වාහනයක් ගන්න උදව්වක්
මමත් වාහනයක් ගන්නයි හිතාගෙන ඉන්නේ.
1.අතේ ඇති මුදල = කීයක්වත් නෑ loan එකක් දාල 1 - 1.2 Million වගේ හොයාගන්න පුළුවන්.
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 5000ක් හෝ අඩුවෙන්
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල = ගෙදර පොඩි පොඩි ගමන් බිමන් හා වැස්ස දවසට වැඩට යන්න (වැඩට යනවා නම් දවසට 40km විතර) fuel හොඳට වැඩ කරන එකක් වෙනවා නම් හොඳයි.

මම දැනට හිතාගෙන ඉන්නේ

- Nissan March K11 1998 - 2001
- Nissan Pulsar CJ2 1999
- Mazda Familiar Butterfly 1996 - 1997