වාහනයක් ගන්න ඔනේ....

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෝකටත් විසිදාහක්වත් අයින් කරලා තියපන් ලෙඩක් ආවොත් හදාගන්න... නැත්නම් උඹ හිරවෙනවා... අනික රෙගිස්ට්‍රශන් වලට.. ඉන්ශුවරන්ස් වලට එහෙම යනවනේ ගානක්.. උඹ ඉන්දියන් වලට අකමැති නැත්නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඉන්දියන් වාහනේකට යන්න කියලා... මොකද පාර්ට්ස් ගනන් අඩුයි..
    muge budget ekata yanne indian walin ekko maruti, or alto parana eka, marutiya gana katha nokara imu :baffled: parana alto eka dakkuwa wage ban,dura thiya lagata giyath yaddi epa wenawa...pack wela,hira wela,aluth alto eka tikak hari shape,eth dura giyama passa ridenawa,gal laali wage seat thiyenne, ewa 16+ yanne eth dan wagonR ehema aluthen aduwata apu nisa ewath e ganata watinne nadda manda :dull: lankawe thiyenne maha kunuhabba wahana market ekak ban..ara 80 ganan wala hadapu palath saba jeep 30+ yanne
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඉන්දියන් සැප පහසුව අඩුයි තමයි... එත් ඉතිං පලවෙනි වාහනේ විදිහට ඒකක් අරන් ඒ එක්ස්පීරියන්ස් එකෙන් ජපන් වාහනෙකට යන එක හොදයි කියලා මම නම් හිතන්නෙ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    ow ban owa kohomath parana models neh :D 92-98 wage apu...
    ekko conversion ekak karala aye reg karala, naththam police use karapu ekak wage wennathi, ehema anduwe use karapu ekak nam patta gahala aththe, sale wala un auction walin kunu kolleta aran andala sell karanawa... kokatath oya wage wahana walata atha thiyanne nathuwa idapan ban. eka agata gunai

    muge budget ekata yanne indian walin ekko maruti, or alto parana eka, marutiya gana katha nokara imu :baffled: parana alto eka dakkuwa wage ban,dura thiya lagata giyath yaddi epa wenawa...pack wela,hira wela,aluth alto eka tikak hari shape,eth dura giyama passa ridenawa,gal laali wage seat thiyenne, ewa 16+ yanne eth dan wagonR ehema aluthen aduwata apu nisa ewath e ganata watinne nadda manda :dull: lankawe thiyenne maha kunuhabba wahana market ekak ban..ara 80 ganan wala hadapu palath saba jeep 30+ yanne

    ඉන්දියන් සැප පහසුව අඩුයි තමයි... එත් ඉතිං පලවෙනි වාහනේ විදිහට ඒකක් අරන් ඒ එක්ස්පීරියන්ස් එකෙන් ජපන් වාහනෙකට යන එක හොදයි කියලා මම නම් හිතන්නෙ..

    mage nam idea eka thiyenne.. alto ekak hari 90n meha japan ekak thama.. den thiyena personal loan eka topup karaganna puluwan wage seen ekak thiyenne.. ehema unoth athata 6k withara set karaganna puluwan.. kohoma unatha mulin repair karaganna nam salli ithiri wena ekak nethi wei wagee...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    mage nam idea eka thiyenne.. alto ekak hari 90n meha japan ekak thama.. den thiyena personal loan eka topup karaganna puluwan wage seen ekak thiyenne.. ehema unoth athata 6k withara set karaganna puluwan.. kohoma unatha mulin repair karaganna nam salli ithiri wena ekak nethi wei wagee...
    Mulin ganak ona wenawa ban, insurance karaganna ona, thawa service parak daganna ona, tune up ekak karaganna ehema, owa mukuth karanna nathi ekak hoyala ganna eka amarui, ube athe 6k thiyenawa nam hoda lancer box ekak balala ganna,5k weddi hodama ekak ganna puluwan, oya alto wage newei ban 80 ganan wala lancer ekath hodai owata wada :D aduma 25k-30k wen karnna wenawa oya uda kiyapu tika karaganna, ethakota hithata bayak nane
     
    ela machan... search parak dala balannam...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    mage nam idea eka thiyenne.. alto ekak hari 90n meha japan ekak thama.. den thiyena personal loan eka topup karaganna puluwan wage seen ekak thiyenne.. ehema unoth athata 6k withara set karaganna puluwan.. kohoma unatha mulin repair karaganna nam salli ithiri wena ekak nethi wei wagee...

    Hitha hadagena alto ekak ganin kiyannat ba parana japan ekak ganna kiyanat ba situation eka anuwa. Parana mona eahane gattat. Athe keeyak hari tiyenna one. Tikak kal padinakota thama prashna penna ganne. Alto ekak ganna eke wasiya maintain karanna lesi. Godak parana japan ewa ditum enna gattama rpa wenne. Running nam mona hari karaganna puluwan.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mulin ganak ona wenawa ban, insurance karaganna ona, thawa service parak daganna ona, tune up ekak karaganna ehema, owa mukuth karanna nathi ekak hoyala ganna eka amarui, ube athe 6k thiyenawa nam hoda lancer box ekak balala ganna,5k weddi hodama ekak ganna puluwan, oya alto wage newei ban 80 ganan wala lancer ekath hodai owata wada :D aduma 25k-30k wen karnna wenawa oya uda kiyapu tika karaganna, ethakota hithata bayak nane

    හොද ලාන්සර් බොක්ස් එකක් හම්බ වුනොත් ගොඩම තමයි... :):yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hitha hadagena alto ekak ganin kiyannat ba parana japan ekak ganna kiyanat ba situation eka anuwa. Parana mona eahane gattat. Athe keeyak hari tiyenna one. Tikak kal padinakota thama prashna penna ganne. Alto ekak ganna eke wasiya maintain karanna lesi. Godak parana japan ewa ditum enna gattama rpa wenne. Running nam mona hari karaganna puluwan.

    අම්මෝ දිරුම් සෙට් උනොත් සදා අනාතයි... මොකෝ බොඩියක් තියන්න කියලද... :dull:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Hitha hadagena alto ekak ganin kiyannat ba parana japan ekak ganna kiyanat ba situation eka anuwa. Parana mona eahane gattat. Athe keeyak hari tiyenna one. Tikak kal padinakota thama prashna penna ganne. Alto ekak ganna eke wasiya maintain karanna lesi. Godak parana japan ewa ditum enna gattama rpa wenne. Running nam mona hari karaganna puluwan.

    baya karanna epa machan
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හොද ලාන්සර් බොක්ස් එකක් හම්බ වුනොත් ගොඩම තමයි... :):yes:

    අම්මෝ දිරුම් සෙට් උනොත් සදා අනාතයි... මොකෝ බොඩියක් තියන්න කියලද... :dull:

    Kohomath danna porak ekka gihin thama balala ganne machan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    2014 අලුත් මූන තියෙන ඇල්ටෝ එකක් ගනන කියල තමයි මම නම් කියන්නේ...අතින් 5ක් දුන්නොත් තව 8ක් හෝ 9ක් ලිස් එක දන්නා වෙනවා... මෙහෙම කිව්වේ තෙල් කෙරුවාව සහ නඩත්තු කිරීමේ හැකියාව මත... මමත් ගන්න ගන්න ආස ජපන් එකක් තමයි... නමුත් දැනට මට ඔය උඩ කිව්වා කරුණු දෙක නිසා අකමැත්තෙන් හරි ඉන්දියන් එකක් ගන්න වෙනවා... බ්‍රෑන්ඩ් නිව් ගන්න මානසික මට්ටමේ ඉඳල අන්තිමට අතින් 5ක් දීල අඩුවෙන් ෆිනෑන්ස් එකක් හෝ ලෝන් එකක් දාගන්න තැනටම මමත් අවා... තියෙන ආර්ථික තත්ත්වේ අනුව.... හොඳ වාහනයක් සෙට් වේවා....!
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    matath ube prashnema thibuna meeta masa 3kata kalin
    athe thibune laksha 2i
    kohomahari thawa laksha 2k hoyala laksha 8k finance dala mn gattha cb2 ekak
    wahanenam kiyanna waradak na hodatama thiyenawa
    ammala thatthala inna kale puluwan tharam eyalata salakanna ona machan
    natthm passe pasuthawili wenna wenawa
    e gana hithalamai math ikmantama wahane gatthe
    mokada eyalath godak asai thamange puthage wahaneka asawen yanna :yes::yes:

    sira kathawa macn.. elazzz
     
    • Like
    Reactions: nineheart

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    2014 අලුත් මූන තියෙන ඇල්ටෝ එකක් ගනන කියල තමයි මම නම් කියන්නේ...අතින් 5ක් දුන්නොත් තව 8ක් හෝ 9ක් ලිස් එක දන්නා වෙනවා... මෙහෙම කිව්වේ තෙල් කෙරුවාව සහ නඩත්තු කිරීමේ හැකියාව මත... මමත් ගන්න ගන්න ආස ජපන් එකක් තමයි... නමුත් දැනට මට ඔය උඩ කිව්වා කරුණු දෙක නිසා අකමැත්තෙන් හරි ඉන්දියන් එකක් ගන්න වෙනවා... බ්‍රෑන්ඩ් නිව් ගන්න මානසික මට්ටමේ ඉඳල අන්තිමට අතින් 5ක් දීල අඩුවෙන් ෆිනෑන්ස් එකක් හෝ ලෝන් එකක් දාගන්න තැනටම මමත් අවා... තියෙන ආර්ථික තත්ත්වේ අනුව.... හොඳ වාහනයක් සෙට් වේවා....!
    Meka hari...

    Kawru kiwwath paranama ewage repairs anawa ....epara uba amaruwe...eka nisa indian hari ganin tikak stable wenakan