වාහනයක ආදායම් බලපත්‍ර ගැන ප්‍රශ්ණයක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,239
    2,427
    113
    Srilanka
    වාහනයක් අන්තිමට ආදායම් බලපත්‍රය අරන් තියෙන්න මොන අවුරුද්දෙද කියල ඔන්ලයින් බලාගන්න ක්‍රමයක් තියෙනවද ?

    Bump
    ------ Post added on Jun 16, 2024 at 9:57 AM
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,761
    113
    Gampaha
    Idea ekak nedda bosa ? @PHBhagya
    සයිට් හකට ගිහින් බැලුව, ඒකෙනං පරණ හකේ රෙෆරන්ස් නැතුව බලන්න බෑ...

    කච්චේරියට ගිහින් ඩොක්යුමන්ට් පෙන්නලම අහන්න වෙයි, නිකන් ඇහුවට කියන එකකුත් නෑ මම හිතන්නෙ...
     
    • Love
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,239
    2,427
    113
    Srilanka
    සයිට් හකට ගිහින් බැලුව, ඒකෙනං පරණ හකේ රෙෆරන්ස් නැතුව බලන්න බෑ...

    කච්චේරියට ගිහින් ඩොක්යුමන්ට් පෙන්නලම අහන්න වෙයි, නිකන් ඇහුවට කියන එකකුත් නෑ මම හිතන්නෙ...
    තෑන්ක්ස් මචන්, කච්චේරියට ගිහිල්ලම තමා බලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,026
    113
    -In Darkness-
    ප්‍රාදේශිය ලේකම් එකට යන්න. වාහනේ පොත කෝකටත් අරන් යන්න. මම එක පාරක් ඔහොම ඇහුවා. මොකුත් ඩොකියුමන්ට් ඉල්ලුවේ නෑ. වාහන අංකේ විතරයි ඉල්ලුවේ. ඊට පස්සේ අන්තිමට අවුරුද්දයි, දඬ මුදලයි එක්ක ඔක්කොම ගෙවන්න ඕනේ ගාන කිව්වා. හැබැයි දන්න විදියට අවුරුදු 3කට වඩා ගෙවලා නැත්තම් නිකන් දඬ මුදල ගෙවල අලුත් කරන්න බෑ. RMV එකට ලියුමක් දීලා මොකක්ද සීන් කෝන් එකක් කරන්න තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලපන්.
     
    • Love
    • Like
    Reactions: nooby and PHBhagya

    තෑන්ක්ස් මචන්