වාහනයක් ගන්නත් ඕනේ දැන් මාස ගානක් තිස්සේ කල්පනා කරනවා !

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    අනුවාර්යෙන් වාහනයක් ඕන , දැන් බලාපන් හිටගෙන හෝදන්ඩ වහිනව , බයික් වලින් මේ වැස්සෙ යන්ඩ බැ...
    Uba innawa ne ... Anna pora genawalu apahu ...🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    තව මාස හයක් වත් බලපන්. රට යන විදිහ ඊට පස්සේ තීරණේ කරතහැකි.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    රාජපස්ස කියන සක්කිලියන්ගේ ලමයින්ටත් හෙන ගහන්න ඔන රටට කරපු දේට.
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    Mamath tibba eka deela dan gannawada neda kiyala thama hitenwa...bayai me sitiation eke laga tiuena salli wiyqdam karannat scooter ekak hoyagatta last year ada pare watunat ekka epawenawa bun
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    wahana nam ganan adu wenne ne sure... ehema unoth godak ewwa kanapita yawi.. hebei oya mona hari aduwata thiyena aluth ekak bassala ekata market eka hadala ganna puluwan.. eka haraha time ekath ekka tika tika adu wei... nathiwa ubala hithana wage adu wenne neh.... finance deepu un anathai neh bn..

    Ex: nikan hoyala balanna dan laks 5 ta 5.50 yana 3wheel wala meeta two years walata kalin wage value tibbe 3.60 - 3.80 wage... dan value karala finance deela thiyenne 5 laks value walata..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
    Lease ekak dnwanm mata kynna mcn mama krala dennam
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    දැන් යන තත්වෙ හැටියටයි උබේ අවශ්‍යතාවෙ හැටියටයි (බැදලා ලමයි ඉන්නවනං එහෙම ඉතිං වාහනයක් නැතුවම බෑනෙහ්) 2011 වගේ ඇල්ටො එකක් අරන් තියාගනිං.ඉතුරු සල්ලි ටික ෆික්ස් දාපන්. උබේ වැඩ ටික කරගනින් වාහනෙන්.මාස 6ක් 7ක් ඒක පාවිච්චි කරලා බලපන් වාහන අඩු වෙන ලයින් එකක් ආවොත් සෙනික් ඒක දීල වෙන එකක් ගනිං.ඇල්ටො එක ගන්න කිව්වෙ ඕන වෙලාවක විකුණන්න පුලුවන් හොද මාකට් එකක් තියන, මිල අඩුම, තෙල් හොදටම කරන, නඩත්තු වියදම් අඩුම පට්ට ගහන්න පුලුවන් වාහනේ ඒක හින්දා වෙලාවෙ හැටියට.
     
    • Like
    Reactions: praneeth.pj

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මටත් bike එකක් ගන්න හොඳටම ඕන.. ඒත් ගන්න බයික් නෑ. තියන ඒව ලක්ෂ 7ක් විතර කියනවා. එච්චර ගානක් දීලා bike අරගෙන වැඩක් නෑ.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    හොදම දේ ඇල්ටෝ වගේ මාකට් එක තියෙන වාහනයක් ගන්න එක..ඕන වෙලාවක දෙන්න පුලුවන් නිසා. වෙන වාහනයකට හිතුන ගමන් යන්න පුලුවන්
    alto ekak 23 lak deela gannawata wada hoda nedda mcn salli tika tiyan inna eka
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ අතිරික්ත සල්ලි ටිකක් තිබුනා ලංකාවෙ බැංකුවක. ඒක බැංකුවෙ තියලා වැඩක් නැති හින්දා වාහනයක් ගන්නවද නැද්ද කියලා සෑහෙන කල් හිත හිතා ඉඳලා ගිය සතියෙ එකක් ගත්තා.
    තව තව සල්ලි අච්චු ගහන නිසාත් පෙන තෙක් මානෙක රජයෙන් වාහන ගේන්ඩ තියා එදිනෙදා කන්ඩ බොන්ඩ ඕන බඩුවත් රජයට ගේන්න ඩොලර් නැති නිසාත් තමයි මේ වෙලාවෙ වාහනයක් ගත්තෙ.
    ඒ හින්දා මමනම් කියන්නෙ වාහනයක් ගන්න හිතේ තියනවනම් දැන්ම ගන්න එක තමා හොඳ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,646
    113
    alto ekak 23 lak deela gannawata wada hoda nedda mcn salli tika tiyan inna eka
    මේකයි ඉතින්..වාහනේ ගන්නේ මොකටද කියලා ඉස්සෙල්ලාම හිතලා බලන්න ඕනේ..නිකන් ඉන්න පුලුවන්නම් කිසිම එකක් නොගෙන ඉන්න එක තමා මේ දවස්වල හොදම දේ..වාහනයක් ඕනෙනම් ඉතින් ඇල්ටෙක් අරන් හරි සීන් එකට එන්න ඕනේ. සල්ලී වලට එන්න එන්න තියෙන වටිනකාම නැතිවෙලා යනවා..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගන්න එපා
    තව ටිකක් කල්පනා කර කර කාලේ කන්න
     
    • Haha
    Reactions: lodbrok