මචන්, රත්තරන් එළකිරියේ දාල තිබූන මාරු පොස්ට් එකක්, "දියුණුවෙන්න ඕනේ උන් වරෙන්" කියල වගේ මතක ඒක පොඩ්ඩක් බලපන්. පුලුවන්නම් හොදම වැඩේ අමතර ආදායමක් එන විදියක් හදාගනින් (පොඩි බිස්නස් එකක්) රස්සාවෙන් හම්බෙන පඩියෙන්ම ජිවත් වෙන්න බලන්නේ නැතිව (පඩියෙන් සේවින් එකක් කරපන්). පොඩි ගණනක් හරි කමක් නෑ. ඒ එන සල්ලි වලින් ගේ පටන් ගනින් හෙමිහිට කරගෙන පලයන්. උබගේ බිස්නස් එකෙන් හොදට සල්ලි හම්බකරන්න පුළුවන් කාලයක් එයි (ඕනෙම බිස්නස් එකක් මාස 6 වගේ යනකොට තේරෙනවා කෙරෙන විදිය, අවරුද්දක් දෙකක් වගේ යනකොට හොදට සල්ලි එන්න පටන් ගන්නවා) අන්න එදාට පුළුවන් උබගේ ගෙයි වැඩ ඉක්මනින්ම ඉවර කරන වාහනයකුත් ගන්න. එතකන් කල්පනාවෙන් උබගේ බිස්නස් එක කරන් පලයන්.
Last edited:

එක එකාට පේන්ඩ ගොන් සුදි දැම්ම වගේ නෙමේ බන්, මගදි මලොත් කවදා හරි ගෑනි , ළමයි අමාරුවේ 



