වාහනයක් ගන්න ඔනේ....

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    2014 අලුත් මූන තියෙන ඇල්ටෝ එකක් ගනන කියල තමයි මම නම් කියන්නේ...අතින් 5ක් දුන්නොත් තව 8ක් හෝ 9ක් ලිස් එක දන්නා වෙනවා... මෙහෙම කිව්වේ තෙල් කෙරුවාව සහ නඩත්තු කිරීමේ හැකියාව මත... මමත් ගන්න ගන්න ආස ජපන් එකක් තමයි... නමුත් දැනට මට ඔය උඩ කිව්වා කරුණු දෙක නිසා අකමැත්තෙන් හරි ඉන්දියන් එකක් ගන්න වෙනවා... බ්‍රෑන්ඩ් නිව් ගන්න මානසික මට්ටමේ ඉඳල අන්තිමට අතින් 5ක් දීල අඩුවෙන් ෆිනෑන්ස් එකක් හෝ ලෝන් එකක් දාගන්න තැනටම මමත් අවා... තියෙන ආර්ථික තත්ත්වේ අනුව.... හොඳ වාහනයක් සෙට් වේවා....!

    math den me seen ekata ewith inne.. japan ekak aran wede amaru wei kiyala hithenawa... thama balanawa machan....
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Meka hari...

    Kawru kiwwath paranama ewage repairs anawa ....epara uba amaruwe...eka nisa indian hari ganin tikak stable wenakan

    indian unath 3yr yanakota leda thama machan... japan wahanaya awurudu 30k peddath samahara welawata hodai kiyalath hithenawa machan.. kohoma unath tikak balala hoda wahanayak thama ganna one...

    ubalage adahas watinawa sirawatama
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    2014 අලුත් මූන තියෙන ඇල්ටෝ එකක් ගනන කියල තමයි මම නම් කියන්නේ...අතින් 5ක් දුන්නොත් තව 8ක් හෝ 9ක් ලිස් එක දන්නා වෙනවා... මෙහෙම කිව්වේ තෙල් කෙරුවාව සහ නඩත්තු කිරීමේ හැකියාව මත... මමත් ගන්න ගන්න ආස ජපන් එකක් තමයි... නමුත් දැනට මට ඔය උඩ කිව්වා කරුණු දෙක නිසා අකමැත්තෙන් හරි ඉන්දියන් එකක් ගන්න වෙනවා... බ්‍රෑන්ඩ් නිව් ගන්න මානසික මට්ටමේ ඉඳල අන්තිමට අතින් 5ක් දීල අඩුවෙන් ෆිනෑන්ස් එකක් හෝ ලෝන් එකක් දාගන්න තැනටම මමත් අවා... තියෙන ආර්ථික තත්ත්වේ අනුව.... හොඳ වාහනයක් සෙට් වේවා....!

    14ta koheda ban new face alto thiyenne :shocked:
    16tath naha hoyaganna :no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මචන් මොකෝ වාහන බැලුවද? මරුටිත් ලක්ෂ 10ක් නේ බන් විකුනන්න දාල තියෙන එව්වා දැක්කහම පිස්සු හැදෙනවා... පට්ට පරණ වාහන... යක්ස ගණන් කියන්නේ....
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන් මොකෝ වාහන බැලුවද? මරුටිත් ලක්ෂ 10ක් නේ බන් විකුනන්න දාල තියෙන එව්වා දැක්කහම පිස්සු හැදෙනවා... පට්ට පරණ වාහන... යක්ස ගණන් කියන්නේ....
    :yes::yes::(:(
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් මොකෝ වාහන බැලුවද? මරුටිත් ලක්ෂ 10ක් නේ බන් විකුනන්න දාල තියෙන එව්වා දැක්කහම පිස්සු හැදෙනවා... පට්ට පරණ වාහන... යක්ස ගණන් කියන්නේ....

    ow ban... vehicle market eka nam melo rahak ne.. hithena hithena ganan danne den.. kohomath ganna eke tikak aluth ekak gannawa ban.. thama hoyanawa... salli tikak ekathu karanawa me tike.. next month withara ganna thama idea eka...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Machanla Nissan Doctor sunny eka kohomda???? Hodada???

    Doctor sunny = Nissan B13.

    B13 eka gena research ekak karala balapan ko ban ethakota ubata therei. Meke inna hemoma hema wahanema pedala neti nisa ubata ohoma hoyala nam wahanayak ganna amaru wei.

    mama nam kiyanne. Engine, Transmission pettaka tiyala issarawelama body condition tiyena ekak balanna kiyala oya parana wahana gaddi.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ලක්ෂ 2k අතේ තියාගෙන වාහනයක් lease karanna අමාරුයි රත්තරන් .තේරුම් ගන්න ....peees