wahane nam hodata thiyenawa
resell, parts thamai case eka... thawa danna ayagen ahaal balanna
Mama yaluwekgen ehuwa... u nam kiwwa parts hoyaganna nam ne kiyala

2014 අලුත් මූන තියෙන ඇල්ටෝ එකක් ගනන කියල තමයි මම නම් කියන්නේ...අතින් 5ක් දුන්නොත් තව 8ක් හෝ 9ක් ලිස් එක දන්නා වෙනවා... මෙහෙම කිව්වේ තෙල් කෙරුවාව සහ නඩත්තු කිරීමේ හැකියාව මත... මමත් ගන්න ගන්න ආස ජපන් එකක් තමයි... නමුත් දැනට මට ඔය උඩ කිව්වා කරුණු දෙක නිසා අකමැත්තෙන් හරි ඉන්දියන් එකක් ගන්න වෙනවා... බ්රෑන්ඩ් නිව් ගන්න මානසික මට්ටමේ ඉඳල අන්තිමට අතින් 5ක් දීල අඩුවෙන් ෆිනෑන්ස් එකක් හෝ ලෝන් එකක් දාගන්න තැනටම මමත් අවා... තියෙන ආර්ථික තත්ත්වේ අනුව.... හොඳ වාහනයක් සෙට් වේවා....!
Meka hari...
Kawru kiwwath paranama ewage repairs anawa ....epara uba amaruwe...eka nisa indian hari ganin tikak stable wenakan
Mama yaluwekgen ehuwa... u nam kiwwa parts hoyaganna nam ne kiyala

2014 අලුත් මූන තියෙන ඇල්ටෝ එකක් ගනන කියල තමයි මම නම් කියන්නේ...අතින් 5ක් දුන්නොත් තව 8ක් හෝ 9ක් ලිස් එක දන්නා වෙනවා... මෙහෙම කිව්වේ තෙල් කෙරුවාව සහ නඩත්තු කිරීමේ හැකියාව මත... මමත් ගන්න ගන්න ආස ජපන් එකක් තමයි... නමුත් දැනට මට ඔය උඩ කිව්වා කරුණු දෙක නිසා අකමැත්තෙන් හරි ඉන්දියන් එකක් ගන්න වෙනවා... බ්රෑන්ඩ් නිව් ගන්න මානසික මට්ටමේ ඉඳල අන්තිමට අතින් 5ක් දීල අඩුවෙන් ෆිනෑන්ස් එකක් හෝ ලෝන් එකක් දාගන්න තැනටම මමත් අවා... තියෙන ආර්ථික තත්ත්වේ අනුව.... හොඳ වාහනයක් සෙට් වේවා....!

parts naththam wadak nane ban, japan unata wadak na oya model parana nisa dan kali enneth nathuwa athi,![]()
14ta koheda ban new face alto thiyenne
16tath naha hoyaganna![]()
මචන් මොකෝ වාහන බැලුවද? මරුටිත් ලක්ෂ 10ක් නේ බන් විකුනන්න දාල තියෙන එව්වා දැක්කහම පිස්සු හැදෙනවා... පට්ට පරණ වාහන... යක්ස ගණන් කියන්නේ....

ow ban... vehicle market eka nam melo rahak ne.. hithena hithena ganan danne den.. kohomath ganna eke tikak aluth ekak gannawa ban.. thama hoyanawa... salli tikak ekathu karanawa me tike.. next month withara ganna thama idea eka...
Ela machan
Machanla Nissan Doctor sunny eka kohomda???? Hodada???