වාහනයක් ගන්න budget එක 4 million

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    වාහනයක් ගන්න budget එක 4 million

    ගන්න හොද වාහනය මොකක්ද? මගෙ budget එක 4 million වගේ. Used කරපු Honda Grace එකක්ද? 2014/ 2015 Axio Hybrid එකක්ද? 2007/ 2008 Allion එකක්ද? Brand New Wagon R or Vitz or Toyota Tank එකක්ද?
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    Grace / Axio hybrid මාකට් එක බහිනව හොදටම

    Allion 2007/08 , Vitz (අලුත් විට්ස් එකේ 2016න් පස්සෙ මොඩල් එකේ ගියර් බොක්ස් කේස් කීපයක් මම දැක්කා ගැරිජ් වල දාලා තියෙනව. 17000 කි.ම්. දුවපු එකකුත් තිබ්බා.පොඩ්ඩක් හොයලා බලන්න.)
    හොදයි.

    WagonR එක උබ හිතලා බලපන්. මාකට් එහෙම ශුවර් නෑ..

    Tank දන් නෑ

    ජය.
     
    • Like
    Reactions: Hobs

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Grace / Axio hybrid මාකට් එක බහිනව හොදටම

    Allion 2007/08 , Vitz (අලුත් විට්ස් එකේ 2016න් පස්සෙ මොඩල් එකේ ගියර් බොක්ස් කේස් කීපයක් මම දැක්කා ගැරිජ් වල දාලා තියෙනව. 17000 කි.ම්. දුවපු එකකුත් තිබ්බා.පොඩ්ඩක් හොයලා බලන්න.)
    හොදයි.

    WagonR එක උබ හිතලා බලපන්. මාකට් එහෙම ශුවර් නෑ..

    Tank දන් නෑ

    ජය.

    Baleno eka kohomada bro
    Axio 2017 petrol eka tiyenawada
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    allion if you want a "car" or else go for a 3 letter number econo box
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    BN WR/Vitz/TT ekakin oyage requirements okkoma fulfill wenawa nam ekak ganna.

    Axio ekakata thamai asa une ban. eth ewa gana danne na :(

    Thanx bro

    Grace / Axio hybrid මාකට් එක බහිනව හොදටම

    Allion 2007/08 , Vitz (අලුත් විට්ස් එකේ 2016න් පස්සෙ මොඩල් එකේ ගියර් බොක්ස් කේස් කීපයක් මම දැක්කා ගැරිජ් වල දාලා තියෙනව. 17000 කි.ම්. දුවපු එකකුත් තිබ්බා.පොඩ්ඩක් හොයලා බලන්න.)
    හොදයි.

    WagonR එක උබ හිතලා බලපන්. මාකට් එහෙම ශුවර් නෑ..

    Tank දන් නෑ

    ජය.

    Axio ekakta thamai asa une eth math hithanne allion eka hodai wage.

    allion if you want a "car" or else go for a 3 letter number econo box

    Thanx bro
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    used DCT gearbox thiyene wahanayak gannawa nam thanikarama previous owner ge maintennace/ driving pattern matha thama thamange luck eka thiyenne. man danna tharamin Honda hybrid wala battery case adui. 12V battery thama awul yanne.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    උඹ ගන්න යන වාහනේ මොකද්ද කියන එක අවශ්‍යතා මත depend වෙනවා.
    මගේ අදහස නම් HYBRID වලට යන්න එපා මේ දවස් වල.මාකට් එක බැහැගෙන යන කලාවක් තියෙන්නේ prices ටිකක් බැලුව නම් තේරේවි.
    බ්‍රෑන්ඩ් නිව් ගත්ත කියල ලොකු දේකුත් නෑ ඉතින්. වැඩි ගානක් දීල low category එකක වාහනයක්නේ ගන්න වෙන්නේ.
    Allion ,Premio පස්සේ යන්නත් එපා ගොඩක් ඒවා overpriced .

    Toyota 141 facelift වගේ car පොඩ්ඩක් බලන්න.හොද වාහනයක් ගන්න පුළුවන් වෙයි 40ට අඩුවෙන්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Hybrid gannawanam hodata maintain karapu ekak ganin clutch oil 10000km-20000km maru karapu ekak balapan
    Aluth ekak gannawanam vitz ekak ganin Suzuki swift ekath balapan