වාහනයක් ගන්න උදව්වක්

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    වාහනයක් ගන්න උදව්වක්

    මමත් වාහනයක් ගන්නයි හිතාගෙන ඉන්නේ.

    1.අතේ ඇති මුදල = කීයක්වත් නෑ loan එකක් දාල 1 - 1.2 Million වගේ හොයාගන්න පුළුවන්.

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 5000ක් හෝ අඩුවෙන්

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල = ගෙදර පොඩි පොඩි ගමන් බිමන් හා වැස්ස දවසට වැඩට යන්න (වැඩට යනවා නම් දවසට 40km විතර) fuel හොඳට වැඩ කරන එකක් වෙනවා නම් හොඳයි. :):):):)

    මම දැනට හිතාගෙන ඉන්නේ

    • Nissan March K11 1998 - 2001
    • Nissan Pulsar CJ2 1999
    • Mazda Familiar Butterfly 1996 - 1997
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Awlak ganna epa, oyata wahanayak duwanna ona thathweka nemei inne. Full loan daala parana ewa aran repair awama daha athe naya wena eka witharai boho wita wenne.
    Wahana ganna issella adayama wadi kara ganna widiyak balanna. Issella athata laksha 10k wath hoya ganna.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Awlak ganna epa, oyata wahanayak duwanna ona thathweka nemei inne. Full loan daala parana ewa aran repair awama daha athe naya wena eka witharai boho wita wenne.
    Wahana ganna issella adayama wadi kara ganna widiyak balanna. Issella athata laksha 10k wath hoya ganna.

    මචන් කවදාවත් අතට සල්ලි හොයාගෙන නම් වාහන ගන්න වෙන්නේ නෑ. ඒක වෙන වැඩක් නම් නෙවෙයි. මට loan එක ගෙවන්න වාහනේ repair වලට ආදායම ඇති. :lol::lol::lol::lol::lol:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මචන් කවදාවත් අතට සල්ලි හොයාගෙන නම් වාහන ගන්න වෙන්නේ නෑ. ඒක වෙන වැඩක් නම් නෙවෙයි. මට loan එක ගෙවන්න වාහනේ repair වලට ආදායම ඇති. :lol::lol::lol::lol::lol:

    aran 3 months duwala balanna , GTRZ kiyapau eka hodatama therei.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    aran 3 months duwala balanna , GTRZ kiyapau eka hodatama therei.

    මම දැනටත් ගෙදර වාහනේ use කරනවා. ඒක නිසා යන විදම් ගැන මට අවබෝධයක් තියෙනව. මට loan එක ගෙවන්න පුළුවන් නිසයි මම මෙහෙම කියන්නේ.:confused::confused::confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 5000ක් හෝ අඩුවෙන්

    meka loweth wenne ne ban repair awama tuttu deka hidenakan yanawa. Pawichchi karapuwa nisa koi wele repair evida kiyanna be
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 5000ක් හෝ අඩුවෙන්

    meka loweth wenne ne ban repair awama tuttu deka hidenakan yanawa. Pawichchi karapuwa nisa koi wele repair evida kiyanna be

    ඒක ඇත්ත මචන් හැම මාසෙම එක වගේ repair එන්නේ නෑ නේද?. අනික මම වාහනේ වැඩිය පාවිච්චි කරන්නේ නෑ. වැඩි පුරම bike එක තමයි. මාසේකට 200km වත් වැවෙන්නේ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් කවදාවත් අතට සල්ලි හොයාගෙන නම් වාහන ගන්න වෙන්නේ නෑ. ඒක වෙන වැඩක් නම් නෙවෙයි. මට loan එක ගෙවන්න වාහනේ repair වලට ආදායම ඇති. :lol::lol::lol::lol::lol:

    හුකෑස්... උඹ වාහනේ රෙපයාර් ගැන දන්නෙ නැතුව කතා කරන්නෙ....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම දැනටත් ගෙදර වාහනේ use කරනවා. ඒක නිසා යන විදම් ගැන මට අවබෝධයක් තියෙනව. මට loan එක ගෙවන්න පුළුවන් නිසයි මම මෙහෙම කියන්නේ.:confused::confused::confused::confused:
    Thamange gedara pawichchi karana wahane saha nodanna kenekge awrudu 20k parana wahanei kiyanne dekak.

    Oya ganata thiyana awrudu 20 withara parana wahana 90% ka leda thiyanawa. Godak ewa garaj gane gihin bass la wahane kaala hoyanna bari leda awama thama shape eke wikunala danne. Hadanna bari kamak naha salli+time ona.

    ඒක ඇත්ත මචන් හැම මාසෙම එක වගේ repair එන්නේ නෑ නේද?. අනික මම වාහනේ වැඩිය පාවිච්චි කරන්නේ නෑ. වැඩි පුරම bike එක තමයි. මාසේකට 200km වත් වැවෙන්නේ නෑ.

    Mase gane repair enne naha eth gaththa palaweni masema repair ekak awoth laksha 2k wath eka paara danna puluwan nam ganna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක ඇත්ත මචන් හැම මාසෙම එක වගේ repair එන්නේ නෑ නේද?. අනික මම වාහනේ වැඩිය පාවිච්චි කරන්නේ නෑ. වැඩි පුරම bike එක තමයි. මාසේකට 200km වත් වැවෙන්නේ නෑ.

    :lol::lol::lol: මරණයකට සෙට් උනොත් ඉතින් දවසගානේ රෙපයාර් තියෙයි.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    :lol::lol::lol: මරණයකට සෙට් උනොත් ඉතින් දවසගානේ රෙපයාර් තියෙයි.

    මරනයෙන් ගැල වෙන හැටි තමයි මම මේ අහන්නේ :yes::yes::yes::yes::yes:
     
    racool

    Well-known member
  • Sep 18, 2006
    1,687
    86
    48
    This might be Hell
    Machnla mamath vahanayak ganna hithan innawa, athin 8k-10k withara daala loan ekakuth daala(max 2Mln).
    mata idea;s tikak one. maseka usage eka 200-300Km wage wei.
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Machnla mamath vahanayak ganna hithan innawa, athin 8k-10k withara daala loan ekakuth daala(max 2Mln).
    mata idea;s tikak one. maseka usage eka 200-300Km wage wei.

    machan 2Mn walata aduwen ubata ganna puluwan,

    Toyota Passo
    Nissan K12
    Totota corolla 110 (meke sprinter eke gana adui)
    Nissan FB 15 (new shell eka)
    Honda Fit Aria
    Honda Civic EK3

    good luck machan
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    japan ekak bari nam ganin korean ekak.. japanese tharam quality nehe... eth indian/malaysian walata wada hodai

    10-10.50 ta 2001 hyundai accent ekak ganna puluwan.. 1 lakh witara athe thiyagena...
    1300cc eka nam hodata thel karanawa
    colombo wala spare partsuth echchara awulak nehe

    habai engine trouble nathi ekak hodata hoyala ganna.. samahara ewa chora