වාහනයක් මිලදී ගන්නා විට මේ ගැනත් හිතන්න..

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
වාහනයක් මිලදී ගන්නා විට මේ ගැනත් හිතන්න..

වාහනයක් මිලදී ගන්නා එක අද කාලේ තරුනයෙකු/ තරුණියක ගේ සිහිනයක්. එහෙනම් මේ කාරනා ටික පොඩ්ඩක් මතකයේ තබා ගන්නා එක ඔබට හොඳම තේරීමක් කරන්නට පහසුවක් වේවි.

* Brand Newද? Second Handද? *

1.jpg

ගන්න වාහනය මොකක් උනත් ඒ ගන්න වාහනේ ගත යුත්තේ අලුත්ම එකක් ද, කලින් පාවිච්චි කරපු එකක් ද, කියන එක කලින් තීරණය කරන එක හොඳයි. මොකද එහෙම තීරණය කලාම අපිට යන වියදම් ගැන දල අදහසක් සහ වාහනයේ තත්ත්වය ගැන අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න එක හරිම පහසුයි.

නිදසුනක් විදියට ඔබ ගන්නේ අලුත්ම වාහනයක් නම් ඔබට එතරම් වාහනයේ තත්ත්වය සහ කල්පැවැත්ම ගැන කරදර විය යුතු නැහැ. ඒ ඔවුන් යම් කිලෝමීටර් ප්‍රමාණයක් හෝ යම් කාලයක් සම්බන්ධයෙන් වාහනයට වගකීමේ සහතිකයක් දෙන නිසා. එයින් පසුවත් ඔබට විශේෂිත මිල ගණන් වලට වාහනයේ අලුත් වැඩියා කටයුතු අදාළ වාහන මිලදී ගත් සමාගමෙන් ම කරගන්නට පුළුවන් වෙනවා.

හැබැයි ඔබ කලින් පාවිච්චි කරලා තියෙන වාහනයකට යනවා නම් ඔබට පහත තියෙන කාරනා වගේ කාරනා ගොඩක් සලකා බලන්නට වෙනවා.

වාහන සඳහා වෙළඳපොල

View attachment 63548

ඔබ මිලදී ගන්නේ කුමන වාහනයක් උනත් එහි වෙළඳ පොළ ගැන අවබෝධයක් තියෙනවා නම් ගොඩක් වටිනවා. මොකද, ඔබට මේ මිලදී ගන්නා වාහනය, ඔබේ පාවිච්චියෙන් පසු විකුණන්නට උවමනාවක් ආවොත් මේ දැනුමේ අගය කියලා නිම කරන්නට බැහැ. නිදසුනක් විදියට වර්තමානයේ නිසාන් වාහන වලට හොඳ අලෙවියක් තිබෙනවා. ඒ ජපන් වාහන නිසා. එහෙත් මේ නිසාන් වර්ගයේම සෙරීනා වර්ගයේ වෑන් රථ වලට මාකට් එකේ කියන්නේ “සදහටම ඔබ මගේ” කියලයි.

ඔවුන්ගේ මිල සහ අපේ අත ඇති මුදල

View attachment 63549

වාහනය ගන්නට යනවිට අපි අපේ අතේ ඇති මුදල කොපමණක්ද, ඒ මුදලට ඒ වර්ගයේ වාහන තියෙනවද කියන එක හොයන එක වටිනවා. මේ සඳහා අපිට ikman.lk, hitad.lk සහ carmudi.lk වගේ වෙබ් අඩවි වලින් උදව් ගන්න පුළුවන්. තවද, autolanka.com වගේ වාහන ලැයිස්තු ගත වෙබ් අඩවි ඔබේ සෙවුම් වලට හොඳ උත්තර සපයාවි. සමහර විට ඔබේ වෙලාව හොඳනම් ඔබ හොයන වාහනය ඔබ සිතනවාටත් වඩා අඩුවෙන් මිලදී ගන්නට ලැබේවි. කෝකටත් මේ කාරණය ඔබට වඩාත් පහසුවෙන් මේ ලිපියේ 6 වැනි කාරනාව එක්ක අවබෝධ කරගැනීම පහසු වේවි.

බ්‍රෝකර් කෙනෙක් හරහා මිලදී ගන්නවාද? නැද්ද?

View attachment 63550

වාහනය ගැන ඔත්තුවක් හොයාගන්නට පහසුම ක්‍රමය බ්‍රෝකර් කෙනෙක් හරහා යන එක තමා, එත් එහි බරපතල තත්වය වෙන්නේ ඔහු දෙපාර්ශවයෙන්ම [විකුණන සහ මිලදීගන්නා] යම් මුදලක් කොමිස් වශයෙන් ගන්න තවත්වයක් උද්ගත වුනොත් තමා.
(මේ කියන්නේ ඔක්කෝම බ්‍රෝර්ලා ගැන නෙවෙයි. එත් 75% ම ඉන්නේ මෙහෙම අය තමා.)

වෙබ් අඩවියේ වැඩි මිල ඇයි?

5.jpg

බොහෝ අය කියන දෙයක් තමයි. ඉන්ටර්නෙට් එකේ මිල වැඩියි සාමාන්‍ය වාහන විකුණුම් පොළවල් වලට වඩා කියලා. එහෙම වෙන්නේ වාහනය අන්තර්ජාල වෙබ් අඩවියකට දමන්නේ වාහනයේ අයිතිකරු විසින්ම නිසයි. කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගේ වාහනය අඩුවට විකුනන්න. එත් බොහෝ අවස්ථාවල මේ වගේ වාහන වල මිල වැඩි උනත් පාවිච්චිය සහ කල්පැවැත්ම අතින් සාමාන්‍ය බ්‍රෝකර් සොයා දීම් වලට වඩා අගනා තත්වයේ තියෙන බව නම් සත්‍යක්.

වාහන ගැන දැනුවත් දෙවන්නකුගේ වැදගත් කම

6.jpg

වාහනයක් ගන්න යනවිට වාහන ගැන කාර්මික සහ නීතිමය වටපිටාව ගැන දන්නා කෙනෙකු සිටිනා එක ගොඩක් වටිනවා. එකට හේතුව තමයි, අර තුන්වැනි කාරණයේදී කිව්වා වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා නම් ඔබේ වාහනය ගන්නේ ඔහු ඔබව රවටන්නට තියෙන ඉඩකඩ මේ දෙවැන්නා නිසා වලකිනවා. එහෙම නැතිනම් වාහනයේ කාර්මික දෝෂයක් වුවත් ඔබට වසන් කර ඔබේ කරපිට වාහනය පටවන්නට ඔවුන්ට හැකියාව තියෙනා නිසා.

මේ නිසා ඔබේ දෙවැන්නාට ඔබට අමතක වන වාහනය ගැන ඇසිය යුතු ප්‍රශ්න ඔහු ඔබ වෙනුවෙන් අසන්නට බොහෝ ඉඩ කඩ තියෙනවා. මේ පුද්ගලයා ඔබේ මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු වීම හෝ ඔබ හොඳින් දන්නා අඳුනන මෝටර් මැකැනික් කාර්මිකයෙකු වීම ඉතා වැදගත්. ඒ අය තමන්ගේ හිතවතුන්ට වංචා කරනවා අඩු නිසා.

අනික එහෙම කෙනෙක් එක්ක යාමෙන් ඔබට හදිසියේ වාහනය පරීක්ෂණ ධාවනයක් කරලා එහි තත්වය මන ගන්නත් පහසුවක් වෙයි.

Valuation Report එකක් තිබිය යුත්තේ ඇයි?

7.jpg

වාහනයේ Valuation Report එකක් ගන්නට බොහෝවිට සිතන්නේ වාහනය කල්බදු ක්‍රමයට මිලදී ගන්නට සිතනවා නම් ඒ සඳහා වාහනයේ වටිනාකම සහ වාහනයේ තත්වය ගැන සහතිකයක් ඔවුන්ට උවමනා කරන නිසයි. එත් ඔබ කල්බදු ක්‍රමයට නොගත්තත් වාහනයේ තත්වය පිරික්සන්නට මේ වගේ Valuation Report එකක් ගත්තට කිසිම වරදක් නැහැ.

නෛතික වටපිටාව

8.jpg

තවද වාහනය ලියාපදිංචි කරන කටයුතු වලදී ඒ නීතිමය වටපිටාව දන්නා කෙනෙකු සම්බන්ද කරගැනීම වටිනවා. ඔබ බැංකුවක් හෝ කල්බදු සමාගමක් හරහා කරනවා නම් මේ ගැටලුව ඇතිවන්නේ නැහැ. මොකද ඔවුන් දෙවන වෙළඳපොල අඩු වාහනයකට ඔබව යොමු කරන්නේ නැති නිසා. එත් ඒ ගැන ඔබේ දැනුවත් භාවය ඉතා වටිනවා.

:D:D

http://www.aniwa.lk/
 
Last edited:
  • Like
Reactions: Thilinacw

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ape un puka udadagena ganna padina 99% lankawe thiyenne japan wahana walin, japane, china, thailand, malaysia wala pawichchi karala leda awilla ath eralaa dapu wahana jawaram karana un wikunana bada kadiththu. aluth wahana kiyana eka 100% patta boru katawak, toyota lanka ekewath na aluth wahana un karanneth japane bada kadiththu japan car auction walin genna kunu jarawa, indiayn jarawa witharayi aluth enne, thawa hyundai indian ewath enawa aluth, kia hyundai koriyan ewath japane wage thamayi pawichchi karapu kunu jarawa, bmw benz ewath ehemayi europe wala pawichci karapu kunu godawal, brand new indian ganain sinhalune :D
     
    :growl::growl::nerd::nerd::confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    ape un puka udadagena ganna padina 99% lankawe thiyenne japan wahana walin, japane, china, thailand, malaysia wala pawichchi karala leda awilla ath eralaa dapu wahana jawaram karana un wikunana bada kadiththu. aluth wahana kiyana eka 100% patta boru katawak, toyota lanka ekewath na aluth wahana un karanneth japane bada kadiththu japan car auction walin genna kunu jarawa, indiayn jarawa witharayi aluth enne, thawa hyundai indian ewath enawa aluth, kia hyundai koriyan ewath japane wage thamayi pawichchi karapu kunu jarawa, bmw benz ewath ehemayi europe wala pawichci karapu kunu godawal, brand new indian ganain sinhalune :D

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    aththa thiththayi machan 2014 montero, prado, thiyanawa japane lankawe salli walin laksha 5 kata wage ganna puluwan, oya kunu hybrid ewa aduma rs35000 ta wage ganna puluwan, benz ekak nam lasha 2.5 kata wage ganna puluwan, lexus nam ganan suv ekak laksha 7 kata wage ganna puluwan :lol::lol::lol:
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    aththa thiththayi machan 2014 montero, prado, thiyanawa japane lankawe salli walin laksha 5 kata wage ganna puluwan, oya kunu hybrid ewa aduma rs35000 ta wage ganna puluwan, benz ekak nam lasha 2.5 kata wage ganna puluwan, lexus nam ganan suv ekak laksha 7 kata wage ganna puluwan :lol::lol::lol:

    api pau ban :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    api pau ban :yes::yes:

    pawu wela thiyenne tax ekayi javaramayi nisaa athara madiyo salli kana eka, ekath ape moda kama nisaa, eththa athisatiyen nodanna nisaa, wahana ganna godak unta oya aththa dan na 1990 we patta gahapu bada kadiththu thama lankawe laksha 20i 30i mokada ewath minissu ganna lasthi nisaa :lol::lol::lol:

    GMC SUV aluth ewaath patan ganne $40000 idala ehema eke ai ban api japane kunu godawal wala thiyena rs 75000 kata withara ganna puluwan ewaa laksha 60 ta 70 wata ganne
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ape un puka udadagena ganna padina 99% lankawe thiyenne japan wahana walin, japane, china, thailand, malaysia wala pawichchi karala leda awilla ath eralaa dapu wahana jawaram karana un wikunana bada kadiththu. aluth wahana kiyana eka 100% patta boru katawak, toyota lanka ekewath na aluth wahana un karanneth japane bada kadiththu japan car auction walin genna kunu jarawa, indiayn jarawa witharayi aluth enne, thawa hyundai indian ewath enawa aluth, kia hyundai koriyan ewath japane wage thamayi pawichchi karapu kunu jarawa, bmw benz ewath ehemayi europe wala pawichci karapu kunu godawal, brand new indian ganain sinhalune :D

    Wwl87wE_700w_0.jpg

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    aththa thiththayi machan 2014 montero, prado, thiyanawa japane lankawe salli walin laksha 5 kata wage ganna puluwan, oya kunu hybrid ewa aduma rs35000 ta wage ganna puluwan, benz ekak nam lasha 2.5 kata wage ganna puluwan, lexus nam ganan suv ekak laksha 7 kata wage ganna puluwan :lol::lol::lol:

    :lol::lol::lol: