Questions වාහනයක් ගන්න.? ලක්ෂ 15කට අඩුවෙන්

Sachi_1990

Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මචං මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා.:rolleyes:
    ලක්ෂ 15කට වගේ තමා බැලුවේ. ඊට වැඩිය වියදම් කරන්න සල්ලිනෑ. :no:

    ඒ ගානට ගන්න තියන වාහන ගැන දන්න අය විස්තර ටිකක් කියන්නකො.
    Indian alto, Maruti ද හොද? නැත්තම් පරණ toyota, mazda, lancer වගේ ද? (වාහන model කියන්න)

    වාහන ගැන දන්න අය කියල දෙන්න :)
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මරුටි ගන්න එපා. පුලුවන්නං ඇල්ටො එකකට යන්න.
    මොනව ගත්තත් carburetor මොඩ්ල් ගන්න එපා. (honda, mitsubishi ඔය ගානට තියෙන්නෙ කාබ් තමා)
    * Mazda bj5p, 15ට වඩා වැඩිවෙයි.
    * toyota soluna , හොඳ වාහනයක් තෙලුත් කරනව. 110එකේ එන්ජිම තියෙන්නේ
    * corolla 110, nissan fb14 හොඳ වාහන උනාට පරණ නිසා හොඳට බලල ගන්න.
    Nissan sb 14 (ඩීසල් එක) ගන්න එපා.
    * කැමතිනං,Nissan presea එකත් හොඳම වාහනයක්. මාකට් එක ටිකක් අඩුයි. දෙන ගානට වටින වාහනයක්.

    මොකක් ගත්තත් services records තියෙන එකක් ගන්න, duplicate book ගන්න එපා, open papers ගන්නවනං අයිතිකාරය එක්ක කතාකරල id බලල ගන්න. හැපිච්ච, දිරච්ච මරාල වලට අහුවෙන්න එපා.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    man parana japan car ekak use karane.man kiyanne bn alto puluwan tharam low milage giya year eka puluwan tharam aluth number eka puluwan tharam aluth habai hoda condition thiyena alto car ekakata yanna indian.uba goda.ita passe ubata wahana epa wenne na.
    part unath thamath aduwata brand new ona tharam thiyenawa
    ona ekekta hadanna puluawn.wiyadam adui

    parana japan korian yanna epa.
    ohoma idala hoda brand new japan ekakata yanna
    budget car unath aulak na.japan ma yanna brand new wahanekata.

    Good luck bro
     
    Thank you machan. mama balannam :-)
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මරුටි ගන්න එපා. පුලුවන්නං ඇල්ටො එකකට යන්න.
    මොනව ගත්තත් carburetor මොඩ්ල් ගන්න එපා. (honda, mitsubishi ඔය ගානට තියෙන්නෙ කාබ් තමා)
    * Mazda bj5p, 15ට වඩා වැඩිවෙයි.
    * toyota soluna , හොඳ වාහනයක් තෙලුත් කරනව. 110එකේ එන්ජිම තියෙන්නේ
    * corolla 110, nissan fb14 හොඳ වාහන උනාට පරණ නිසා හොඳට බලල ගන්න.
    Nissan sb 14 (ඩීසල් එක) ගන්න එපා.
    * කැමතිනං,Nissan presea එකත් හොඳම වාහනයක්. මාකට් එක ටිකක් අඩුයි. දෙන ගානට වටින වාහනයක්.

    මොකක් ගත්තත් services records තියෙන එකක් ගන්න, duplicate book ගන්න එපා, open papers ගන්නවනං අයිතිකාරය එක්ක කතාකරල id බලල ගන්න. හැපිච්ච, දිරච්ච මරාල වලට අහුවෙන්න එපා.

    Thank you machan. watinawa uba hodata explain karala thiyana nisa. :-)
     
    • Like
    Reactions: PHBhagya

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    ubata maintenance ekata wiyadam karanna puluwan gana,
    drive karana area eka (kabal parawal, kadu)
    wage ewa balala ganna mcn.
     
    • Love
    Reactions: Sachi_1990

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මචො, ඔය ගානට පරන ජපන් නම් ගන්න එපා,
    ජපන් ඒවා අරන් පදින්න බැ කියනව නෙමෙයි, ඒත් අඩුම අවුරුදු 10 පැනලනෙ බං ගන්න වෙන්නෙ.
    හොද එකක් හම්බ උනොත් වාසනාව,

    ඔය කාලෙ අතරෙ owners ලා දෙතුන් දෙනෙක් වත් ඉන්න ඇති,
    රට වටෙ ගරජ් බාස් ලා අත ගහලා අටවලා ඇති. සමහර එවා බබා වගෙ දුවනවා, ඒත් අව්ලක් ආවම කෙලවරක් නැ,

    සාමන්යෙන් ලක්ශ 40 න් වත් උඩ වාහන නම් බය නැ පාවිච්චි කරපු එවා ගන්න, ගොඩක් ඒවා කම්පැනි මෙන්ටෙනන්ස් කරපුවා, එහෙම නැති උනත් ගත්ත එකා පරිස්සමෙන් පැදපුවා. ගනන් අඩු වාහන අටවලා තියෙන්න පුලුවන් සම්භාවිතාව වැඩියි.

    ඔය බජට් එක හොදම දේ ඇල්ටො 800 ලෝ මයිලේජ් එකක් හොයාගන්න, 20,000 35,000 දුවපුවා තියෙනවා, තාම බං ලොකු රෙපෙයාර් මුකුත් ආපු නැති ඒවා, ඇල්ටො කියන්නෙ සාක්කුවට දැනෙන්නෙ නැති වාහනයක්, ඔන හුත්තක් දැම්මත් 10,000 ට අඩුයි,

    ඉලග එක පැන්ඩා, පැන්ඩා සැප හොදයි ඇල්ටො එකට වැඩිය, ඒත් මේන්ටේනන්ස් කොස්ට් එක වැඩියි, බඩු ටිකක් ගනන්, සාමන්යෙන් කියන කතාවක් තමයි පැන්ඩා දොරක් දාද්දි ජපන් එකක දොර 4 දාන්න පුලුවන් කියලා, ඇල්ටො නම් තවත් අඩුයි.

    ඉලග එක VIVA Elite එක,

    අනිත් දෙ තමයි පලවෙනි වාහනේ නම් පරන එකක් ගන්නම එපා, ගරජ් සින් ස්පෙයාපාර්ට්ස් සින් සර්විස් වල සින් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න, අලුත් එකක මැනුවල් එක බලලා හරි ඔවා ඉගෙන ගන්න පුලුවන්,

    ඉට පස්සෙ ආසයි නම් ඔක දිලා 30-40 රේන්ජ් එකේ ඊලග වාහනේ ගද්දි පරන එකක් ගන්න, ඒක හොද එක්ස්පිරියන්ස් එකක් වෙයි, ඒ වෙද්දි වාහන සින් එක ඇගෙ තියෙන නිසා, එක පාරක් හරි එන්ජිම සම්පුර්නයෙන් ගලවලා, ගරජ් එකක දවස් දෙක තුනක් හිටියම, පාරක් මැද හිටලා බාස් ලා හොයලා තමන්ම අත ගාලා මොනා හරි කරගන්න පුලුවන් උනාම එක පට්ට එක්ස්පිරියන්ස් එකක්,

    ඉට පස්සෙ ඉතින් නාකි උනාම ඔවා ඉගෙන ගන්න වෙලාවක් නැ, ඒත් කවදා හරි බෙන්ස් බීඑම් පදින දවසකත් ඒ දැනුම වැදගත් වෙවි :D
     
    ස්තුතියි මචං. උඹ හොද idea එකක් දුන්නෙ. උඹ කියන කතාව ඇත්ත තමා. Thank you.... :-) (y)