වාහනයක් ට්‍රාන්ස්ෆර් කරන හැටි

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    වාහනයක් ට්‍රාන්ස්ෆර් කරන හැටි

    මචන් හෙට මගෙ වාහනේ විකුනනව. මට වාහනේ විකුනුවම නීතිමය ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට ෆොර්ම් ටික ෆිල් කරන හැටි කියනවද? open papers තමා දෙන්නෙ. MT6 ෆෝර්ම් එකේ A, A1 ෆෝර්ම්ස් අපි ලඟ තියාගෙන ඒක RMV එකට දුන්නම දවස් 14ක් ඇතුලත අලුත් කෙනා පවරගන්න අවශ්ය නීතියක් තියද? ඒක කොහොමද කරන්නෙ?
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ෆොර්ම් එකේ දිනේ දාලා දෙන්න. ඒ වගේම ඔයා තියා ගන්න කොටස් දෙක හරියට ෆිල් කරලා ගන්න එකාගේ අත්සන ගන්න. ඒ වගේම ගත්ත කෙනාගේ NIC එකේ කොපි එකක් ගන්න. තව වාහන මිලදී ගත් බවට දින දාලා එයාගෙන් ලියුමක් ගන්න. අර MTA ෆෝම් වලින් එකක් RMV එකට යවන්න. ගිහින් බාර දෙන්නත් පුලුවන් register post දාන්නත් පුලුවන්
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ෆොර්ම් එකේ දිනේ දාලා දෙන්න. ඒ වගේම ඔයා තියා ගන්න කොටස් දෙක හරියට ෆිල් කරලා ගන්න එකාගේ අත්සන ගන්න. ඒ වගේම ගත්ත කෙනාගේ NIC එකේ කොපි එකක් ගන්න. තව වාහන මිලදී ගත් බවට දින දාලා එයාගෙන් ලියුමක් ගන්න. අර MTA ෆෝම් වලින් එකක් RMV එකට යවන්න. ගිහින් බාර දෙන්නත් පුලුවන් register post දාන්නත් පුලුවන්
    machan muddara uda sign karannath onida?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,658
    113
    පිස්සුද බං. වාහන ඕපන් පේපර්ස් දෙඩ එපා ප්‍රශ්න වැලක ආරම්භය තමයි ඒ. MTA forms හැම එකේ ම පැවරුම්කරු ගෙයි පැවරුම්ලාභියාගේ යි ඔක්කොම විස්තර පුරවලා දිනය හරියට යොදලා උඹේ copy එකයි, RMV copy එකයි හරියට තියා ගනින් . RMV copy එක ලියා පදිංචි තැපෑලෙන් යවපන් . ගන්න එකා සමහරක් වෙලාවට අනංමනං පානීය දායි ටිකක් කාලයක් ගිහිල්ලා යවන්න කියලා. ඌට කුද ගහන්න කියලා උඹ ඒක යවපන්. ඔය විදියට පානීය දාන්නේ අනිවාර්යෙන්ම බිස්නස් එකට වාහන අරන් වෙන එකෙක්ට විකුනන්න හදන එවුන් තමයි. උඹ ඕපන් පේපර්ස් දුන්නොත් එහෙම වෙන්නේ උගෙන් වාහනය ගන්න එකා උඹව හොයාගෙන එයි transfer papers අත්සන් කරලා දෙන්න කියලා.

    වැඩේ සම්පූර්ණයෙන්ම නීට් එකට ක්ලීන් එකට කරපන්. ගන්න එකාට එහෙම කරන්න බැරිනම් ඌට ආපු අතක් බලාගෙන යන්ඩ කියපන්
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    open papers දීල ඌ කාව හරි යන ගමන් හප්පගෙන ගියොත් උබ ලේස්ති වෙලා ඉදපන් පොලිසි ගානේ ලගින්න.:angry::angry: එහෙම නෙත්නන් ඌ murder case එකකට වාහනේ ගෙනියනවද කියල උබ දන්නවද.... උගෙන් letter එකක් ගත්තට ඒවගේ legal value එකක් එතරම් නෑ. (If you not sign in front of a Lawyer) :yes::yes::yes:

    වාහනේ විකුනුවට පස්සේ උබ කී වෙනි owner ද කියන එක උබට අදාල නැනේ.... ඔහොම ඉල්ලන උන් කරන්නේ ඕක ගෙනියල milage කරකවල උබ MT Form එක යවන්න කලින් same owner හැටියට වෙන කාට හරි වාහනේ තල්ලු කරලා දාන එක.... :yes::yes:

    don't promote this type of fraud business bro !!!!!:yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    machan muddara uda sign karannath onida?

    oney naa. MTA papers fill karala sign karagaththama eka valid. letter ekak ganna kiyanne wadi sure ekata. anith ewun kiwwa wage danne nathi kenekuta nam wikunannne aniwa papers date daala yawapan RMV. uta uparima one week dunnama athi