වාහනය ගන්න කලින්

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    වාහනය ගන්න කලින්

    වාහනය ගන්න කලින් Toyota Lanka එකෙන් විතර ද මීටර් කරකවලාද කියල චෙක් කරන්න පුලුවන්. තව මොනවාද චෙක් වෙන්නෙ.
    කොලඹ අවට තැන් තියෙනවාද චෙක් කරන්න?
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ටොයෝටා ලංකා එකටවත් බෑ ඒක හොයන්න. එයාල ලග පරන සර්විස් රෙකොර්ඩ්ස් තියන ඒවා විතරයි බලන්න පුලුවන්. ඒ මයිලේජ් එක දැන් තියන ගානට වඩා වැඩි නම් විතරයි ඒත් හොයන්න පුලුවන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පරන දුම් පරික්ශා කරපු කොල ටික ඉල්ලා ගනින්.