වාහනයක චැසි අංකය හොයන්නේ කොහොමද?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    වාහනයක චැසි අංකය හොයන්නේ කොහොමද?

    වාහනයක චැසි අංකය (vehicle chassis number) හොයන්න ක්‍රමයක් තියනවාද? වාහනය නිපදවපු වර්ෂය, එන්ජින් හා මාදිලි අංකය වාගේ තොරතුරු තියනවා.

    මේ ප්‍රශ්ණෙට උදව් කරන හැමෝටම මම Rep+ දෙනවා.:yes:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Owner nodana info hoyanna oneda danne nane :confused:

    I mean, owner wa dannawa, owner ge consent ekak nathuwa vehicle eke info hoyanawa :yes:
    වාහනයක චැසි අංකය (vehicle chassis number) හොයන්න ක්‍රමයක් තියනවාද? වාහනය නිපදවපු වර්ෂය, එන්ජින් හා මාදිලි අංකය වාගේ තොරතුරු තියනවා.

    නෑ. හොර වැඩකට නෙවෙයි. මට ඕන එක්කෙනෙක්ගෙ විස්තර ටිකක් දැනගන්න. ඉතින් ඒකට මේ පහල තියන Department of Motor Traffic Site එකෙන් විස්තර ගන්න චැසි අංකයත් ඕන වෙනවා.

    DMT eken oya detail ganna chassis number eka illanne privacy case nisa ne. Nettam ithin pare yana wahana wala owner ge details ganna puluwan ne. Truck ekaka wage nam eliyen balanna puluwan chassis number eka. Eth anik wahana walin chassis number eka owner ge anudenumen thama ganna wenne. ithin owner dannawa nam mokatada DMT eken details ganne.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Owner nodana info hoyanna oneda danne nane :confused:

    I mean, owner wa dannawa, owner ge consent ekak nathuwa vehicle eke info hoyanawa :yes:

    DMT eken oya detail ganna chassis number eka illanne privacy case nisa ne. Nettam ithin pare yana wahana wala owner ge details ganna puluwan ne. Truck ekaka wage nam eliyen balanna puluwan chassis number eka. Eth anik wahana walin chassis number eka owner ge anudenumen thama ganna wenne. ithin owner dannawa nam mokatada DMT eken details ganne.

    ඇත්තම කියනවානම් මට මේ වාහන කෙහෙල්මලක තොරතුරු නෙවෙයි ඕන. කෙනෙක් ගැන තොරතුරු. ඒකියන්නෙ එයාගේ නම, ලිපිනය, තත්වය වාගේ ඒවා. එයාගේ ඒ විස්තර හොයන්න පුලුවන්ද කියන එකයි මන් මේ බලන්නේ. දැන් කියන්න එපා ඉතින් කෙලින්ම එයාගෙන් අහන්න පුළුවන්නේ කියලා. එහෙම බැරිනිසයි මෙහෙමවත් බලන්නෙ. මන් කියන දේ මොළෙන් නෙවෙයි හදවතින් හිතන්න බලන්න.:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    DMT eken oya detail ganna chassis number eka illanne privacy case nisa ne. Nettam ithin pare yana wahana wala owner ge details ganna puluwan ne. Truck ekaka wage nam eliyen balanna puluwan chassis number eka. Eth anik wahana walin chassis number eka owner ge anudenumen thama ganna wenne. ithin owner dannawa nam mokatada DMT eken details ganne.

    Geely cars walath puluwan neh VIN eka thiyenne windscreen ekata yatin :yes:
    Anik wahana wala nam ithin engine bay / door jamb / under drivers seat ne
     
    Walkie Talkie

    Member
    Mar 27, 2018
    3
    0
    0
    ඇත්තම කියනවානම් මට මේ වාහන කෙහෙල්මලක තොරතුරු නෙවෙයි ඕන. කෙනෙක් ගැන තොරතුරු. ඒකියන්නෙ එයාගේ නම, ලිපිනය, තත්වය වාගේ ඒවා. එයාගේ ඒ විස්තර හොයන්න පුලුවන්ද කියන එකයි මන් මේ බලන්නේ. දැන් කියන්න එපා ඉතින් කෙලින්ම එයාගෙන් අහන්න පුළුවන්නේ කියලා. එහෙම බැරිනිසයි මෙහෙමවත් බලන්නෙ. මන් කියන දේ මොළෙන් නෙවෙයි හදවතින් හිතන්න බලන්න.:P

    ඔය වාහන ගන්නකොටනම් චැසිය හොඳටම බලන්නොනේ..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,686
    2,542
    113
    නිධානයක් උඩ
    ඇත්තම කියනවානම් මට මේ වාහන කෙහෙල්මලක තොරතුරු නෙවෙයි ඕන. කෙනෙක් ගැන තොරතුරු. ඒකියන්නෙ එයාගේ නම, ලිපිනය, තත්වය වාගේ ඒවා. එයාගේ ඒ විස්තර හොයන්න පුලුවන්ද කියන එකයි මන් මේ බලන්නේ. දැන් කියන්න එපා ඉතින් කෙලින්ම එයාගෙන් අහන්න පුළුවන්නේ කියලා. එහෙම බැරිනිසයි මෙහෙමවත් බලන්නෙ. මන් කියන දේ මොළෙන් නෙවෙයි හදවතින් හිතන්න බලන්න.:P

    උගෙ ID නොම්බරේ හොයගනින්. ග්‍රමනිලදාරි ගව ඇති.
    වාහනේ විදුරුවේ ගහල තියන බලපත්‍රෙ නැද්ද ඔක.
     
    Last edited: