වාහනයක පවරනකොට ඕන කරන්නේ මොනව ද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    කොමසාරිස්ට කියලා ගහලා තියන copy දේක. එකක් උබෙන් අනික විකුනන එකාගෙන්.
    ග්‍රාමයා සහතික කරපු පොටෝ දේකක්ද කොහෙද.
    ආදායම්බලපත්‍රයේ කොපි.
    උබේ id කොපි.
    පොත ඔනේ.
    උන් site එකේ දාලා තියන ඔක්කොම ඔනේ.

    ඔය ඔක්කොම අරගෙන නරාහෙන්පිටටම ගිහින් දියන්. වැඩි වෙලාවක් යන්නේ නෑ.
    කාර් එක්ක්නම් 11000 වගේ ගියා number plate වලටත් එක්ක. එකට දුන්නාම ඉක්මනට එනවා. අනිත් තැන්වලට දේන්න එපා එන්නේ නෑ මලාට. අනික උන් document check කරනවා පැයක් විතර.
    එතන ඉන්න සිකුරුට්ටා පිලිවලට ඔක්කොම ටික හදලා දේනවා යන්න කලින්
     
    • Like
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    enam balanna wei bn


    හරි යන්නෙ නෑ බන්. එකෙ පොත තියෙන්නෙ වෙන එකෙක්ගෙ නමට rmv එකෙ ෆිනැන්ස් කම්පැනි එකක් තියෙනවා
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හරි යන්නෙ නෑ බන්. එකෙ පොත තියෙන්නෙ වෙන එකෙක්ගෙ නමට rmv එකෙ ෆිනැන්ස් කම්පැනි එකක් තියෙනවා

    appa ehnam finance eken clear wenna one mulinma
     
    • Like
    Reactions: hitter

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒවා හරි යන්නේ නෑ.. ඈප් එකේ ලිසීන් සමාගමේ නම පෙන්නනවා නම් අනිවාර්යයෙන් පොතේ ඈති Absolute owner කියන තෑන ෆිනෑන්ස් සමාගමේ නම්.. බලපන් උඹට දීපු ඩොකියුමන්ට් වල ෆිනෑන්ස් එක ඉවරයි කියලා ඒ සමාගමෙන් දීපු ලියුම තියෙනවාද කියලා.. ඒක නෑතිව ට්‍රාන්සර් කරන්න බෑ කොහොමටවත්
    ඔයා සමාජෙටම හරි වටිනා පණිවිඩයක් දීල තියෙන්නේ.මේක නොදන්නා කම නිසා අහිංසක මිනිස්සු ගොඩක් අමාරුවේ වැටිලා තියෙනවා.
     
    • Like
    Reactions: malakadss