හයර් එකක් යන්න තියනව.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මිට්ටනි අපි පික්මී ඌබර් නැතුව නෝමල් හයර් එකක් යනවනම් කිලෝමීටරේකට කීයක්ද ගන්න ඕනෙ?
    හෙට බුත්තල ගිහින් එන්න තියනව. මම කිව්වෙ කිලෝමීටරේකට 70 ගානෙ. මේ ගාන ශේප්ද පාඩුද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මිට්ටනි අපි පික්මී ඌබර් නැතුව නෝමල් හයර් එකක් යනවනම් කිලෝමීටරේකට කීයක්ද ගන්න ඕනෙ?
    හෙට බුත්තල ගිහින් එන්න තියනව. මම කිව්වෙ කිලෝමීටරේකට 70 ගානෙ. මේ ගාන ශේප්ද පාඩුද?
    wahane mokadda kiwwanam :rolleyes:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇල්ටෝ එකක් කිව්වා නේද? ගිහින් එන්න නං ඒ ගාන හරි. සමහරු නං 80 වගේ ගන්නවා. හැබැයි ඔය ගානට දෙන්නටම පාඩු නැහැ. දිගටම හයර් සෙට් වෙයි එතකොට.

    12,000 ක වගේ තෙල් යයි උපරිම. හයිවේ එකේ ගිහිං එන්න.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඇල්ටෝ එකක් කිව්වා නේද? ගිහින් එන්න නං ඒ ගාන හරි. සමහරු නං 80 වගේ ගන්නවා. හැබැයි ඔය ගානට දෙන්නටම පාඩු නැහැ. දිගටම හයර් සෙට් වෙයි එතකොට.

    12,000 ක වගේ තෙල් යයි උපරිම. හයිවේ එකේ ගිහිං එන්න.
    මාත් දන්නෙ නෑ බන් හරියට ලගදි තමා හයර් සීන් එකට සෙට් උනේ. ඔව් කොහොමත් දැන් ගාන කිව්ව නිසා ගිහින් එනව.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මාත් දන්නෙ නෑ බන් හරියට ලගදි තමා හයර් සීන් එකට සෙට් උනේ. ඔව් කොහොමත් දැන් ගාන කිව්ව නිසා ගිහින් එනව.
    පරිස්සමෙන් ගිහින් එන්න. වහිනවා ඇති ඒ පැත්තේ. මත්තලින් එලියට දැම්මා ඇතිලිවැව, වැල්ලවාය, මොණරාගල බුත්තල.
    ඒ පාරේ ඩ්‍රයිවින් ලේසි,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,698
    113
    පරිස්සමෙන් ගිහින් එන්න. වහිනවා ඇති ඒ පැත්තේ. මත්තලින් එලියට දැම්මා ඇතිලිවැව, වැල්ලවාය, මොණරාගල බුත්තල.
    ඒ පාරේ ඩ්‍රයිවින් ලේසි,
    මේ පාරේ පලයන්.... අනිවාර්යෙන් හිමිට. 70 අව්ලක් නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,740
    7,938
    113
    මෙන්න මෙතන...
    මිට්ටනි අපි පික්මී ඌබර් නැතුව නෝමල් හයර් එකක් යනවනම් කිලෝමීටරේකට කීයක්ද ගන්න ඕනෙ?
    හෙට බුත්තල ගිහින් එන්න තියනව. මම කිව්වෙ කිලෝමීටරේකට 70 ගානෙ. මේ ගාන ශේප්ද පාඩුද?
    Kohomada set karagatte?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    කොළඹ ඉදන් බුත්තලද බන් ?? එහෙම නම් 550 Kmට වඩා වැඩියිනේ. තනි දවසට alto වල 550 km දුවන්න පුලුවන්ද බන් ??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,862
    11,309
    113
    පරිස්සමෙන් ගිහින් එන්න. වහිනවා ඇති ඒ පැත්තේ. මත්තලින් එලියට දැම්මා ඇතිලිවැව, වැල්ලවාය, මොණරාගල බුත්තල.
    ඒ පාරේ ඩ්‍රයිවින් ලේසි,
    යකො ඌ ඇහුවෙ කිලොමිටරෙට ගාන, නිවන් යන්න නෙමෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    යන්න එන්න නම් 70 සාධාරණයි, මේක කොළඹින් නම්, උබර් ගියත් වැටෙන්නෙ 50-55ක් වගේ වාහනේට. කිලෝමීටර් ගාණට යන්න. ඇතුලෙ කොහෙ කොහේ යන්න වේද දන්නෑනෙ. හයිවේ තියෙන හරියක නම් කස්ටමර්ට පු* දෙන්න කියල හයිවේ දාපන් දන්නැති පාට් එකේ, සෑහෙන්න දුර අඩු උනාට අවිස්සාවේල්ල රත්නපුර හරහා ඇල්ටො එකක යනකොට ඩ්‍රයිවර්ගෙ පුක නෑ. (තනි දවසෙ ආපහු එන ගමනක් නම්). අනික කිලෝමීටර් 100-120 වැඩිත් වෙනවනෙ පොකට් එකට වාසි කෑළ්ල. වැල්ලවාය පැත්තෙන් යනව නම් බුදුරුවගල පෙරේරා ස්ටෝස් එක ගාවින් ගංජ මිටියක් දාගෙන වරෙව හයර් එකේ සල්ලි වලින්. හයර් එක වගේ ඩබල් හොයතෑකි
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    කොළඹ ඉදන් බුත්තලද බන් ?? එහෙම නම් 550 Kmට වඩා වැඩියිනේ. තනි දවසට alto වල 550 km දුවන්න පුලුවන්ද බන් ??
    අවුලක් නෑ බන් මම ඊට වඩා දුවල තියනව.

    යන්න එන්න නම් 70 සාධාරණයි, මේක කොළඹින් නම්, උබර් ගියත් වැටෙන්නෙ 50-55ක් වගේ වාහනේට. කිලෝමීටර් ගාණට යන්න. ඇතුලෙ කොහෙ කොහේ යන්න වේද දන්නෑනෙ. හයිවේ තියෙන හරියක නම් කස්ටමර්ට පු* දෙන්න කියල හයිවේ දාපන් දන්නැති පාට් එකේ, සෑහෙන්න දුර අඩු උනාට අවිස්සාවේල්ල රත්නපුර හරහා ඇල්ටො එකක යනකොට ඩ්‍රයිවර්ගෙ පුක නෑ. (තනි දවසෙ ආපහු එන ගමනක් නම්). අනික කිලෝමීටර් 100-120 වැඩිත් වෙනවනෙ පොකට් එකට වාසි කෑළ්ල. වැල්ලවාය පැත්තෙන් යනව නම් බුදුරුවගල පෙරේරා ස්ටෝස් එක ගාවින් ගංජ මිටියක් දාගෙන වරෙව හයර් එකේ සල්ලි වලින්. හයර් එක වගේ ඩබල් හොයතෑකි
    👍👍

    Kohomada set karagatte?
    සෙට් කලේ නම් අදුරන එකෙක් බන්.
     
    Last edited: