වාහනයක් තෝරගම්මු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    1.අතේ ඇති මුදල - 5Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 20KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 5000ක් වගෙ දරන්න පුලුවන්.
    විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 4කින් වගෙ වත්

    Toyota Vitz Unregistered

    Suzuki Swift RST /RS Hybrid Unregistered - Might be able to find one with safety pack / 4way camera
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    unregistered baluwe. Axio eka kohomada thawa 1M hoyagattot, shep da ?

    ඇක්සියෝ එක හැම පැත්තෙන්ම "ශේප්." :yes:

    unregistered ekakata yanawa nm mokakda hoda ?

    ඇක්සියෝ එකේ මොන අතින්වත් ඇති හොඳක් නෑ හැම අතින්ම ශේප් :yes: එහෙම අවුලක් නැත්නම් ඒක හොඳයි,

    නැත්නම් Civic, S-Cross, Vitara Boosterjet, ඕව 6 mil වටේ යනවා Unreg
     
    Last edited:

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    1 million විතර අතේ තියෙනවා. ඉතුරු ගාන ලීස් කරලා 2.5 වලට වඩා අඩුවෙන් වාහනයක් බැලුවේ. අඩුම අවුරුදු 5ක් වත් පාවිච්චි කරනවා. මාසෙට 1000km විතර දුවයි. daily දුවන්නේ නැති වෙයි. මාසෙකට සැරයක් දෙසැරයක් weekend ගෙද‍ර ගිහින් එන්න(500km up and down) වගේ තමයි.ගැරේජ් ගානේ රස්තියාදු වෙන්නත් බැ. upcountry drive කරන්නේ, සෝ 660cc engine ගැන නම් අවබෝධයක් නෑ. what are the recommendations?

    Mekata uththarayak deepanko!
     
    thusharamw

    Member
    Aug 3, 2015
    2
    0
    0
    1.අතේ ඇති මුදල : 1, 000, 000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 5000LKR
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    1.අතේ ඇති මුදල : 1, 200, 000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.Fuel efficient වැඩි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඇක්සියෝ එක හැම පැත්තෙන්ම "ශේප්." :yes:

    ඇක්සියෝ එකේ මොන අතින්වත් ඇති හොඳක් නෑ හැම අතින්ම ශේප් :yes: එහෙම අවුලක් නැත්නම් ඒක හොඳයි,

    නැත්නම් Civic, S-Cross, Vitara Boosterjet, ඕව 6 mil වටේ යනවා Unreg

    e kiwwe bn hama ekama awl da ? overall mata kiyapanko Civic, S-Cross, Vitara Boosterjet, ekka baladdi
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    e kiwwe bn hama ekama awl da ?

    Na na mama kiwwe mona athinwath wishesha hndak ho narakak na.

    Eg: Civic wage ekak gaththoth driving pleasure athin hndai but resale value eka athin narakai. Axio eke ehema wisheshayen hndai ho narakai kiyanna dewal na hama athinma average.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    1.අතේ ඇති මුදල : 1, 200, 000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.Fuel efficient වැඩි
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    1.අතේ ඇති මුදල - 4 Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - ‌ගෙදර පාවිච්චියට. (මාසෙකට 500 කි.මි.) 10000 දරන්න පුලුවනි.
    (පලවෙනි වාහනේ)
     
    manjulaya

    Banned
    Dec 8, 2007
    42
    1
    0
    Kia Sportage or BMW I3

    Guys Planing to buy Sportage 2012 or BMW I3 2014/2015 model. Can you please give your thoughts about those vehicles? Recommended or not?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    1 million විතර අතේ තියෙනවා. ඉතුරු ගාන ලීස් කරලා 2.5 වලට වඩා අඩුවෙන් වාහනයක් බැලුවේ. අඩුම අවුරුදු 5ක් වත් පාවිච්චි කරනවා. මාසෙට 1000km විතර දුවයි. daily දුවන්නේ නැති වෙයි. මාසෙකට සැරයක් දෙසැරයක් weekend ගෙද‍ර ගිහින් එන්න(500km up and down) වගේ තමයි.ගැරේජ් ගානේ රස්තියාදු වෙන්නත් බැ. upcountry drive කරන්නේ, සෝ 660cc engine ගැන නම් අවබෝධයක් නෑ. what are the recommendations?

    Same. Answer plz. First Vehicle
     
    bump
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    1.අතේ ඇති මුදල - laksha 24
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - Rs 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - gedara pawichchiyata.. Rs 40000 ka lease ekakata ya heka
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    1.අතේ ඇති මුදල : 1, 200, 000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.Fuel efficient වැඩි

    Uththara deepan ko