වාහනයක සිසිලන පද්ධතිය

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    වාහනයක සිසිලන පද්ධතිය

    මම කලින් කිව්වා වගේ මේ වාහනයක සිසිලන පද්ධතිය ගැන හදපු වීඩියෝ එක
    කලින් එක බලපු නැති අය මෙතනින් බලන්න

    වාහනයක් හරි විදියට නඩත්තු කරන හැටි...

    ඒ වීඩියෝ එක බලලා මාව subscribe කරපු මට rep දීපු comment කරපු වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි.
    ඒ දිරිමත් කිරීම තමයි මගේ මේ වීඩියෝ එකට උනන්දුව ඇති කලේ

    වීඩියෝ එක පොඩි වුනාට මගේ වීඩියෝ editing දැනුම අඩු නිසාද කොහෙද මට මේක හදන්න රෑ දෙකක් ( පැය 9 ක් ) මහන්සි වුනා

    සිංහලෙන් subtitles දාල තියෙනවා ඕනේ අය cc ක්ලික් කරලා බලන්න

    වීඩියෝ එක ගැන අදහස්, උදහස් කොමෙන්ට් කරන්න
    අනිත් යටත් බලන්න Bump එකක්වත් දාන්න

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල හොද වැඩකට තමන්ගේ කාලය යෙදෙව්වට පාඩුවක් වෙන්නෙ නෑ මල්ලි.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    elaaa machan Rep

    මචං මගේ කාර් එකේ හීට් කට්ට මැදට එන්නේ නෑනේ බන් එකියන්නේ කට්ට වැඩ කරන්නේ නැද්ද මාර කේස් එක
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    elaaa machan Rep

    මචං මගේ කාර් එකේ හීට් කට්ට මැදට එන්නේ නෑනේ බන් එකියන්නේ කට්ට වැඩ කරන්නේ නැද්ද මාර කේස් එක

    wahane model eka mokakda?

    A/C nodaa madata awe nathuwata kamak naha

    adu wena eka loku gataluwak newe. ganan ganna deyak naha

    wadi wena ekayi gataluwa
     
    මැදට එන්නේ නෑ කියන්නේ මචං හෙලවෙන්නේවත් නෑ වගේ :oo:
    diahastu charade එකක් :P
    කොහෙද අවුල තියෙන්න පුලුවන් :angry::baffled:
    මම මචං තාම පොඩ්ඩ පොඩ්ඩ වාහන ගැන ඉගෙන ගන්නවා උබලගේ උදව්වෙන් බයික් එකක් තමයි මේච්චර දවස් පැද්දේ......ඇත්තටම එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්නෙ මචං මේකේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    elaaa machan Rep

    මචං මගේ කාර් එකේ හීට් කට්ට මැදට එන්නේ නෑනේ බන් එකියන්නේ කට්ට වැඩ කරන්නේ නැද්ද මාර කේස් එක

    තර්මෝස්ටැටික් වැල්ව එක හරි ස්විච් එක හරි චෙක් ගනින් මස්සිනා
    ඔය මගුල් මීටරේ නිසා මන් අම්බානෙක කෙලොගෙන ඉන්නේ මරුටියකට
    ඒ සම්පුර්ණ කතාවම මම මෙකේ දැම්මා

    http://www.elakiri.com/forum/showthread.php?t=1700659
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    තර්මෝස්ටැටික් වැල්ව එක හරි ස්විච් එක හරි චෙක් ගනින් මස්සිනා
    ඔය මගුල් මීටරේ නිසා මන් අම්බානෙක කෙලොගෙන ඉන්නේ මරුටියකට
    ඒ සම්පුර්ණ කතාවම මම මෙකේ දැම්මා

    http://www.elakiri.com/forum/showthread.php?t=1700659

    "ස්විච් එක" කිව්වේ මොකද්ද මචං
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    MCN...MAGE CAR EKA B13 EKAK...wathura daana ekada hoda coolant daana ekada bn....api danne nam wathura witharai.....

    coolant dana eka hodayi

    wathura nisa engine eka, radiator eka malakada kanawaa

    coolant nisaa ehema wima aduyi

    e wagema coolant boiling temperature eka ihala damanawaa eka loku waasiyak
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මැදට එන්නේ නෑ කියන්නේ මචං හෙලවෙන්නේවත් නෑ වගේ :oo:
    diahastu charade එකක් :P
    කොහෙද අවුල තියෙන්න පුලුවන් :angry::baffled:
    මම මචං තාම පොඩ්ඩ පොඩ්ඩ වාහන ගැන ඉගෙන ගන්නවා උබලගේ උදව්වෙන් බයික් එකක් තමයි මේච්චර දවස් පැද්දේ......ඇත්තටම එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්නෙ මචං මේකේ

    machan boho durata oyage wahane

    1.Temperature gauge eke senser eka wada nathuwa ho eke fault ekak athi
    2.themostat valve eka ayin karalaa athi
    3.themostat valve ekak nathinam radiator fan eka fulltime wadakarana widiyata set karalaa athi
    4. core 2 kaka loku radiator ekak daaala athisamahara wita

    kokatath danna kenekuta kiyalaa check karalaa balanna

    Temperature gauge eka wada karanawaanam heat eka nagge naha kiyalaa kalabala wenna epa, heat eka aduwena eka loku gataluwak newe.