වාහනයක චැසි අංකය හොයන්නේ කොහොමද?
වාහනයක චැසි අංකය (vehicle chassis number) හොයන්න ක්රමයක් තියනවාද? වාහනය නිපදවපු වර්ෂය, එන්ජින් හා මාදිලි අංකය වාගේ තොරතුරු තියනවා.
මේ ප්රශ්ණෙට උදව් කරන හැමෝටම මම Rep+ දෙනවා.