machan me doller 25000 ganaka permit ekak hamba venwa athe 30 vithara thiyenne ganna hoda car eka mokadda bn kiyahanko tikak 


GL එකෙයි, GLX එකෙයි දෙක අතර වෙනස කොච්චරක් වගේද අයියේ?
පහල දාලා තියෙන ඒවා overpriced ද නැද්ද කියල කියන්න පුලුවන්නන් ලොකු උදව්වක්. මට මාර්කට් එක ගැන ලොකු අවබෝධයක් නෑ
http://ikman.lk/en/mitsubishi-cs1-2001-for-sale-colombo-10
http://www.autolanka.com/ad.asp?ID=172243 - Manual, GL
http://www.autolanka.com/ad.asp?ID=171270 - Auto, GL
http://www.autolanka.com/ad.asp?ID=171312 - Auto, Sunroof, GL
http://www.autolanka.com/ad.asp?ID=169734 - GLX
machan me doller 25000 ganaka permit ekak hamba venwa athe 30 vithara thiyenne ganna hoda car eka mokadda bn kiyahanko tikak![]()
japan alto කොහොමද මචන්? 2004 වගේ(KF+) ඒව 15ට විතර තියනව. ගානට කොහොමද?
ගෙදරට ගන්නේ. අම්මට office යන්න.
Anyone know about Honda FIT AREA.
fuel consumption and other details.
රත්තරං;17590692 said:තව චුට්ටක් දාලා පැසෝ එකක් ගන්න
passo 1 ගනන් කොහොමද?(මම දැක්ක ඒව 20ට වගේ දැක්කේ) fuel consumption කොහොමද?
රත්තරං;17590739 said:ෆුවල්නම් දන්නේ නෑ. කොහොමත් හොදට කරනව ඇති. පැසෝ 19න් පහල තියෙනවා
රත්තරං;17585834 said:ටිකක් හරි ටිකක් වැරදි. 1500ට උඩ සේරම ඒවා CS3. ඒ කිව්වේ 1.6,1.8,2.0 ඒවා CS3
ඕකේ GL, GLX කියල මොඩල් දෙකක් ආවා. GL එක බේසික් GLX එක ෆුල් ඔප්ශන්
ගන්නවනම් හොදම කාර් එක CS2 (1500cc) එක. හැබැයි අර ලාන්සර් සීඩියා ජරාවනම් ගන්න එපා
මේ තියෙන්නේ ගන්නවනම් හොදම ලාන්සර් CS මොඩල් එක - CS2 1500cc
http://autolanka.com/ad.asp?ID=160218
මේකෙත් බේජ් ඉන්ටීරියර් එකක් හොයල ගත්තනම් මරේ මරු
ඕකේ 1300cc කාර් එක 1.3 උනාට 110 එකේ 121 එකේ 1.3 එක තරම්ම අන්ඩපවර් නෑ
පාර්ට්ස් ගැනනම් බයවෙන්න දෙයක් නෑ 2013 වෙනකම්ම හදපු නිසා ඕකේ පාර්ට්ස් තව අව්රුදු 10කට එහා යනකන් බ්‍රෑන්ඩ් නිව්ම ගන්න තියෙයි
තව මොනවද ලාන්සර් CS ගැන දැනගන්න ඕනේ??
අල මල්ලි;17590803 said:මගේ ළඟ තියෙන්නේ Lancer CS2 EFI එකක්, වාහනේ නම් එළකිරි.. නිල් පාට එකක්
පේන්ට් එක පරිස්සම් කරන්න ගියාම තමයි මල පනින්නේ.. හීරෙනවා ඉවරයක් නෑ.. දැන් නම් මම වැස්සත් ටවුන් එකට යන්නේ බයික් එකේ..
පාරේ දකින CS වල paint එක අවුලක් නැතුව තියෙනවනේ බං
. ලං උනාම විතරද පේන්නේ?
එල. මම ikman, riyasewana බැලුවේ. පත්තරේත් බලන්නම් ටිකක්. මචන් උඹ pera science නේද? batch එක මොකක්ද? මම 09
අල මල්ලි;17590803 said:මගේ ළඟ තියෙන්නේ Lancer CS2 EFI එකක්, වාහනේ නම් එළකිරි.. නිල් පාට එකක්
පේන්ට් එක පරිස්සම් කරන්න ගියාම තමයි මල පනින්නේ.. හීරෙනවා ඉවරයක් නෑ.. දැන් නම් මම වැස්සත් ටවුන් එකට යන්නේ බයික් එකේ..
පාරේ දකින CS වල paint එක අවුලක් නැතුව තියෙනවනේ බං
. ලං උනාම විතරද පේන්නේ?
අනික මං CS දෙකක් බලන්නත් ගියා, ඒවයෙ නං එහෙම කැපිලා පේන paint අවුලක් තිබ්බේ නෑ![]()
රත්තරං;17590680 said:මේ පරන මොඩල් එක බන් මේක ගන්න එපා. 2003න් පස්සේ එකක් ගන්න
http://ikman.lk/en/mitsubishi-cs1-2001-for-sale-colombo-10#
2003 manual 1.3 eka 16-17 wage yanne. auto eka 16.50-17.50-18 wage
පවර් ශටර්ස් එහෙම තියෙනවනම් 2003 කාර් එකක වැඩිය ග්‍රේඩ් හොයන්න එපා. කන්ඩිශන් එක බලන්න වැඩිපුරම



එලස්!.
මගේ ආසාව තියෙන්නේත් අලුත් මූනට තමා . එහෙනන් මං හොයල බලල හොඳ එකක් ගන්නන්කො. ආයේ ප්‍රශ්න මොකුත් ආවොත් ඇවිත් වද දෙන්නන්
බොහොම ස්තුතියි අයියේ![]()
රත්තරං;17590987 said:CS2 එක හොදට තෙල් කරනව නේද? මොකක්ද අව්රුද්ද?
රත්තරං;17590996 said:නෑ එහෙම පේන්ට් එකේ අව්ලක් නෑ. ඔය නිල් පාට කලු පාට එහෙම හීරුනහම පේනවා වැඩී. සුදු පාට එහෙම හීරුනාට වැඩිය පේන්නේ නෑ
ලයිට් ගෝල්ඩ් සිල්වර් එහෙමත් එච්චර පේන්නේ නෑ
කොහොමත් අලූත්ම වාහන ගත්ත මුල් කාලේ හෙන අප්සෙට් සීරෙනවා සීරෙනවා. ඒත් ටිකක් කල් ගිහින් එක මට්ටමකට ආවට පස්සේ ඒක දැනෙන්නේ නෑ
රත්තරං;17591012 said:පර්මිට් ආපු ජොබ් එකක් කරන බුවෙක් ගෙන් ගන්න. සුපිරි බඩු තියෙනවා ගෙවල්වල. කොලබ උන්ගෙන් ගන්න පුලුවන්නම් හුගක් හොදයි

