මචන්ලා මට මාස දෙකකට විතර පදින්න ඔටෝ ගියර් වාහනයක් rent එකට ගන්න හදන්නේ ,
මම මීට කලින් rent එකට වාහන අරන් නැ ඒ නිසා වැඩිය ඔය ගැන දන්නේ නැ .
මීට කලින් වාහන rent එකට අරන් තියෙන අය . පොඩ්ඩක් කියනවද . වාහනයක් rent එකට ගන්න යද්දී බලන්න ඕනේ දේවල් මොනවද කියලා .
තව අපි ගන්න යන වාහනේ insurance ඒක ෆුල් insurance එකක් වෙන්න ඕනේ නේද ?
අපේ අතින් වහනය හැප්පුනොත් .එයාලගේ insurance එකෙන්ද ගෙවන්නේ , නැත්නම් අපිද ගෙවන්න ඕනේ ..
කට්ටියගෙන්ම අදහස් දෙන්න ..