muge budget ekata yanne indian walin ekko maruti, or alto parana eka, marutiya gana katha nokara imuකෝකටත් විසිදාහක්වත් අයින් කරලා තියපන් ලෙඩක් ආවොත් හදාගන්න... නැත්නම් උඹ හිරවෙනවා... අනික රෙගිස්ට්රශන් වලට.. ඉන්ශුවරන්ස් වලට එහෙම යනවනේ ගානක්.. උඹ ඉන්දියන් වලට අකමැති නැත්නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඉන්දියන් වාහනේකට යන්න කියලා... මොකද පාර්ට්ස් ගනන් අඩුයි..
parana alto eka dakkuwa wage ban,dura thiya lagata giyath yaddi epa wenawa...pack wela,hira wela,aluth alto eka tikak hari shape,eth dura giyama passa ridenawa,gal laali wage seat thiyenne, ewa 16+ yanne eth dan wagonR ehema aluthen aduwata apu nisa ewath e ganata watinne nadda manda
lankawe thiyenne maha kunuhabba wahana market ekak ban..ara 80 ganan wala hadapu palath saba jeep 30+ yanne
92-98 wage apu...


