වාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
සිංගල් නම් මාසෙට ආදායම ලක්ෂ 5ක් නැත්නම් රට යන්නවාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
laksha 5 koheda yalu maseta adayamaසිංගල් නම් මාසෙට ආදායම ලක්ෂ 5ක් නැත්නම් රට යන්න
ඒක තමයි කිව්වෙ සිංගල් නම් එඩුයුකේශන් කොලිෆිකේශන් ඕකේ නම් රට යන්න කාලෙන් උපරිම ප්රයෝජනයක් ගන්න ඕනි නම්. නැත්නම් මෙහෙට වෙලා සැබෑ නොවන හීන දැක දැක හූල්ල හූල්ල ජීවත් වෙන්න.laksha 5 koheda yalu maseta adayama
50000 k aragena lewaka kala jiwath wena minissu dakala nadda oya
ගනිද රටටසිංගල් නම් මාසෙට ආදායම ලක්ෂ 5ක් නැත්නම් රට යන්න
ලෝකෙත් වාහන මිල වැඩි, අලුතින් ගෙන්නුවත් පරන තිබ්බ ගානට නම් වාහන හම්බෙන්නෙ නැ, ඩොලර් රේට් වැඩි ඔය ඔක්කොම බැලුවාම දැනට තියෙන වාහනයක් ගත්ත කියල මහා පාඩුවක් වෙන්නෙ නැ..හොදම දේ ඇල්ටෝ වගේ මාකට් එක තියෙන වාහනයක් ගන්න එක..ඕන වෙලාවක දෙන්න පුලුවන් නිසා. වෙන වාහනයකට හිතුන ගමන් යන්න පුලුවන්
ගනිද රටට
ලෝකෙත් වාහන මිල වැඩි, අලුතින් ගෙන්නුවත් පරන තිබ්බ ගානට නම් වාහන හම්බෙන්නෙ නැ, ඩොලර් රේට් වැඩි ඔය ඔක්කොම බැලුවාම දැනට තියෙන වාහනයක් ගත්ත කියල මහා පාඩුවක් වෙන්නෙ නැ..
------ Post added on Nov 23, 2021 at 2:51 PM
බඩුමිල පාලනය කරන්ඩ, 300 කරනවද 200අල්ලන් ඉන්න එකද පාරිබෝගිකයන්ගෙ පැත්තෙන් ලාබ පොඩ්ඩක් හිතල බලපන්කො$ rate wadi nam ay ero kabba 200 tama rupiyal tiyanna inne ?
dan lankawe tiyana situation eke mage wayasa awurudu 20-24 nam mama wahanayak ganne naha
tiyana salli tikath aragena wena ratakata migrate or work karanna hari yanawa
api dan 30s wala inne, ape 20s wala api hodata mehe settle una, wahana gewal okkoma tibba nisa hithuwa mehe supiri kiyala
e kale api tharam mehe achieve nokarapu minissu shape, eke Aussi Canada gihin ada api mehe innawata wada 10x hodata innawa
Anika e kale Aussi yanawa kiyanne mechchara amaru dekuth nemei
wahana gattoth api un ganna wahana gattoth awurudu 20k witara loan gewanna wenne
pare traffic, public transport, law, government services wala efficiency gana katha nokara imu
20s kiyanne wala ganna puluwan risk 30s wala ganna amarui (specially marry karala lamai innawanam)
