Uba innawa ne ... Anna pora genawalu apahu ...අනුවාර්යෙන් වාහනයක් ඕන , දැන් බලාපන් හිටගෙන හෝදන්ඩ වහිනව , බයික් වලින් මේ වැස්සෙ යන්ඩ බැ...
Lease ekak dnwanm mata kynna mcn mama krala dennamවාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
alto ekak 23 lak deela gannawata wada hoda nedda mcn salli tika tiyan inna ekaහොදම දේ ඇල්ටෝ වගේ මාකට් එක තියෙන වාහනයක් ගන්න එක..ඕන වෙලාවක දෙන්න පුලුවන් නිසා. වෙන වාහනයකට හිතුන ගමන් යන්න පුලුවන්
Salli tika tiyan idala thawa masa 6 witara oya ganata maruti 800 ekak ganna puluwan wei.alto ekak 23 lak deela gannawata wada hoda nedda mcn salli tika tiyan inna eka
මේකයි ඉතින්..වාහනේ ගන්නේ මොකටද කියලා ඉස්සෙල්ලාම හිතලා බලන්න ඕනේ..නිකන් ඉන්න පුලුවන්නම් කිසිම එකක් නොගෙන ඉන්න එක තමා මේ දවස්වල හොදම දේ..වාහනයක් ඕනෙනම් ඉතින් ඇල්ටෙක් අරන් හරි සීන් එකට එන්න ඕනේ. සල්ලී වලට එන්න එන්න තියෙන වටිනකාම නැතිවෙලා යනවා..alto ekak 23 lak deela gannawata wada hoda nedda mcn salli tika tiyan inna eka