වාහනයට තියෙන ආදරේ

iceman94

Member
Jun 5, 2018
33
4
0
වාහනයට තියෙන ආදරේ

මචන්ලා ගෙදර පාවිච්චියට මරුටි කාර් එකක් ගෙනාව . පාවිච්චි කරපු එකක් ගෙනාවේ. ඒ උනාට අලුතෙන් ගත්තා වගේ තියෙනවා. කලින් අයිති කෙනා පාවිච්චි කරලා නෑ වැඩිය.
මම කාර් එක ගෙනාවේ හෙන ආසාවෙන්.
පොඩිම හීරීම් කිහිපයක් ඇරෙන්න වෙන මුකුත්ම අඩුපාඩු තිබ්බේ නෑ.

මම කාර් එක ගොඩක් පරිස්සමෙන් තමා පාවිච්චි කරන්නේ. පොඩි හරි හීරිමක් උනොත් මගේ හිතට හෙන අවුල්. දවසක් දෙකක් අවුල් ඒකට :(:(

දැන් අවුරැද්දක් විතර වෙනවා ගෙනල්ලා. කොච්චර පරිස්සම් කරත් මගේ අතින් පේන්ට් එකේ සීරීම් තුන හතරක් වෙලා. සමහර ඒවා නවත්තලා තියෙද්දි හරි වෙච්ච ඒවා. මට ඒවට හෙන අවුල් මචන්ලා. ගේනකොට තිබ්බ නැති ඒවනේ.

දවසක් ගමනක් යද්දි අපේ වාහනේ ගිය කෙනෙක් කිව්ව ලග පාරක් තියෙනවා ඒකෙන් යමු කියලා. පාර ලග උනාට වලවල් හෙනට. මට වලවල් ගොඩේ දාන්නත් ලෝභයි. ආව නිසා හෙමීට ගියා. ඒ ටික ගියර් මාරැ කර කර ගියේ හෙමින්. ක්ලච් එක පාගන්න ඇති 100 පාරක් වගේ. යන්න ගිය පාරේ ගියා නම් වාහනේට ගානක් නෑ මට ඒකට අවුල් ඉතිං.

කොච්චර පරිස්සම් කරත් පාචිච්වි කරද්දි පොඩී සීරීම්, සමහර කෑලි මගේ අතින් damage වෙලා දුක හිතෙනවා. පරිස්සම් කරනවා වැඩි කම හින්දද මන්ද බං :no: ( මීට කලින් බයික් එකෙත් වැඩි හොදට කියලා හොදට තිබ්බ පොක් ඔයිල් සීල් දෙකට කම්පැනි දෙකක් දාන්න ගිහින් ඔයිල් මාරැ කරන වෙලේ අන්තිමට ඔයිල් ලීක් වෙලා නැති ලෙඩක් දා ගත්තා. හෙන අවුලෙන් ඒ ටිකේ හිටියේ.)

මම ලොභයෙක් කියල උබලට හිතෙයි. එහෙම නෑ අනිත් දේවල් වලදි.
මම වාහනේ ට ගොඩක් ආදරේ කරනවා කියලයි මට හිතෙන්නේ
සමහරැ වාහන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැතුවා පාවිච්චි කරද්දි මට පුදුමයි බන්. මට නම් අනුන්ගේ එකක් උනත් වලකින් දාන්නවත් හිතෙන්නේ නෑ හයියෙන්:no:

හැම දේම අනිත්‍ය කියල දන්නවා. පාචිච්වි කරද්දි සවුත්තු වෙනවා කියලත් දන්නවා බන්. ඒත් අනේ මන්දා
වෙලාවකට හිතෙනවා පරණ එකක් ගත්ත නම් සවුත්තු වෙද්දි දුකක් නෑ කියලා...

තිබ්බත් දුකයි නැතී උනත් දුකයි බන්

උබලටත් මෙහෙමද??:dull::dull:
 
Last edited:

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya mulinma wahane gaththa nissa thwa tika kalekin wahana maru karaddi oya gathiya nathi wela yanawa eth walwal wala hiyen danne nathuwa parisam karana eka hondai wahane honadata use karoth eka leda denne nathuwa drive karanna puluwan.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    හයීයෝ හැමිනෙනවා ...බොට bmw එකක් තිබ්බනම් එහෙම ඉවරයි..යකෝ යකඩ ගොඩවල් වලට love කරන්න යන්න එපා පිස්සු ද...
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    හැමොම ආශාවන් වලට වහල් වෙලා අතහරින්න ලොබ කම නිසා ,නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන්ලා ගෙදර පාවිච්චියට මරුටි කාර් එකක් ගෙනාව . පාවිච්චි කරපු එකක් ගෙනාවේ. ඒ උනාට අලුතෙන් ගත්තා වගේ තියෙනවා. කලින් අයිති කෙනා පාවිච්චි කරලා නෑ වැඩිය.
    මම කාර් එක ගෙනාවේ හෙන ආසාවෙන්.
    පොඩිම හීරීම් කිහිපයක් ඇරෙන්න වෙන මුකුත්ම අඩුපාඩු තිබ්බේ නෑ.

    මම කාර් එක ගොඩක් පරිස්සමෙන් තමා පාවිච්චි කරන්නේ. පොඩි හරි හීරිමක් උනොත් මගේ හිතට හෙන අවුල්. දවසක් දෙකක් අවුල් ඒකට :(:(

    දැන් අවුරැද්දක් විතර වෙනවා ගෙනල්ලා. කොච්චර පරිස්සම් කරත් මගේ අතින් පේන්ට් එකේ සීරීම් තුන හතරක් වෙලා. සමහර ඒවා නවත්තලා තියෙද්දි හරි වෙච්ච ඒවා. මට ඒවට හෙන අවුල් මචන්ලා. ගේනකොට තිබ්බ නැති ඒවනේ.

    දවසක් ගමනක් යද්දි අපේ වාහනේ ගිය කෙනෙක් කිව්ව ලග පාරක් තියෙනවා ඒකෙන් යමු කියලා. පාර ලග උනාට වලවල් හෙනට. මට වලවල් ගොඩේ දාන්නත් ලෝභයි. ආව නිසා හෙමීට ගියා. ඒ ටික ගියර් මාරැ කර කර ගියේ හෙමින්. ක්ලච් එක පාගන්න ඇති 100 පාරක් වගේ. යන්න ගිය පාරේ ගියා නම් වාහනේට ගානක් නෑ මට ඒකට අවුල් ඉතිං.

    කොච්චර පරිස්සම් කරත් පාචිච්වි කරද්දි පොඩී සීරීම්, සමහර කෑලි මගේ අතින් damage වෙලා දුක හිතෙනවා. පරිස්සම් කරනවා වැඩි කම හින්දද මන්ද බං :no: ( මීට කලින් බයික් එකෙත් වැඩි හොදට කියලා හොදට තිබ්බ පොක් ඔයිල් සීල් දෙකට කම්පැනි දෙකක් දාන්න ගිහින් ඔයිල් මාරැ කරන වෙලේ අන්තිමට ඔයිල් ලීක් වෙලා නැති ලෙඩක් දා ගත්තා. හෙන අවුලෙන් ඒ ටිකේ හිටියේ.)

    මම ලොභයෙක් කියල උබලට හිතෙයි. එහෙම නෑ අනිත් දේවල් වලදි.
    මම වාහනේ ට ගොඩක් ආදරේ කරනවා කියලයි මට හිතෙන්නේ
    සමහරැ වාහන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැතුවා පාවිච්චි කරද්දි මට පුදුමයි බන්. මට නම් අනුන්ගේ එකක් උනත් වලකින් දාන්නවත් හිතෙන්නේ නෑ හයියෙන්:no:

    හැම දේම අනිත්‍ය කියල දන්නවා. පාචිච්වි කරද්දි සවුත්තු වෙනවා කියලත් දන්නවා බන්. ඒත් අනේ මන්දා
    වෙලාවකට හිතෙනවා පරණ එකක් ගත්ත නම් සවුත්තු වෙද්දි දුකක් නෑ කියලා...

    තිබ්බත් දුකයි නැතී උනත් දුකයි බන්

    උබලටත් මෙහෙමද??:dull::dull:

    අපෝ නෑ, මගේ තියරිය ඔයිට වෙනස්.
    මම සල්ලි දීලා වාහනේ ගෙනාවෙ, මගෙන් පස්සේ ගන්න එකාට ඕන විදියට පදින්න නෙමෙයි මට ඕන විදියට පදින්න.

    ඒක නිසා බොරු ආරක්ෂා කිරිලි නෑ. සීට් එකේ පොලිතීන් කොලේ වත් ගලවන්නෙ නැතුව පදින උන් ඉන්නවා නෙ විකුනගන්න බැරි වෙයි කියලා.

    පව් ජීවිත තමා ඉතින්

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ane ban uba vahane kochchara parissan karath wedak ne... pare pelak elona evun modayo vage elavanne.. full insurance ekak dala tiyaganin
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මේ ලෝකෙ හැම දෙයක්ම අනිත්‍යයයි කියලා උඹට හරියටම අවබෝද උනු දාට උඹ උඹට විතරක් ආදරය කරන්න පුරුදු වේවිම්
     
    iceman94

    Member
    Jun 5, 2018
    33
    4
    0
    :):) bike ekata passe gattha eka tama. balamuko bro

    oya mulinma wahane gaththa nissa thwa tika kalekin wahana maru karaddi oya gathiya nathi wela yanawa eth walwal wala hiyen danne nathuwa parisam karana eka hondai wahane honadata use karoth eka leda denne nathuwa drive karanna puluwan.

    e tharam ewa ona na ban . wada tika kara ganna ekak thibbama athi. gana wadi weddi dukath wadi wei. penawane meka

    හයීයෝ හැමිනෙනවා ...බොට bmw එකක් තිබ්බනම් එහෙම ඉවරයි..යකෝ යකඩ ගොඩවල් වලට love කරන්න යන්න එපා පිස්සු ද...

    :dull::dull::dull:

    හැමොම ආශාවන් වලට වහල් වෙලා අතහරින්න ලොබ කම නිසා ,නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න

    විකුනන්න හිතාගෙන නෙමේ මචන් එහෙම කරන්නේ . වාහනේ condition අඩු වෙද්දි අවුල් හිතට

    අපෝ නෑ, මගේ තියරිය ඔයිට වෙනස්.
    මම සල්ලි දීලා වාහනේ ගෙනාවෙ, මගෙන් පස්සේ ගන්න එකාට ඕන විදියට පදින්න නෙමෙයි මට ඕන විදියට පදින්න.

    ඒක නිසා බොරු ආරක්ෂා කිරිලි නෑ. සීට් එකේ පොලිතීන් කොලේ වත් ගලවන්නෙ නැතුව පදින උන් ඉන්නවා නෙ විකුනගන්න බැරි වෙයි කියලා.

    පව් ජීවිත තමා ඉතින්

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    pissu utte ban uba yako mona vihicl eka gattath tika kalyak yankota qulity adu wenwa

    engin issu enwa ubata ehma wot uba mari ne ban yako minhak unat naki wenwa e hinda hitla wada karpna gonk nowi
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වේස බඩුව වගේ පැදපන් මචං ඒකත් පට්ට ආතල් එකක් හරියට ත්‍රීවිල් කාරයෙක් වගේ:P
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අපෝ නෑ, මගේ තියරිය ඔයිට වෙනස්.
    මම සල්ලි දීලා වාහනේ ගෙනාවෙ, මගෙන් පස්සේ ගන්න එකාට ඕන විදියට පදින්න නෙමෙයි මට ඕන විදියට පදින්න.

    ඒක නිසා බොරු ආරක්ෂා කිරිලි නෑ. සීට් එකේ පොලිතීන් කොලේ වත් ගලවන්නෙ නැතුව පදින උන් ඉන්නවා නෙ විකුනගන්න බැරි වෙයි කියලා.

    පව් ජීවිත තමා ඉතින්

    :P:yes:
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    මටත් ඔය seen එක පොඩ්ඩක් තියනවා බන්. අපි කොච්චර මගේ කියල පරිස්සන් කලත් ඒ දේ බලන් ඉද්දි විනාස වෙනවා බන්.

    මමත් මේ අවුරුද්දෙ මුල ගත්ත Brand new car එක ගිය මාසේ accident උනා.:sorry: ඊට කලින් අනුන්ගේ වාහන ඕන තරම් drive කරලා තිබ්බට හීරිලා වත් නෑ. ඒක උන දවසේ නම් පට්ට අවුල්. Company දාල තිබ්බ වගේම හදා ගත්ත.

    දැන් නම් ගානක් නෑ. ඕව ගැන හිතල වැඩක් නෑ බන්. Specially car එකක් ගැන මොකද අපි කොච්චර හරියට ගියත් එන එකා ඇවිල්ල හැප්පුවොත් මොකද කරන්නේ.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    Specially car එකක් ගැන මොකද අපි කොච්චර හරියට ගියත් එන එකා ඇවිල්ල හැප්පුවොත් මොකද කරන්නේ:(:(:(
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    tikak prissamata pawichi karata kamak naa nath nam leda enakota ewa hadanna wenawa. udaharanekata hayyen walawal wala dana eka ehema wheel aligment suspension thawa godak awul enawa. anika manual car wala jara parawal wela giyama ube kakula iwarai. passe thel beheth thama :rofl:
    eka nis parissama hodai wadiya hithana epa. :rolleyes: