වාහනයක් Garage එකකට හදන්න දානකොට කලයුතු දේවල් මොනවද?

Sami157

Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මම වාහනේ හදන්න පලවෙනි වතාවට garage එකකට අද දාන්න ඉන්නෙ. මට දැන ගන්න ඕන, garage එකෙන් වාහනේ තියා ගන්නකොට අපිට මුකුත් document එකක් sign කරල දෙනවද වාහනය තියාගන්නව කියල. ඊට අමතරව දැනගත යුතු විශේෂ යමක් තිබේද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මම වාහනේ හදන්න පලවෙනි වතාවට garage එකකට අද දාන්න ඉන්නෙ. මට දැන ගන්න ඕන, garage එකෙන් වාහනේ තියා ගන්නකොට අපිට මුකුත් document එකක් sign කරල දෙනවද වාහනය තියාගන්නව කියල. ඊට අමතරව දැනගත යුතු විශේෂ යමක් තිබේද?
    mokawath ne wahane deela waren..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක වෙන්නේ උබ දාන තැන අනුව
    උබ ටොයෝටා ලංකා වගේ දැම්මොත් නම් කොළ සෙට් එකක් දීල, උබෙනුත් අත්සන් කරගනිය්. වාහනේ ෆුල්ල් ෆොටෝ සෙට් එකකුත් ගහයි..
    hawasata gannakota majan paarawala makala, hugak welawata hodalath tiyey. ubata charge karanne ewatath ekka...
    මාර ගහක් යට තැනකට දැම්මොත් දාල පල, හවසට වරෙන් කියයි.... ආපුවාම හදල තිබ්බෝත් ගානක් කිව්වම ගෙවල ගෙන්න තියෙන්නේ. වැඩේ බලලා නැති නම් හෙට එන්න කියයි....
    gannakota majan thana thana gawila thiyenna puluwan, agili parawal up hosting wala thiyenna puluwan... uba aragena sudda karaganna onnaa.
    කොකාට දැම්මත් බලලා ගනින්..... තෙල් වතුර ඉදන්. ඇන හරියට දාලද කියලත් බලලා ගනින්. කොහේ දැම්මත් තද නොකරපු අවස්ථා තියනවා.....
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • ලෙඩේ පැහැදිලිව කියපන්. පුලුවන් නම් උදේ දමලා හවස ගන්න පුලුවන් තැනකට දාපන්. තියලා යන්න කියන තැනකට නොදාන තරමට හොඳා. අනික ගැරේජ් එකේ හැම එකාම හැම වාහනේටම අතගහනවද බලලා තනි එකෙක් වාහනේට අතගහන තැනකට දැමුවානම් ෂේප්.
    මොනවා වුනත් කොහෙ දැම්මත් අදාල නැති රෙපෙයාර් එකක් කරන්න තියෙන අවස්ථාව වැඩියි ඒජන්ට් ගාවට නොදැම්මොත්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම වාහනේ හදන්න පලවෙනි වතාවට garage එකකට අද දාන්න ඉන්නෙ. මට දැන ගන්න ඕන, garage එකෙන් වාහනේ තියා ගන්නකොට අපිට මුකුත් document එකක් sign කරල දෙනවද වාහනය තියාගන්නව කියල. ඊට අමතරව දැනගත යුතු විශේෂ යමක් තිබේද?
    Mokadda lede
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    මම වාහනේ හදන්න පලවෙනි වතාවට garage එකකට අද දාන්න ඉන්නෙ. මට දැන ගන්න ඕන, garage එකෙන් වාහනේ තියා ගන්නකොට අපිට මුකුත් document එකක් sign කරල දෙනවද වාහනය තියාගන්නව කියල. ඊට අමතරව දැනගත යුතු විශේෂ යමක් තිබේද?

    Ehema document denne daana thana anuwa... ube wahane wistara?? danne koheda kyala kyala na e nisa kelin uttharayak denna ba..

    mama nam kawadawath wahena hadanna dala yanne na....

    Reasons....

    1. Mage waahane mata wadagath wunata company / Garage ekata eka thawa eka waahanayak witari e nisa wahenata treat karana widiya mata balagena inna ona....
    2. part change karana wa nam maaru karanne original da , 3rd party da nadda kyala mata ahata dakinna ona....
    3. waahane ena awul ekk garage eke technician ekka apith gemata bahala happenna ona ethakota wahane gana godak dewal igena ganna puluwan. Ilanga repair eka eddi api eka gana godak dewal igena gena inne...
    4. Waahane galawana hama anayak ma aye hai karanawada kyala balanna ona... eka loose anayak athi waahena loku breakdown ekk inna... ( kochchra talented technician kenek wunath waradi wiya haka )

    me kyapau dewal practically karanna amrui thamai habai bari na.... mokada me hamadema mama karanawa.... amaruwen hari
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ලෙඩේ පැහැදිලිව කියපන්. පුලුවන් නම් උදේ දමලා හවස ගන්න පුලුවන් තැනකට දාපන්. තියලා යන්න කියන තැනකට නොදාන තරමට හොඳා. අනික ගැරේජ් එකේ හැම එකාම හැම වාහනේටම අතගහනවද බලලා තනි එකෙක් වාහනේට අතගහන තැනකට දැමුවානම් ෂේප්.
    මොනවා වුනත් කොහෙ දැම්මත් අදාල නැති රෙපෙයාර් එකක් කරන්න තියෙන අවස්ථාව වැඩියි ඒජන්ට් ගාවට නොදැම්මොත්.
    Agent ගාවට දැම්මොත් තමයි අනවශ්‍ය දේවල් කරල ගානකඩාගන්නෙ (Example - If A/C doesn't work properly, agent is likely to replace the whole A/C unit instead of replacing the compressor / evaporator / etc.)
    Just google 'dealership repair scam'
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    ඔව් උන් ගාන කපනවා. ඊටපස්සෙ වෙන වෙන එව්වා සජෙස්ට් කරනවා. වාහනේ එන්ජින් එක හෝදන්න ඕනෙ කියයි.
     
    • Like
    Reactions: Solo Rider

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මම වාහනේ හදන්න පලවෙනි වතාවට garage එකකට අද දාන්න ඉන්නෙ. මට දැන ගන්න ඕන, garage එකෙන් වාහනේ තියා ගන්නකොට අපිට මුකුත් document එකක් sign කරල දෙනවද වාහනය තියාගන්නව කියල. ඊට අමතරව දැනගත යුතු විශේෂ යමක් තිබේද?
    Remove valuables / money
    Remove original documents (if any)
    Better not give with a full tank of gas
    All these depend on how much you can trust the garage and the staff. I've left my cars at the garage with money / passports (by mistake) and never had any issues.

    Explain the issues the best you can and tell them how to reproduce the issues. Provide a video recording of the issues if possible.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක ඒජන්ට් කෙනෙක්ට දැම්මොත් නම් වැඩේ හොඳට වෙයි.

    මම නම් හිතන්නේ ටිකක් වැඩිපුර සේවකයෝ ඉන්න හොඳ තැනකට දැම්මොත් ගානත් අඩුවෙන් වැඩෙත් හරියට කරගන්න පුලුවන් වෙයි.

    මගේ අත්දැකීම් අනුව මම් කාලයක් වැඩ කලේ ඒ වගේ තැනකින්. සුපර්වයිසර්ලාත් ඉන්න. ඒත් එක ලෙඩක් හොයාගන්න උන්ට බැරි උනා වගේම උදේ දාලා ගීහින් හවස ගියාම හැදුවා කියලා සල්ලි ගත්තා ලෙඩේ එහෙමමයි.

    ඒක හදාගත්තෙ එකෙක් තනියම කරන පොඩි ගරාජ් එකකින්.

    පොඩි ගරාජ් වල තියෙන තව අවුලක් තමයි උන් ගාව වැඩේට හරියනම ටූල් එක නෑ. අඩුවෙන් කරන වැඩේ මිටියෙන් කරන්න ට්‍රයි කරන්නේ. එතකොට ඉතින් ඩැමේජ් වෙන්න පුලුවන්.

    ලොකු ගරාජ් වල සමහවිට මොන වැඩ්ඩා හිටියත් හදවන්නෙ පුරුදු වෙන කොල්ලෝ ටිකක් දම්මලා.

    සමහර එවුන් ඉන්නවා වැඩ දන්නේ නැතුව ගරාජ් කරන. වාහනයක් ගැලෙව්වොත් ඉවරයි. ඒත් උන් බෑ කියලා පිළිගන්නෙත් නෑ. මොන මොනා හරි බොරු කියනවා. කැඩිලා තිබ්බෙ කියනවා.

    වාහනේ දාලා ආපුවම සමහර ගරාජ් වල බලන්නෙ නෑ. ඔහේ තියෙනවා. තමුන් ළඟ ඉන්නවනම් කීයට හරි හදයි. හැබැයි කාලෙ එහෙමම නාස්ති වෙනවා.

    කොහොම කළත් ඉතින් අපි තරම් මොකාවත් වාහනේට ආදරේ නෑ.

    උඹ ප්‍රශ්නේ දැනගෙන ගිහින් කෙලින්ම කියලා හදවගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් උන් කරන්නෙ අරකත් දාන්න ඕනෙ මේකත් දාන්න ඕනෙ කිය කිය ගාන කපන එක. ගොඩක් එවුන්ට බඩු ගන්න කඩ එක්ක කනෙක්ශන් තියෙනවා. උන් කියන්නෙ එතනින්ම ගන්න කියලා. එතකොට කොමිස් හම්බෙනවා උන්ට.

    තව එකෙක් ඉන්නවා ඌට වාහනේ දාපුවම ඌ බඩු ගේන්නෙ හෙන දුර කඩේකින් එතන හොඳයි කියලා. ඊටපස්සෙ ත්‍රී වීල් එකට ගියකා තව 500 -600 ක් දානවා. හිතපන්කො ඌ බඩු ගේන්නෙ එතන හදන්න තියෙන වාහන ඔක්කොටම එකපාර. හැමෝටම ත්‍රී වීල් කුලී දාපුවම එතනින්ම ඌට හොඳ ගානක්.

    දවසක් මම් ඌට වාහනේ හදන්න බඩු ටිකත් ගෙනත් දීලා ගියෙ ළඟ කඩේකින්. මූ ඒක ගැළපෙන්නේ නෑ කියලා උගෙ අර කඩේට බඩු ගේන්න යවලා. ඌ ගැලපෙන්නෙ නැත්නම් මට කතා කරන්න එපායැ. මම් මාරු කරලා දෙනවනෙ.

    ඊටපස්සෙ බඩු වලටත් එතන 2000ක් වැඩී ත්‍රී වීල් ගාස්තුත් තව 600ක්. මූ බඩු ගේන්න යවපු එකටමයි දාගෙන එන්න කියලා තියෙන්නෙ. මම් සල්ලි ගෙනාව නෑ කියලා ඒක නොදී ආවා.

    ඊටපස්සෙ ගත්තු කඩෙන් බඩු ආයෙ බාරගන්න බෑ කිව්වා. ග්‍රීස් අනම් මනම් ගාලා කියලා. ඌට මම් පිහලා දෙන්න කිව්වට නිකන්ම දාලා.
     
    Last edited:

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ලංකාවේ ගරාජ් වල වාහන හදනවා කියන්නේ එපාම වෙන වැඩක්. පුරුදු වෙන්න හදන කොල්ලො ඉන්නවානම් කල්පනාවෙන්, උන් ලවා කරනවා නම් අවුල් මට නම්. ගොඩක් අවුල් වෙනවා එහෙම උන් අත ගෑවම.
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක ඒජන්ට් කෙනෙක්ට දැම්මොත් නම් වැඩේ හොඳට වෙයි.

    මම නම් හිතන්නේ ටිකක් වැඩිපුර සේවකයෝ ඉන්න හොඳ තැනකට දැම්මොත් ගානත් අඩුවෙන් වැඩෙත් හරියට කරගන්න පුලුවන් වෙයි.

    මගේ අත්දැකීම් අනුව මම් කාලයක් වැඩ කලේ ඒ වගේ තැනකින්. සුපර්වයිසර්ලාත් ඉන්න. ඒත් එක ලෙඩක් හොයාගන්න උන්ට බැරි උනා වගේම උදේ දාලා ගීහින් හවස ගියාම හැදුවා කියලා සල්ලි ගත්තා ලෙඩේ එහෙමමයි.

    ඒක හදාගත්තෙ එකෙක් තනියම කරන පොඩි ගරාජ් එකකින්.

    පොඩි ගරාජ් වල තියෙන තව අවුලක් තමයි උන් ගාව වැඩේට හරියනම ටූල් එක නෑ. අඩුවෙන් කරන වැඩේ මිටියෙන් කරන්න ට්‍රයි කරන්නේ. එතකොට ඉතින් ඩැමේජ් වෙන්න පුලුවන්.

    ලොකු ගරාජ් වල සමහවිට මොන වැඩ්ඩා හිටියත් හදවන්නෙ පුරුදු වෙන කොල්ලෝ ටිකක් දම්මලා.

    සමහර එවුන් ඉන්නවා වැඩ දන්නේ නැතුව ගරාජ් කරන. වාහනයක් ගැලෙව්වොත් ඉවරයි. ඒත් උන් බෑ කියලා පිළිගන්නෙත් නෑ. මොන මොනා හරි බොරු කියනවා. කැඩිලා තිබ්බෙ කියනවා.

    වාහනේ දාලා ආපුවම සමහර ගරාජ් වල බලන්නෙ නෑ. ඔහේ තියෙනවා. තමුන් ළඟ ඉන්නවනම් කීයට හරි හදයි. හැබැයි කාලෙ එහෙමම නාස්ති වෙනවා.

    කොහොම කළත් ඉතින් අපි තරම් මොකාවත් වාහනේට ආදරේ නෑ.

    උඹ ප්‍රශ්නේ දැනගෙන ගිහින් කෙලින්ම කියලා හදවගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් උන් කරන්නෙ අරකත් දාන්න ඕනෙ මේකත් දාන්න ඕනෙ කිය කිය ගාන කපන එක. ගොඩක් එවුන්ට බඩු ගන්න කඩ එක්ක කනෙක්ශන් තියෙනවා. උන් කියන්නෙ එතනින්ම ගන්න කියලා. එතකොට කොමිස් හම්බෙනවා උන්ට.

    තව එකෙක් ඉන්නවා ඌට වාහනේ දාපුවම ඌ බඩු ගේන්නෙ හෙන දුර කඩේකින් එතන හොඳයි කියලා. ඊටපස්සෙ ත්‍රී වීල් එකට ගියකා තව 500 -600 ක් දානවා. හිතපන්කො ඌ බඩු ගේන්නෙ එතන හදන්න තියෙන වාහන ඔක්කොටම එකපාර. හැමෝටම ත්‍රී වීල් කුලී දාපුවම එතනින්ම ඌට හොඳ ගානක්.

    දවසක් මම් ඌට වාහනේ හදන්න බඩු ටිකත් ගෙනත් දීලා ගියෙ ළඟ කඩේකින්. මූ ඒක ගැළපෙන්නේ නෑ කියලා උගෙ අර කඩේට බඩු ගේන්න යවලා. ඌ ගැලපෙන්නෙ නැත්නම් මට කතා කරන්න එපායැ. මම් මාරු කරලා දෙනවනෙ.

    ඊටපස්සෙ බඩු වලටත් එතන 2000ක් වැඩී ත්‍රී වීල් ගාස්තුත් තව 600ක්. මූ බඩු ගේන්න යවපු එකටමයි දාගෙන එන්න කියලා තියෙන්නෙ. මම් සල්ලි ගෙනාව නෑ කියලා ඒක නොදී ආවා.

    ඊටපස්සෙ ගත්තු කඩෙන් බඩු ආයෙ බාරගන්න බෑ කිව්වා. ග්‍රීස් අනම් මනම් ගාලා කියලා. ඌට මම් පිහලා දෙන්න කිව්වට නිකන්ම දාලා.
    ලංකාවේ ගරාජ් වල හදලා පුරුදු නැති නම්, කෙලින්ම කම්පැනි යන එක ලේසියි. හොදයි. හැබැයි එතනට ගියත් කල්පනාවෙන ඉන්න ඕනා. අනවශ්‍ය දේවල් දන්නා හදනවා up selling කියලා. සර් මේකේ අරකත් කැඩෙන්න යන්නේ දැම්ම නම් හොදයි වගේ..... ඔව් කිව්වොත් ලෙඩේ.... හැබැයි කලපනාවෙන් හිටියොත් උන් සර්විස් එකට ගියහම වෙන දේවල කරන්නේ නැහැ. එත් ඔය අර පොඉන්ට් , අර පාක් වලා ගියහම සර් මේකට මාරු කෝඩ් එකක් ගහපුවාම හීරෙන්නේ නැහැ... වැක්ස් එකක් කරමු... ඩොර් වයිසර් පරණයි වගේ නේ අලුතෙන් දාමු, දොර වටේට අලුත් බීඩිමක් ඇවිල්ලා තියනවා දාමුද වගේ දානවා. වචනේ මිස් උනොත් සොරි තමා... තව 5000 7000ක් කඩනවා වැඩිපුර හැබයි ඔලුව අතගාලා.. හැබැයි කොම්පැනියේ එහෙම නෑ. එත් එළියේ 25,000ක් වෙන ඔරිගීනල් (OEM නොවේ) එක කොම්පැනියේ 40-45ක් වත් කියනවා....
    හැබැයි එකට කිලෝමීටර් කීයක හරි මාස කීයක හරි වොරන්ටියකුත් ලැබෙනවා... වාහනේ ගොඩක් පරණ නැති නම් එක වටිනවා.
    ඒ මොක වෙන්නෙත් අතේ තියං ගාන අනුව thaman thama karaganna onnaa.....
     
    ඒ මොක වෙන්නෙත් අතේ තියං ගාන අනුව....
    පළවෙනි කාරණේ උන්ගේ සර්විස් එක හොඳයි ටිකක් ගණන් උනත් නෝමල් සර්විස් සෙන්ටර් එකකින් කළාට වඩා පිළිවෙලක් තියෙනවා.

    ඔය එක එක ලබ්බවල් උලන්න එන අවුල නම් තියෙනවා. බ්‍රේක් ඔයිල් ගියර් ඔයිල් එක පවා මාරු කරන්න එන්නෙ. එහෙම තැනකට දාපුවාම මම් දන්නවා කොහොමත් උන් කෝල් එකක් දෙනවා අරක දාන්නද මේක දාන්නද අහලා. මට නම් ලොකුම අවුල එන්ජින් එක ලඟ හෝදන්න කියලා වෙනම සල්ලි ඉල්ලනවා.

    තව සීට් ටිකක් ගලෝලා සර්විස් කරමු කියලා වෙනම සල්ලි ඉල්ලනවා.

    අනිත් එක තමයි උන් කැමති නෑ අපි අරන් යන එන්ජින් ඔයිල් එක දාන්න. වැඩි ගණන් එව්වම දාන්න හදන්නෙ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    මචන් මොකද්ද ලෙඩේ? මම නම් ලෙඩ් අනුව දාන තැන වෙනස් වෙනවා.

    උබේ වාහනේ කොමන් වාහනයක් නෙවෙයි නම් ගාරජ් ගානේ දාන්න එපා කම්පැනිම දාපන්. එහෙම උනොත් උන් වැඩේ පුරුදුවෙන්නෙ උබේ වාහනෙන්.

    කටුවෙන් මිටියෙන් වැඩ කරන තැනකට නම් දාන්නම එපා.

    ලෙඩ් මොක්ද මොන සිස්ටම් එකේ ද කියලා දල අදහසක් ගන්න මුලින්ම.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    uba danna kiyana aduranne nathi garage ekak nan nikanma wahane dala enda epa. uba indala hadanama waren. godak loku ledak nan ithin adurana thanakin karapan. natthan agent wage dala karaganda balapan.
     
    • Like
    Reactions: Sami157