වාහනයක් තෝරගම්මු

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
mazda 3 eke mokada thiyena problam eka,indian cars uth second hand market eka thiyena eke,mazda 3 wage Japaneses cars eka ka market eke case ekak ne oya kiyana thurum,petrol mazda 3 eke long run ekata 15+ karanawa,mazda 3 eka anith eka 2008 model eka 2004 parana corrolla ekak ganawata wada hugak hodai,anika corrola 121 ekata wada car eka drive karaddi maru ,vitz,vios kiyanne mazda 3 range eke yanna cars nemai,anika 1.3 vitz eka normal run ekata fuel karanne 12 wage:confused:allion 2003 wage ekak ganna puluwun 28 withara habai den ewath 11 years paranai :eek:mazda 3 eka thamai mama recommand karanne:)

thanks machan. mazda 3 auto eka echchara fuel karanawada?:eek: city 8kml and long run 12kml neweda?
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    thanks machan. mazda 3 auto eka echchara fuel karanawada?:eek: city 8kml and long run 12kml neweda?
    70 withara machan thiyage na yaddi aniwarayen 15 karanawa,city num kohomath 10 thama max,galle highway eke machan mama friend kenek car eka colombo walin fuel tank gahala galle walin check kara 17 karala thibba,e 100+ ewilla:)
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මෙන්න පින්තූර ටිකක් ඇතුලේ පෝටෝ කෑල්ලක් නම් නැහැ

    picture.php

    picture.php

    picture.php

    Patta wandiya machan.. Kiiyatada gatte?? Supiriyata Thiyenawa
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන්,,කවුරුහරි ඉන්නවද ඇලියොන් හරි ප්‍රීමියො හරි 1.8l පාවිච්චි කරන කෙනෙක්...

    ඉන්නවනම් වාහනෙ ගැන පොඩ්ඩක් කියනවද විශේෂයෙන් පෙට්‍රල් කරන එකගැන.
    1.5 පාවිච්චි කලාට මම තවම 1.8 ක් පාවිච්චි කරලා නෑ.
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    italy vala na ne ban fit eka

    jazz hybrid ekak sl vala kiyada

    new??

    used??

    fit(jazz) eke machan gp1 eka ganna puluwun 31 withara wenakota unregistered ekak,used num 28 wageth dekala thiyenawa mun,aluth fit gp5 eka ganna puluwun 35+ mehe unregistered
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්,,කවුරුහරි ඉන්නවද ඇලියොන් හරි ප්‍රීමියො හරි 1.8l පාවිච්චි කරන කෙනෙක්...

    ඉන්නවනම් වාහනෙ ගැන පොඩ්ඩක් කියනවද විශේෂයෙන් පෙට්‍රල් කරන එකගැන.
    1.5 පාවිච්චි කලාට මම තවම 1.8 ක් පාවිච්චි කරලා නෑ.
    mun 260 yak use karanawa machan premio 1.8 eka,town wala num loku wenasak ne fuel karana eke,long drives walata 1.5 ekata wada 1l-2l withara wedien karanawa ,loku wenasa thiyene pickup eke :)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    mun 260 yak use karanawa machan premio 1.8 eka,town wala num loku wenasak ne fuel karana eke,long drives walata 1.5 ekata wada 1l-2l withara wedien karanawa ,loku wenasa thiyene pickup eke :)

    thnks machan.... eth mata therune ne machan.. km 1-2km wediyen karanwa kiyalada kiyanne..
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    thnks machan.... eth mata therune ne machan.. km 1-2km wediyen karanwa kiyalada kiyanne..
    sorry weraduna km thamai machan:)1.5 eke long run ekata 15 wage karaddi meke 16-17 wage karanawa:)
     
    Last edited:

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    1. Toyota lanka eken inspection report ekak ganna keeyak yanawada?:):)
    2. Open transfer papers tiyana wahana ganna eka awlak nadda? Ehema ganiddi selakilimath wiya yuthu karunu monawada?:):)
    3. Toyota Passo eke market price kohomada?

    :rolleyes::rolleyes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්,,කවුරුහරි ඉන්නවද ඇලියොන් හරි ප්‍රීමියො හරි 1.8l පාවිච්චි කරන කෙනෙක්...

    ඉන්නවනම් වාහනෙ ගැන පොඩ්ඩක් කියනවද විශේෂයෙන් පෙට්‍රල් කරන එකගැන.
    1.5 පාවිච්චි කලාට මම තවම 1.8 ක් පාවිච්චි කරලා නෑ.

    1.5 එකට වඩා හැම අතින්ම හොදයි
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    රත්තරං;17400405 said:
    ටාටා- ඒ මොන ජරාවක්ද බන්. ලොරියක් ගන්න කාලෙක ටාටා ගනින්. උන්ට කාර් එකක් හදාගන්න තව ආත්ම දෙක තුනක් යයි

    15කට ඉන්ග්‍රීසි නොම්බර ඕනේ නම් BJ5P, Soluna, Honda City වගේ එකකට ගිහෑකි.

    තව ඉවසලා උන්නොත් FB15,110, carina රේන්ජ් එකම 15ට බහිනවා ඉස්සරහට

    මේක නම් අහන්ට සතුටු පුවතක් අම්මපා .......
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    fit(jazz) eke machan gp1 eka ganna puluwun 31 withara wenakota unregistered ekak,used num 28 wageth dekala thiyenawa mun,aluth fit gp5 eka ganna puluwun 35+ mehe unregistered

    gp1 gp5 kiyanne mokadda???

    Honda Jazz Hybrid 1.3 i-DSi i-VTEC Elegance CV
    used 60000km 2011 automatic gears
    1339 cm³

    oya vage ekak kiyak vithara veida sl vala???