වාහනයක් තෝරා ගන්න උදව් කරන්න

dmas123

Member
Apr 14, 2016
190
4
0
වාහනයක් තෝරා ගන්න උදව් කරන්න

පොඩි වාහනයක් ගන්න හිතුවා
panda
eon
z100
මේ තුනෙන් එකක් තමයි ගන්න බැලුවේ.අවුරුදු 4 විතර පදින්න ගන්නේ ඊට පස්සේ වෙන එකකට යන්න හිතන් ඉන්නෙ.දන්න අය කියන්නකෝ මොකක්ද හොදම විසදුම.
 

SanDieg

Active member
  • Nov 7, 2011
    463
    79
    28
    don't go for panda, even company spare parts not fitted correctly.
    ask from a garage if not sure.

    go for eon or picanto.
    wait some time and go for japan alto