වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

nipuna1997

Member
Feb 24, 2017
17
1
0
වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

දැනට මගේ හිතේ තියෙනවා වාහන 3ක්, ඒ මේවා..

Nissan Sunny/butterfly N16 (2001) (Auto gear)

120-1.jpg

Toyota vios (2002-2005/2006) Auto Gear

280px-2003-2005_Toyota_Vios_Ph.JPG

Toyota vios (2002-2005/2006) Manual Gear

IMG-20130824-01706_zps78cd80fe.jpg

ආයේ....

Suzuki Swift (2004+) Auto gear එච්චර කැමති නෑ... හේතුව කියන්නම්

suzuki-swift-2005-16.jpg

Suzuki Swift (2008 -9 - 11) Manual gear (indian) මේකටත් නැතුවට කැමතියි.

2010-06-25-swift-sport-cabin-375-600-375.jpg

Nissan Sunny/butterfly N16 (2001) (Auto gear) මේ වාහන දෙකෙන් මොකක්ද හොද?
sunny වල ලෙඩ තියෙනවද?
අනික මම ටොයෝටා වියෝස් එක දැම්මේ මම ඉස්සර ඉදන්ම ආස නිසා. හැබැයි ඖටෝ එක ටිකක් ගණන්. අන්නේකයි ගණන් අඩු Nissan Sunny/butterfly එකකුත් මෙතනට දැම්මේ.. ලාවට කැමති නිසා. කට්ටිය කියනවා Toyota vios වල manual එක ගන්න එපා, විකුනන්න අමරුය් කියල.. මම ඒක ගත්තොත් හදිස්සියට දීගන්න බැරි වෙයිද?
වියෝස් එකේ auto එක ගන්න පුළුවන්. එත් මේ ටිකෙන් ගණන් අඩුම, හොදම එක ගන්න තම ඕනි.. swift එකේ auto japan එක අවුලක් නැනේ.. එත් finance දාල අරගෙන ගෙවන මාසික වරිකෙට හරියන්න ඒකේ ඇතුලේ ඉඩවත් නැනේ.. අන්න එහෙම අවුල් තියනවා.. මට හරියට විසදුමක් දීපල්ල bro....
මම ඔක්කොගෙන්ම ආස වියෝස් එකට.. කට්ට කාලා Vios auto එකක් ගන්න එකද හොද? නැත්තන් අතේ ගානට වියොස් manual එකක් ගන්න එකද හොද.
එහෙමත් නැත්තන් ඊටත් අඩුවට තියෙන Sunny/butterfly Auto එකක් ගන්න එකද හොද? swift නම් අතරලම දාමුකෝ..
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    වාහනේ ගන්ඩත් කලින් විකුණන්න පුලුවන්ද බලන්නෙ ලංකාවෙ විතරද මන්දා.
    වියොස් ජපානේ නෙවෙයිනෙ හදන්නෙ. ඇයි ඒකට කැමති?
    බජට් එක කීයද? මොනවද රික්වයමන්ට්ස්? මාසෙට කොච්චර දුවනවද?
    වෙන වාහන ගෙදර තියෙනවද? මේ සකන්ඩ් වෙහිකල් එකක් ද? (1997 හින්ද ගෙදරින් ගන්නෙ කියල හිතුවෙ.)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    I have used both but not identical. I have used N16 2006 brand new and also 2008 brand new both manual 1.3L. It is very good for fuel ecaonomy and very spacious. Good for a small family and ideal for a couple . But if there are more children above age 5 it may not be good at pick up due to small engine. But the auto that came to SL was 1.6 and this would be suffient for any number of children and pick up wont be a problem. I do not know the fuel economy of the 1.6 auto.
    Vious is very good on pick up but small in size. Not a typical Saloon Car for family, but it can be uvsed. It is good for a sports look. It can easlily modify with body kit to give a new sporty look. The auto is 1.5 L and due to its compact look and design(aerodynamic) ideal for fast driving. It is very economical , but comparatively less spacious in the inside as well as in the luggage. The appearance is also not very attractive.
    Both are very good vehicles, but Vious comes from Thailand(assembled) so not the Japanese quality but fuel economy and design is the same.
    choice is yours.
    I did not sell both but one was given to a friend on his request, as I do not need it and was used for less than 20,000 for nearly 5 years! I still love both!
    Service cost is not very high , but I went to the agents as they were brand new.
     
    nipuna1997

    Member
    Feb 24, 2017
    17
    1
    0
    වාහනේ ගන්ඩත් කලින් විකුණන්න පුලුවන්ද බලන්නෙ ලංකාවෙ විතරද මන්දා.
    වියොස් ජපානේ නෙවෙයිනෙ හදන්නෙ. ඇයි ඒකට කැමති?
    බජට් එක කීයද? මොනවද රික්වයමන්ට්ස්? මාසෙට කොච්චර දුවනවද?
    වෙන වාහන ගෙදර තියෙනවද? මේ සකන්ඩ් වෙහිකල් එකක් ද? (1997 හින්ද ගෙදරින් ගන්නෙ කියල හිතුවෙ.)

    මචන්, මට එක දිඅගට 4 years පදින්න ඕන,
    මගේ බජට් එක 25 - 26 lax
    මාසෙකට 200 km වත් දුවන්නේ නැති තරම්. එත tour එකක් අරෙහෙ මෙහෙ ගියොත් තමා.
    ගෙදරමයි තියෙන්නේ.. ආයේ ඉතින් මාසෙකට දෙතුන් පාරක් bank යනවා.
    වෙන වහනයක් ගෙදර නැ. මම ගන්න පලවෙනි වාහනේ..
    1997 සීන් එක මොකක්ද? මගේ වයස අවුල්ද වහනයක් ගන්න?
    වියෝස් එක හොදයද මට? japan නෙවෙය්. එත් මම ඉස්සර ඉදන් හිතේ තිබ්බ car එක තම වියෝස්. එකය් කැමති..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මචන්, මට එක දිඅගට 4 years පදින්න ඕන,
    මගේ බජට් එක 25 - 26 lax
    මාසෙකට 200 km වත් දුවන්නේ නැති තරම්. එත tour එකක් අරෙහෙ මෙහෙ ගියොත් තමා.
    ගෙදරමයි තියෙන්නේ.. ආයේ ඉතින් මාසෙකට දෙතුන් පාරක් bank යනවා.
    වෙන වහනයක් ගෙදර නැ. මම ගන්න පලවෙනි වාහනේ..
    1997 සීන් එක මොකක්ද? මගේ වයස අවුල්ද වහනයක් ගන්න?
    වියෝස් එක හොදයද මට? japan නෙවෙය්. එත් මම ඉස්සර ඉදන් හිතේ තිබ්බ car එක තම වියෝස්. එකය් කැමති..

    1997 සීන් එක මේකයි ඕක ගන්නේ තනි පාවිච්චියටද දැනට පවුලේ පාවිච්චියට වෙන වාහනයක් තියේද ඕක සකන්ඩ් වෙහිකල් එකක්ද කියල බලන්න, 97 කොල්ලෙකුට ගෙදර වෙන වාහනයක් තියේනං ටිකක් ස්පෝටි එකක් ගතහැකිනේ වැඩිය දුවන්නෙත් නැති එකේ

    අවුරුදු 4- 5 දුවනවානම් හොඳට මේන්ටේන් කරපු ජපන් වාහනයක් ගන්න එක තමා හොඳ (වියෝස් නරකයි කියනවා නෙමේ)
     
    nipuna1997

    Member
    Feb 24, 2017
    17
    1
    0
    වාහනේ ගන්ඩත් කලින් විකුණන්න පුලුවන්ද බලන්නෙ ලංකාවෙ විතරද මන්දා.
    වියොස් ජපානේ නෙවෙයිනෙ හදන්නෙ. ඇයි ඒකට කැමති?
    බජට් එක කීයද? මොනවද රික්වයමන්ට්ස්? මාසෙට කොච්චර දුවනවද?
    වෙන වාහන ගෙදර තියෙනවද? මේ සකන්ඩ් වෙහිකල් එකක් ද? (1997 හින්ද ගෙදරින් ගන්නෙ කියල හිතුවෙ.)

    Affata.. එහෙමද... පවුලේ අයනම් වැඩිය නෑ ඉතින්.. තනි පාවිච්චියට තමා.. මම තනියෙන් තමා යන්න එන්නේ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Affata.. එහෙමද... පවුලේ අයනම් වැඩිය නෑ ඉතින්.. තනි පාවිච්චියට තමා.. මම තනියෙන් තමා යන්න එන්නේ,

    Manual අවුලක් නැත්තං ඔය ගානට ඉක්මන් එකේ දාල තිබ්බ Manufactured year 2009 (ඇඩ් එකේ 2008 කියල තියෙන්නෙ ඒත් අංකෙ බැලුවම 2009 හදපු එකක්) Lancer CS3 එකක් මම හෙව්වනම් මම ඒක බලල ගන්නව :yes:

    Qs2LC5R.png

    mdNrD0T.png

    අර කටු ත්‍රෙඩ් එකේ උපදෙස් ගොඩක් තියෙනව කියවල බලන්න අන්තිම පිටු 20-30
     
    Last edited:

    nipuna1997

    Member
    Feb 24, 2017
    17
    1
    0
    Manual අවුලක් නැත්තං ඔය ගානට ඉක්මන් එකේ දාල තිබ්බ Manufactured year 2009 (ඇඩ් එකේ 2008 කියල තියෙන්නෙ ඒත් අංකෙ බැලුවම 2009 හදපු එකක්) Lancer CS3 එකක් මම හෙව්වනම් මම ඒක බලල ගන්නව :yes:

    Qs2LC5R.png

    mdNrD0T.png

    අර කටු ත්‍රෙඩ් එකේ උපදෙස් ගොඩක් තියෙනව කියවල බලන්න අන්තිම පිටු 20-30

    ලින්ක් එකක් දෙන්නකෝ මචන්.. හොයාගන්න බැනේ,,