වාහනයක් පවරනකොට MTA 6 එකට අමතරව MTA 8 ආකෘතියේ C පිටපත දෙන්න ඕන එක්දින පවරුමකදී විතරද?
moveon Well-known member Nov 2, 2022 516 900 93 Oct 24, 2024 #1 වාහනයක් පවරනකොට MTA 6 එකට අමතරව MTA 8 ආකෘතියේ C පිටපත දෙන්න ඕන එක්දින පවරුමකදී විතරද? Reactions: Gal_banisa
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Oct 24, 2024 #3 නැහැ නේ දැන් ඔක්කොම එන්නේ එකම කොලේක නේ Reactions: moveon
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Oct 24, 2024 #5 eha paththe thinawa details poddak balapn. Mathaka na dan nam mata Reactions: moveon
Amith0424 Well-known member Oct 27, 2010 14,246 24,395 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 24, 2024 #6 DMT site එකේ ඕන ලියකියවිලි පැහැදිලිව තියේ ඒක බලන්න. Reactions: moveon and tha123