වාහනයක් ලංකාවට ගෙන්නගන්න

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වාහනයක් ලංකාවට ගෙන්නගන්න

    එළකිරි එකේ වාහන ඔස්තාර්ලගෙන් මට උදව්වක් ඕනේ මගේ යාලුවෙක් ලබන january වල එනවා england ඉදලා ඌ එහෙ use කරන වාහනේ මෙහාට ගෙන්න යන්නේ 5 years වලට වඩා එහෙ ඉදලා තියෙනවා මෙන්න එහෙනම් ප්‍රශ්න ටික

    1. දැනට use කරන වාහනේ ගේනකොට කරන්න ඕන දේවල් මොනවද ?

    2. තව වාහන 2ක 3ක් කෑලි කරලා ගෙනල්ලා මෙහෙ අමුනගන්න අව්ලක් නැද්ද ? (අමුනනනේ අපේ මල්ලි)

    3. කෑලි කරලා ටැංකියක් දැම්මොත් ඒක ගන්න ක්‍රමවේදය කුමක්ද ?

    4. ලේසියෙන් පොත් (registration book) හොයා ගන්න පුළුවන් මොන වහනවලටද ?

    p.s. මේවා ගේන්නේ විකුනන්න නෙවේ උගේ ගෙදර අය්යටයි මල්ලිටයි හා පොරට ලංකාවේ පාවිචියට

    p.s.s. මේ මම ඊයේ මගේ යාළුවා එක්ක ගිය chat එක මෙතන කිසිම නීති විරෝදී දෙයක් නෑ

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Monday, December 15, 2014 7:22 PM Inbox x

    Dimuthu:machan swift ekak balapan
    nissan primera

    මම: nissan primera this car is not suitable for sri lanka coz petrol efficient is very low and parts are not available
    in short not a market car

    Dimuthu:
    machan use karanna nisa awlak naha
    eth Swift eka hodai ne

    මම:
    ya eka hodai

    Dimuthu:
    poddak balapan
    wena dodel ekak unath awlak naha

    මම:
    http://ikman.lk/en/cars-in-sri-lanka?query=nissan+premierahttp://ikman.lk/en/cars-in-sri-lanka?query=nissan+premiera

    Dimuthu:
    mini cooper wage hodai

    මම:
    ටොයෝටා ගනින්
    bmw මිනි එකද?

    Dimuthu:
    na mini cooper

    මම:
    මන් එව්වා ලින්ක් එකේ තියෙන ගණන් වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ඔය model එක

    Dimuthu:
    http://www.gumtree.com/p/nissan/min...e-mot-service-history-red-interior/1092097293http://www.gumtree.com/p/nissan/mini-cooper-1.6-red-white-mot-service-history-red-interior/1092097293
    machan wada karanne nathi damaged ekak one potha thiyena

    මම:
    මෙහෙම කරමු
    උබ හිතන් ඉන්න model ටිකක් එවපන්

    Dimuthu:
    ekko use kanne nathi gewalwala thiyena ekak

    මම:
    මන් ඒවායේ මිල ගණන් එවන්නම්

    Dimuthu:
    machan net eken mamath baluwa
    damaged ewwa net eke daanne naha
    contacts walin ganna ona

    මම:
    හරි උබ කැමති model දාපන්

    Dimuthu:
    oya gaurages wala hadanna bariwa daala thiyena awa
    ela

    මම:
    පුලුවන්නම් ටොයෝටා හොදයි

    Dimuthu:
    mehe toyota adui

    මම:
    මට දවසක් 2ක් දීපන්කො

    Dimuthu:
    nissan, bmw, audi, bens wage ewwa thamai
    ela np

    මම:
    හැබැයි ඔක්කොටම ඉස්සරලා
    උබට ගන්න පුළුවන් එවන්න හිතන් ඉන්න
    model ටික එවපන්
    mini එක අව්ලක් නෑ

    Dimuthu:
    machan mama balanne puluwan tharan aduwata ekak

    මම:
    මට තේරෙනවා

    Dimuthu:
    ayyata 2.5 ta parana swift ekak hambuna
    mama balanne thawa aduwata ganna puluwanda kiyala

    මම:
    හැබැයි ඔය වැඩේ legal පැත්ත එහෙම මන් හොයල කියන්නම්

    Dimuthu:
    moko mama mage Juke eka genawa ita amatharawa thamai thawa parts tikak daanna inne
    kisima illegal seen ekak naha machan

    මම:
    උබ chassy එක එක්ක ගෙඩිය පිටින්ම නෙවේද දන්නේ ?

    Dimuthu:
    potha genuine ekak ohen ganna puluwannum api aluth parts daala modify karala ganna eka karanne
    naha chassis eka daanna baha
    tax wadii
    mako mama ekak daanawane mama mehe use karana eka

    මම:
    ම්හ්හ් එහෙනම් අව්ලක් නෑ

    Dimuthu:
    e nisa thawa ekak daaddi ekata double txa

    මම:
    හරි හරි

    Dimuthu:
    balapanko aduwata mokak hari

    මම:
    උබ දන එක මෙහෙට එද්දී කියද ?

    Dimuthu:
    ethakota ekata galapen badu tika mata mehen daanna puluwan

    මම:
    හරි දැන් තේරුණා

    Dimuthu:
    Nissan Juke ekak daanne machan
    keeyada danne naha ohenum

    මම:
    year eka

    Dimuthu:
    manufactured 2012
    registered 2014

    මම:
    http://ikman.lk/en/nissan-juke-2012-for-sale-colombo-38
    මීට වැඩ අඩුවට ඇති දැන්

    Dimuthu:
    ow mehen 1/2 price wage wenne
    oya gaana tax ekkane
    mehe tax naha

    මම:
    දැන් උබට ඕක 25 මෙහෙට දාන්න පුලුවන්ද ?

    Dimuthu:
    ow
    echchara wenne naha ara Mahinda kiwwa tax free seen eka puluwannum

    මම:
    අඩෝ එළනේ B-) :D

    Dimuthu:
    E tax seen eka gana danna kauruth innawada

    මම:
    ම්හ්හ් හොදයි එහෙනම් අනිත් එවන්න හිතන් ඉන්න ඒවා ටික එවපන්කෝ
    ඔඑ ඉන්නවා මන් අහල කියන්නම්

    Dimuthu:
    ela
    moko nathinum mata tax eka free ganna puluwan seen ekak dan thiyenawalu

    මම:
    තව වාහන කියක් එවනවද ?

    Dimuthu:
    machan mage use karana ekai thawa gedetta oya seen ekai thamai
    moko ekak daana eke thawa ida thiyena nisa parts tkath ewanna baluwe

    මම:
    එක හොදයි
    මන් වැඩි විස්තර හෙට මේ වගේ වෙලාවට දෙන්නම්

    Dimuthu:
    ela machan
    thnx

    මම:
    තොට පිස්සුද මට thanx කරන්න
    යකෝ මන් තාමත් ඉස්සර xxxxxxම තමා

    Dimuthu:
    hiks sorry
    no thanks
    😀

    මම:
    ok හෙට හම්බෙමු

    Dimuthu:
    ela machan mehe thanks kale natinum hithanne rude kiyala
    ithin dan purudu wela
    ok then tc bs

    මම:
    ඒක හොද පුරුද්දක් හැබැයි අපි යාළුවොනේ බන් උබ මෙහෙම කිව නම් හරි "මචන් හෙට විස්තර හොයාගෙන වරෙන් නැත්නම් මන් තෝව මකනවා ලංකාවට ආවහම"

    Dimuthu:
    hiks oki oki np heta mama me welawata wada, uba msg ekak thiyapan
    mama online hitiyoth reply karannum bye 4 now

    මම:
    bye bye gn bs

    Open Hangout

    සැ. යු. කියවීමේ පහසුව හා අනන්‍යතාව සැගවීම සදහා සමහර තැන් නැවත සකසන ලද බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කව්රුත් නැද්ද මචන් මේ ගැන දන්නා ????????????
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    avatar513648_2.gif
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඩිෆෙන්ඩෙර් 2ක් 3ක් ගෙනින්, මත් එකක් ගන්නම් :)
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එළකිරි එකේ වාහන ඔස්තාර්ලගෙන් මට උදව්වක් ඕනේ මගේ යාලුවෙක් ලබන january වල එනවා england ඉදලා ඌ එහෙ use කරන වාහනේ මෙහාට ගෙන්න යන්නේ 5 years වලට වඩා එහෙ ඉදලා තියෙනවා මෙන්න එහෙනම් ප්‍රශ්න ටික

    1. දැනට use කරන වාහනේ ගේනකොට කරන්න ඕන දේවල් මොනවද ?

    2. තව වාහන 2ක 3ක් කෑලි කරලා ගෙනල්ලා මෙහෙ අමුනගන්න අව්ලක් නැද්ද ? (අමුනනනේ අපේ මල්ලි)

    3. කෑලි කරලා ටැංකියක් දැම්මොත් ඒක ගන්න ක්‍රමවේදය කුමක්ද ?

    4. ලේසියෙන් පොත් (registration book) හොයා ගන්න පුළුවන් මොන වහනවලටද ?

    p.s. මේවා ගේන්නේ විකුනන්න නෙවේ උගේ ගෙදර අය්යටයි මල්ලිටයි හා පොරට ලංකාවේ පාවිචියට

    Use කරපු වාහනේ ගේන්න පුලුවන්. Import and Export Control Department එක contact කරන්න. ;)

    ඕන කරනව එහෙ ඉදන් මෙහෙට සල්ලි එව්ව කියල තහවුරු කරන්න බැංකු වාර්තා. :rolleyes:
    එහෙ අවුරුදු පහක් හෝ අදාල කාලසීමාව තහවුරු කරන්න ලියකියවිලි. (Passport සහ එහෙ Bills කීපයක්, සමහර විට Embassy එකෙන් ලියුමක්) :oo::rolleyes:
    ගේන්න පුලුවන් වාහනේ උපරිම තක්සේරු වටිනාකම $25 000 (මතක විදියට ) :love: :D BMW m5 :P

    2. කෑලි කරල ගේන්න පුලුවන්. චැසිස් ගේන්න බෑ.. අමුනන්න පුලුවන් හැබැයි අනාගතේ (*ට ) තලාගන්න ලෑස්ති වෙන්න වෙයි. රසපරීක්ෂක දාල *ක් කරනව. :baffled:

    3. චැසිස් හැර අනිත් පාර්ට්ස් ටික ටැන්කියකින් එවන්න පුලුවන්, කිසිම ගැටලුවක් නෑ. ටැක්ස් එක ගෙවල ගන්න පුලුවන්. හැබැයි පටවන්න කලින් අනිවාර්යෙන් කස්ටම් එක contact කරල permission ගන්න. :yes::yes:

    4. නොදනිමි. අනාගතේ උබේ අතේ. :P
     
    • Like
    Reactions: bravehearts

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    විදේශ රැකියාවක නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයනට විදේශයේදී පාවිච්චි කරන ලද මෝටර් රථය ආනයනය කර ගැනීම

    PDF Print Email
    විදේශයකට ගොස් විදේශ විනිමය උපයන ඔබට එහිදී තමා විසින් පෞද්ගලිකව පරිහරණය කරන ලද අවුරුදු 10ට වඩා වයස අඩු පාවිච්චි කළ (USED) කාර්, ජීප් රථ හෝ වෑන්රථ ගෙන්වාගත හැකිවේ. එභෙත් අවු.10ට වඩා පැරණි වාහන හෝ වමෙන් පදවන වාහන ගෙන්වා ගත නොහැකිය. අවු.5ට වරක් ලැබෙන මෙම සහනය සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි වන්නේ, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් දෙනු ලබන අයදුම්පත‍්‍රය, වාහනයේ ඡායාරූප දෙකක් , ලියාපදිංචි කිරීමේ සහතිකය, විදේශ විනිමය උපයන ලද බවට සනාථ කරන ලියවිලි, ගමන් බලපත‍්‍රයේ වීසා පිටුවල ඡායා පිටපත්, ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය දිනය හා පැමිණි දිනය සටහන් ඡායා පිටපත් හා වාහනයේ තත්ත්ව සහතිකය ආදියයි. මේ සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව බලපත‍්‍ර ගාස්තුවක් අයකරනු ලබන අතර, වාහනය සඳහා තීරුබදු හා අනිකුත් බදු ගෙවිය යුතුවේ.

    ආයතනයේ තොරතුරු

    රේගු දෙපාර්තුමේන්තුව
    නො 40,
    කෙලින් වීදිය,
    කොළඹ 01.

    ඒ. එන් තෙන්නකෝන් eමහතා
    දුරකථන:+94-11-2470945 to +94-11-2470948
    ෆැක්ස් අංක:+94-11-2446364
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.customs.gov.lk
     
    කෑප්ටන් Jack Sparrow;17568588 said:

    මෙතන කිසිම නීති විරෝදී දෙයක් නෑ මචන්ලා (please read)

    p.s.s. මේ මම ඊයේ මගේ යාළුවා එක්ක ගිය chat එක මෙතන කිසිම නීති විරෝදී දෙයක් නෑ

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Monday, December 15, 2014 7:22 PM Inbox x

    Dimuthu:machan swift ekak balapan
    nissan primera

    මම: nissan primera this car is not suitable for sri lanka coz petrol efficient is very low and parts are not available
    in short not a market car

    Dimuthu:
    machan use karanna nisa awlak naha
    eth Swift eka hodai ne

    මම:
    ya eka hodai

    Dimuthu:
    poddak balapan
    wena dodel ekak unath awlak naha

    මම:
    http://ikman.lk/en/cars-in-sri-lanka?query=nissan+premierahttp://ikman.lk/en/cars-in-sri-lanka?query=nissan+premiera

    Dimuthu:
    mini cooper wage hodai

    මම:
    ටොයෝටා ගනින්
    bmw මිනි එකද?

    Dimuthu:
    na mini cooper

    මම:
    මන් එව්වා ලින්ක් එකේ තියෙන ගණන් වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ඔය model එක

    Dimuthu:
    http://www.gumtree.com/p/nissan/min...e-mot-service-history-red-interior/1092097293http://www.gumtree.com/p/nissan/mini-cooper-1.6-red-white-mot-service-history-red-interior/1092097293
    machan wada karanne nathi damaged ekak one potha thiyena

    මම:
    මෙහෙම කරමු
    උබ හිතන් ඉන්න model ටිකක් එවපන්

    Dimuthu:
    ekko use kanne nathi gewalwala thiyena ekak

    මම:
    මන් ඒවායේ මිල ගණන් එවන්නම්

    Dimuthu:
    machan net eken mamath baluwa
    damaged ewwa net eke daanne naha
    contacts walin ganna ona

    මම:
    හරි උබ කැමති model දාපන්

    Dimuthu:
    oya gaurages wala hadanna bariwa daala thiyena awa
    ela

    මම:
    පුලුවන්නම් ටොයෝටා හොදයි

    Dimuthu:
    mehe toyota adui

    මම:
    මට දවසක් 2ක් දීපන්කො

    Dimuthu:
    nissan, bmw, audi, bens wage ewwa thamai
    ela np

    මම:
    හැබැයි ඔක්කොටම ඉස්සරලා
    උබට ගන්න පුළුවන් එවන්න හිතන් ඉන්න
    model ටික එවපන්
    mini එක අව්ලක් නෑ

    Dimuthu:
    machan mama balanne puluwan tharan aduwata ekak

    මම:
    මට තේරෙනවා

    Dimuthu:
    ayyata 2.5 ta parana swift ekak hambuna
    mama balanne thawa aduwata ganna puluwanda kiyala

    මම:
    හැබැයි ඔය වැඩේ legal පැත්ත එහෙම මන් හොයල කියන්නම්

    Dimuthu:
    moko mama mage Juke eka genawa ita amatharawa thamai thawa parts tikak daanna inne
    kisima illegal seen ekak naha machan

    මම:
    උබ chassy එක එක්ක ගෙඩිය පිටින්ම නෙවේද දන්නේ ?

    Dimuthu:
    potha genuine ekak ohen ganna puluwannum api aluth parts daala modify karala ganna eka karanne
    naha chassis eka daanna baha
    tax wadii
    mako mama ekak daanawane mama mehe use karana eka

    මම:
    ම්හ්හ් එහෙනම් අව්ලක් නෑ

    Dimuthu:
    e nisa thawa ekak daaddi ekata double txa

    මම:
    හරි හරි

    Dimuthu:
    balapanko aduwata mokak hari

    මම:
    උබ දන එක මෙහෙට එද්දී කියද ?

    Dimuthu:
    ethakota ekata galapen badu tika mata mehen daanna puluwan

    මම:
    හරි දැන් තේරුණා

    Dimuthu:
    Nissan Juke ekak daanne machan
    keeyada danne naha ohenum

    මම:
    year eka

    Dimuthu:
    manufactured 2012
    registered 2014

    මම:
    http://ikman.lk/en/nissan-juke-2012-for-sale-colombo-38
    මීට වැඩ අඩුවට ඇති දැන්

    Dimuthu:
    ow mehen 1/2 price wage wenne
    oya gaana tax ekkane
    mehe tax naha

    මම:
    දැන් උබට ඕක 25 මෙහෙට දාන්න පුලුවන්ද ?

    Dimuthu:
    ow
    echchara wenne naha ara Mahinda kiwwa tax free seen eka puluwannum

    මම:
    අඩෝ එළනේ B-) :D

    Dimuthu:
    E tax seen eka gana danna kauruth innawada

    මම:
    ම්හ්හ් හොදයි එහෙනම් අනිත් එවන්න හිතන් ඉන්න ඒවා ටික එවපන්කෝ
    ඔඑ ඉන්නවා මන් අහල කියන්නම්

    Dimuthu:
    ela
    moko nathinum mata tax eka free ganna puluwan seen ekak dan thiyenawalu

    මම:
    තව වාහන කියක් එවනවද ?

    Dimuthu:
    machan mage use karana ekai thawa gedetta oya seen ekai thamai
    moko ekak daana eke thawa ida thiyena nisa parts tkath ewanna baluwe

    මම:
    එක හොදයි
    මන් වැඩි විස්තර හෙට මේ වගේ වෙලාවට දෙන්නම්

    Dimuthu:
    ela machan
    thnx

    මම:
    තොට පිස්සුද මට thanx කරන්න
    යකෝ මන් තාමත් ඉස්සර xxxxxxම තමා

    Dimuthu:
    hiks sorry
    no thanks
    😀

    මම:
    ok හෙට හම්බෙමු

    Dimuthu:
    ela machan mehe thanks kale natinum hithanne rude kiyala
    ithin dan purudu wela
    ok then tc bs

    මම:
    ඒක හොද පුරුද්දක් හැබැයි අපි යාළුවොනේ බන් උබ මෙහෙම කිව නම් හරි "මචන් හෙට විස්තර හොයාගෙන වරෙන් නැත්නම් මන් තෝව මකනවා ලංකාවට ආවහම"

    Dimuthu:
    hiks oki oki np heta mama me welawata wada, uba msg ekak thiyapan
    mama online hitiyoth reply karannum bye 4 now

    මම:
    bye bye gn bs

    Open Hangout

    සැ. යු. කියවීමේ පහසුව හා අනන්‍යතාව සැගවීම සදහා සමහර තැන් නැවත සකසන ලද බව කරුණාවෙන් සලකන්න
     
    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    1. දැනට use කරන වාහනේ ගේනකොට කරන්න ඕන දේවල් මොනවද ?
    Badu tika daganna loku mallak. newak hari plane ekak hari, bottuwa awul dura ediyi ne,

    2. තව වාහන 2ක 3ක් කෑලි කරලා ගෙනල්ලා මෙහෙ අමුනගන්න අව්ලක් නැද්ද ? (අමුනනනේ අපේ මල්ලි)
    Ane apen nam kisima awulak ne, hebei keli tka horata genna oni,

    3. කෑලි කරලා ටැංකියක් දැම්මොත් ඒක ගන්න ක්‍රමවේදය කුමක්ද ?
    tankiye out kiyala gahala tiyena valve eka erala tiyapan,

    4. ලේසියෙන් පොත් (registration book) හොයා ගන්න පුළුවන් මොන වහනවලටද ?
    eka machan wahane anuwa neme tirane wenne, potha hangapu tena anuwa,
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විදේශ රැකියාවක නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයනට විදේශයේදී පාවිච්චි කරන ලද මෝටර් රථය ආනයනය කර ගැනීම

    PDF Print Email
    විදේශයකට ගොස් විදේශ විනිමය උපයන ඔබට එහිදී තමා විසින් පෞද්ගලිකව පරිහරණය කරන ලද අවුරුදු 10ට වඩා වයස අඩු පාවිච්චි කළ (USED) කාර්, ජීප් රථ හෝ වෑන්රථ ගෙන්වාගත හැකිවේ. එභෙත් අවු.10ට වඩා පැරණි වාහන හෝ වමෙන් පදවන වාහන ගෙන්වා ගත නොහැකිය. අවු.5ට වරක් ලැබෙන මෙම සහනය සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි වන්නේ, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් දෙනු ලබන අයදුම්පත‍්‍රය, වාහනයේ ඡායාරූප දෙකක් , ලියාපදිංචි කිරීමේ සහතිකය, විදේශ විනිමය උපයන ලද බවට සනාථ කරන ලියවිලි, ගමන් බලපත‍්‍රයේ වීසා පිටුවල ඡායා පිටපත්, ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය දිනය හා පැමිණි දිනය සටහන් ඡායා පිටපත් හා වාහනයේ තත්ත්ව සහතිකය ආදියයි. මේ සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව බලපත‍්‍ර ගාස්තුවක් අයකරනු ලබන අතර, වාහනය සඳහා තීරුබදු හා අනිකුත් බදු ගෙවිය යුතුවේ.

    ආයතනයේ තොරතුරු

    රේගු දෙපාර්තුමේන්තුව
    නො 40,
    කෙලින් වීදිය,
    කොළඹ 01.

    ඒ. එන් තෙන්නකෝන් eමහතා
    දුරකථන:+94-11-2470945 to +94-11-2470948
    ෆැක්ස් අංක:+94-11-2446364
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.customs.gov.lk

    මචන් "asanka04024" උබ නම් අලි වේශයෙන් ඉන්න දෙයියෙක්ද කොහෙද බොහොම ස්තුත්යි reply එකට

    awyoSxg.gif
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Use කරපු වාහනේ ගේන්න පුලුවන්. Import and Export Control Department එක contact කරන්න. ;)

    ඕන කරනව එහෙ ඉදන් මෙහෙට සල්ලි එව්ව කියල තහවුරු කරන්න බැංකු වාර්තා. :rolleyes:
    එහෙ අවුරුදු පහක් හෝ අදාල කාලසීමාව තහවුරු කරන්න ලියකියවිලි. (Passport සහ එහෙ Bills කීපයක්, සමහර විට Embassy එකෙන් ලියුමක්) :oo::rolleyes:
    ගේන්න පුලුවන් වාහනේ උපරිම තක්සේරු වටිනාකම $25 000 (මතක විදියට ) :love: :D BMW m5 :P

    2. කෑලි කරල ගේන්න පුලුවන්. චැසිස් ගේන්න බෑ.. අමුනන්න පුලුවන් හැබැයි අනාගතේ (*ට ) තලාගන්න ලෑස්ති වෙන්න වෙයි. රසපරීක්ෂක දාල *ක් කරනව. :baffled:

    3. චැසිස් හැර අනිත් පාර්ට්ස් ටික ටැන්කියකින් එවන්න පුලුවන්, කිසිම ගැටලුවක් නෑ. ටැක්ස් එක ගෙවල ගන්න පුලුවන්. හැබැයි පටවන්න කලින් අනිවාර්යෙන් කස්ටම් එක contact කරල permission ගන්න. :yes::yes:

    4. නොදනිමි. අනාගතේ උබේ අතේ. :P

    these are some useful information dude [rep aded]

    tumblr_inline_nfuooadOlq1sosc6p.gif
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න මන් හොයා ගත්ත විස්තරයක් නුල බලන අයට වැදගත් වේවිනේ

    විදෙස් ශ්‍රමිකයින්ට දෙන වාහන බලපත්‍රය පිළිබඳව මුදල් අමාත්‍යංශය විශේෂ අධ්‍යනයක

    27-10-2014
    පිට රටවල සේවය කරමින් මෙරටට විදේශීය විනිමය උපයාදෙන ශ්‍රමිකයින්ට කරන උපහාරයක් ලෙසින් 2015 අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් මේ වනවිට විශේෂ අධ්‍යනයක් සිදුකරමින් සිටී. මෙම අයවැය යෝජනාවට අනුව විදේශීය රටවල සේවය කරන පුද්ගලයින් මෙරටට එවා තිබෙන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමට සමාන වාහනයක් තීරු බදු රහිතව මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇත. මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප විසින් සොයා බැලූ අවස්ථාවේදී අනාවරණය වූයේ මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මේ වනවිට සලකා බලමින් සිටින බවයි. අතීතයේ සිටම මෙරටට විදේශ විනිමය ඒවූ අයටත් මෙම සහනය ලබාදෙනවාද, නැතිනම් යම් කාලයකින් පසුව පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණා පිළිබඳව මුදල් අමාත්‍යංශයේ අවධානය මේ වනවිට යොමුව තිබේ. මීට අමතරව, විදේශ විනිමය යම් සීමාවක් සඳහා පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණය පිළිබඳවත් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙන අතර කඩිනමින් මේ සම්බන්ධයෙන් අවසාන තීරණ ගෙන මෙම සහනය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අදහස් කර ඇත. විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට ඩොලර් මිලියන 548 ක විදේශ විනිමය ඒවා තිබූ අතර 2013 අගෝස්තු මාසය සමග සැසඳීමේදී එය සියයට 1.5 ක වර්ධනයකි. මේ වසරේ මුල් මාස අට තුළදී විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටට ඩොලර් බිලියන 4.5 ක විදේශ විනිමය ඒවා තිබෙන අතර එය ගිය වසර සමග සැසඳීමේදී සියයට 10 ක වර්ධනයක් වේ.