කොමසාරිස්ට කියලා ගහලා තියන copy දේක. එකක් උබෙන් අනික විකුනන එකාගෙන්.
ග්‍රාමයා සහතික කරපු පොටෝ දේකක්ද කොහෙද.
ආදායම්බලපත්‍රයේ කොපි.
උබේ id කොපි.
පොත ඔනේ.
උන් site එකේ දාලා තියන ඔක්කොම ඔනේ.
ඔය ඔක්කොම අරගෙන නරාහෙන්පිටටම ගිහින් දියන්. වැඩි වෙලාවක් යන්නේ නෑ.
කාර් එක්ක්නම් 11000 වගේ ගියා number plate වලටත් එක්ක. එකට දුන්නාම ඉක්මනට එනවා. අනිත් තැන්වලට දේන්න එපා එන්නේ නෑ මලාට. අනික උන් document check කරනවා පැයක් විතර.
එතන ඉන්න සිකුරුට්ටා පිලිවලට ඔක්කොම ටික හදලා දේනවා යන්න කලින්