වාහනයක් ට්‍රාන්සර් කරගන්න උදව්වක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    වාහනයක් ට්‍රාන්සර් කරගන්න අපි දෙන MTA 6 ෆොර්ම් එකේ ඕනම කොපි දෙකක් දෙන්න පුල්වන් ද ? නැත්නම් කොමසාරිස්ගේ කොපියයි, අපේ කොපියයි අනිවාර්යයෙන්ම බලනවද ?

    @PHBhagya @Hyaenidae @Solo Rider

    bump
    ------ Post added on Feb 18, 2024 at 10:48 PM