වාහනය දන්දුන් පින්වන්ත දෙපල

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    බෞද්ධයා එකේ බනට ආව හාමුදුරුනමක් කියනව එයා අදුරන වෙන හාමුදුරුනමක් බනකට ගිහින්. ඒ ගෙදර කපල් එක ඒ හාමුදුරුවන්ගෙ බනට පැහැදිලා එයාලගෙ කාර් එක හාමුදුරුවන්ට පූජා කරාලු. දැන් එයාල බස් එකේ ගමන් යනවලු.
    මාර හීන සාදුලට තියෙන්නෙත් 🤭