වාහනයක් ගන්න හරි පාර

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    වාහනයක් ගන්න හරි පාර

    2nd hand වාහනයක් ගන්න බලද්දී හොදම විදිහ ikman/autolanka වගේ site වල බලන එකද නැත්නම් වාහන sale වල visit එකක් දාල බලන එකද? ගොඩක් වෙලාවට මේ site වල තියෙන්නේ market price එකට වඩා ගොඩක් වැඩියෙන් දාලනේ.

    දන්න කියන contact එකකින් ගන්න තියෙනවනම් හොදයි. එත් ඉතින් අපිට ඕනේ වාහන එහෙම හොයන්න බෑනේ බොලව්
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඒ දෙවිදියටම බලපන් මචන් මචන් මොකද එතකොට හොද knowledge එකක් ගන්න පුළුවන් අපි හොයන වාහනේ ගැන. ඒක ලොකු උදවුවක් වෙනවා අපිට හොද වන්ඩියක් හොයාගන්න.
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ekanam ehema thamai ban. welawath ekka godak welawata karanna wenne online balala call ekak dena eka thamai ban. anika hoda vehicle ekak nam godak wela sale wala thiyenneth na.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Ela bump math ekak gana kiyala thama ban me tike try eka
    Uba mokada hoyana වාහනේ
    මංගල badu adu karaida ban
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ikman autolanka balannepa ban. Aliganan unge. oya ganan walata wada ekak dekak aduwena gataaki pattaren balana ewa. koma 4to gahuwat balanna yanna wenawane!pattarema balahan!