gana katha nokara imu

    20s kiyanne wala ganna puluwan risk 30s wala ganna amarui (specially marry karala lamai innawanam)
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ගම්මන්පිල කියනවා පෙබරවාරි වලින් පස්සේ එයාට තෙල් ගෙන්න විදියක් නම් නෑ කියලා. අනේමන්ද ඉතින්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
    සිංගල් නම් මාසෙට ආදායම ලක්ෂ 5ක් නැත්නම් රට යන්න
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    හොදම දේ ඇල්ටෝ වගේ මාකට් එක තියෙන වාහනයක් ගන්න එක..ඕන වෙලාවක දෙන්න පුලුවන් නිසා. වෙන වාහනයකට හිතුන ගමන් යන්න පුලුවන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    laksha 5 koheda yalu maseta adayama
    50000 k aragena lewaka kala jiwath wena minissu dakala nadda oya
    ඒක තමයි කිව්වෙ සිංගල් නම් එඩුයුකේශන් කොලිෆිකේශන් ඕකේ නම් රට යන්න කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනි නම්. නැත්නම් මෙහෙට වෙලා සැබෑ නොවන හීන දැක දැක හූල්ල හූල්ල ජීවත් වෙන්න.
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංගල් නම් මාසෙට ආදායම ලක්ෂ 5ක් නැත්නම් රට යන්න
    ගනිද රටට 🤣🤣🤣

    හොදම දේ ඇල්ටෝ වගේ මාකට් එක තියෙන වාහනයක් ගන්න එක..ඕන වෙලාවක දෙන්න පුලුවන් නිසා. වෙන වාහනයකට හිතුන ගමන් යන්න පුලුවන්
    ලෝකෙත් වාහන මිල වැඩි, අලුතින් ගෙන්නුවත් පරන තිබ්බ ගානට නම් වාහන හම්බෙන්නෙ නැ, ඩොලර් රේට් වැඩි ඔය ඔක්කොම බැලුවාම දැනට තියෙන වාහනයක් ගත්ත කියල මහා පාඩුවක් වෙන්නෙ නැ..
    ------ Post added on Nov 23, 2021 at 2:51 PM
     
    • Like
    Reactions: 333sajith

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගනිද රටට 🤣🤣🤣

    ලෝකෙත් වාහන මිල වැඩි, අලුතින් ගෙන්නුවත් පරන තිබ්බ ගානට නම් වාහන හම්බෙන්නෙ නැ, ඩොලර් රේට් වැඩි ඔය ඔක්කොම බැලුවාම දැනට තියෙන වාහනයක් ගත්ත කියල මහා පාඩුවක් වෙන්නෙ නැ..
    ------ Post added on Nov 23, 2021 at 2:51 PM

    $ rate wadi nam ay ero kabba 200 tama rupiyal tiyanna inne ?
     
    • Like
    Reactions: elektro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    $ rate wadi nam ay ero kabba 200 tama rupiyal tiyanna inne ?
    බඩුමිල පාලනය කරන්ඩ, 300 කරනවද 200අල්ලන් ඉන්න එකද පාරිබෝගිකයන්ගෙ පැත්තෙන් ලාබ පොඩ්ඩක් හිතල බලපන්කො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    dan lankawe tiyana situation eke mage wayasa awurudu 20-24 nam mama wahanayak ganne naha
    tiyana salli tikath aragena wena ratakata migrate or work karanna hari yanawa

    api dan 30s wala inne, ape 20s wala api hodata mehe settle una, wahana gewal okkoma tibba nisa hithuwa mehe supiri kiyala
    e kale api tharam mehe achieve nokarapu minissu shape, eke Aussi Canada gihin ada api mehe innawata wada 10x hodata innawa
    Anika e kale Aussi yanawa kiyanne mechchara amaru dekuth nemei
    wahana gattoth api un ganna wahana gattoth awurudu 20k witara loan gewanna wenne
    pare traffic, public transport, law, government services wala efficiency gana katha nokara imu

    20s kiyanne wala ganna puluwan risk 30s wala ganna amarui (specially marry karala lamai innawanam)

    :yes:
     
    • Like
    Reactions: Rankira