එල පොස්ට් එක..මගෙත් මී උට්ටෙක් මුලු AC Filter එකම කාලා අතුලට රින්ගලා කැබ් එක අතුලෙ ෆුල් සෆාරි එහෙම දාලා මට පුල් අතල් එකක් දුන්නා මචන්..දවසක් ගෑනි ගන්න NIBM එක ලග නවත්තන් ඉද්දි Cabby එක අතුලෙ සඩ්ඩයක් එඩ්ඩි අරල බලඩ්ඩි ගෙරි මීයා..මචන් බයටම මම වාහනෙන් දොර ඇරගෙන පැන්නා බන්..ඌ නන් ටොම්බා සයිස්..පස්සේ තමයි මචන් මට බඩු හම්බුනේ,,AC දානකොට කොලරොඩු,පත්තර කෑලි,තව මගුල් විසි වෙන්න ගත්තා..බලු මීයා ඩෑශ් එක අතුලේ ඉන්නවා. මම කොටින්ම මචන් ගෙදරට pest care services එකකින් පොරක්වත් ගෙනාවා..ඌ එවා මේවා දාලා හොද ගානකුත් කඩන් මාරු. සල්ලිත් නෑ, මීයත් නෑ..අන්තිමට එපාම කරපු වැඩේ කලා බන්, මී කතුරට අහුවේන්නේත් නැති නිසා අර ඇලෙන ගම් එක ගෙනත් ටයිල් කැට වල ගාලා ඇතුලේයි එලියේයි තියලා උට්ටේ මීයා අල්ල ගත්තේ..ඒකා ගන්කබරයා වගේ ඇලිලා ඉන්නකොට දුකයි..එත් Filter එකේ ගාන මතක් වෙදිදි ඌට දෙන්නම තමයි හිත..අරන් ගිහින් ඩොටේ කැලේකට දාලා අවා,,පස්සෙත් තව උට්ටෙක් රින්ගලා එහෙම්මම අල්ල ගට්ටා..එකෙක් ගියොත් උන්ට ඉවට අනිත් උනුත් යනවාලු මචන්..දැන් නන් කරදරේ නෑ මචන්..එල ලිපිය..ඔන්න රෙප් දුන්නා මචන්,,

Good Post මචන් ,
මටනම් මීයන්ගෙන් නෙමෙයි බන් , කුම්බින්ගෙන් මාර කරදරයක් වෙලා තියෙන්නේ . මොනා කරන්නද මන්ද ? උන් පෙන්න නැ . නිකන් පාන් ගෙඩියක් තිබ්බත් විනාඩි 10 ට එනවා රොත්ත පිටින්ම . මොකක් හරි එකට Spray එකක් හරි දන්නවනම් කියන්නකෝ
මොකක්ද බන් ඇලෙන ගම් එක.අපේ ගෙදර ඌරු මීයෙක් ඉන්නවා බන් . අඩෝ විශ්වාස කරපන් , මී කුඩුවට අහුවෙලා මු , එක කඩාගෙන ආව යකෝ එලියට
.
. එදා ඉඳන් ඌ මාව දැක්ක ගමන් මට සද්ද දානවා බන්
. මන් දන්නවා ඕක මට කොයි වෙලාවේ හරි දෙනවා වැඩක්
. අර Poison එකක් තියෙන්නේ . ඒවා හැමදාම තියනවා. මු හැමදාම රෑට එක කාල මට thanks කරන යනවද කොහෙද. තාම ඉන්නවා පණපිටින් .
![]()
ඉර පැන්නෝත් මරු...
ඔන්න ඔකයි විසදුම..හර්ඩ්වෙයාර් වල බලපන් මචන් පොඩි හුනු කූරක් තියනවා..එක ඇදපන් කුම්බින් යන තැන් වල. එන්නේනන් නෑ මචන්,,,ඉර පැන්නොත් මැරෙනවා,,,අඩෝ පව් කරන්න කියනවා හෝ අදසක් දෙනවා නෙවේ,, උන් එන්නේ කෑම තියනවා නන් විතරයි බන්..කෑම බිම හරි මෙස වල හරි වැටෙන එක නවත්තපන් නිකන්ම නැතිවෙයි,,
මමත් මීයට ගෙම දීලා පට්ට හිත් ඖලෙන් බන් හිටියේ..
ඇලුනට පස්සෙ ඩයල් එක ඒකෙන් ගලවන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරි නිසා එක සැරයක් ඕක ගන්නත් හදල ආයි තියල ආවා...

අඳුරන අයිය කෙනෙක්ගෙ කාර් එක ඇතුලට රිංගලා මැරිල හිටිය එකෙක් බ්ලෝවර් ෆෑන් එක ඇතුලෙ. ආයි කියන්න ඕනෙ නෑනේ. ඔක්කොම ගලවලා සුද්ද කරන්න වුනා.![]()

ඇයි යකෝ මමත් කී පාරක් ඔය පරිප්පුව කෑවද....?? 

එල අපේ බඩාටත් වැදගත් වෙයි

කියලා වැඩක් නෑ..... මට ඔල්ටර්නේටර් එකත් දාන්න උනා ඕකුන් දුන්න ශොට් එකක් නිසා..... දැන් එන්ජින් බේ එක ඇතුලේ මී කැට තියනවා හැමදාම..... පව් තමා.... ඒත් ඊට වඩා මම පව්.... 
ඔය ගම් එක නම් දැක්කාම එපා වෙනවා..ඇලුනට පස්සෙ ඩයල් එක ඒකෙන් ගලවන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරි නිසා එක සැරයක් ඕක ගන්නත් හදල ආයි තියල ආවා...
මියොන්ට දෙන වස ජාතියක් තියෙනවා, උන් ඒව කෑවාම ගෙවල් ඇතුළෙ මැරෙන්නෙ නෑ.. එළියට ගිහින් මැරෙන්නේ.. ගඳ ගහන්නෙත් නෑ..
එක සැරයක් මීයෙක් සෙට් උනා ගේ මුල්ලකට, කොස්සත් අරගෙන දුවගෙන ආව ෂොට් එක දෙන්නම් කියල හිතන්.. ඒවුනාට ගහල මරන්න තරම් හිත හයිය මදි බං.. ඌ මුල්ලෙන් පැනල යනකන් කොස්ස උස්සගෙන බලන් හිටියා..
එල පොස්ට් එක..මගෙත් මී උට්ටෙක් මුලු AC Filter එකම කාලා අතුලට රින්ගලා කැබ් එක අතුලෙ ෆුල් සෆාරි එහෙම දාලා මට පුල් අතල් එකක් දුන්නා මචන්..දවසක් ගෑනි ගන්න NIBM එක ලග නවත්තන් ඉද්දි Cabby එක අතුලෙ සඩ්ඩයක් එඩ්ඩි අරල බලඩ්ඩි ගෙරි මීයා..මචන් බයටම මම වාහනෙන් දොර ඇරගෙන පැන්නා බන්..ඌ නන් ටොම්බා සයිස්..පස්සේ තමයි මචන් මට බඩු හම්බුනේ,,AC දානකොට කොලරොඩු,පත්තර කෑලි,තව මගුල් විසි වෙන්න ගත්තා..බලු මීයා ඩෑශ් එක අතුලේ ඉන්නවා. මම කොටින්ම මචන් ගෙදරට pest care services එකකින් පොරක්වත් ගෙනාවා..ඌ එවා මේවා දාලා හොද ගානකුත් කඩන් මාරු. සල්ලිත් නෑ, මීයත් නෑ..අන්තිමට එපාම කරපු වැඩේ කලා බන්, මී කතුරට අහුවේන්නේත් නැති නිසා අර ඇලෙන ගම් එක ගෙනත් ටයිල් කැට වල ගාලා ඇතුලේයි එලියේයි තියලා උට්ටේ මීයා අල්ල ගත්තේ..ඒකා ගන්කබරයා වගේ ඇලිලා ඉන්නකොට දුකයි..එත් Filter එකේ ගාන මතක් වෙදිදි ඌට දෙන්නම තමයි හිත..අරන් ගිහින් ඩොටේ කැලේකට දාලා අවා,,පස්සෙත් තව උට්ටෙක් රින්ගලා එහෙම්මම අල්ල ගට්ටා..එකෙක් ගියොත් උන්ට ඉවට අනිත් උනුත් යනවාලු මචන්..දැන් නන් කරදරේ නෑ මචන්..එල ලිපිය..ඔන්න රෙප් දුන්නා මචන්,,
පුඩ් සිටි වල තියනවා බන් පොඩි ටින් එකක්..අහපන් අර මීයන්ට ඇලෙන්න තියන ගම් එක කියා..උන් දෙයි..
පව් කරන්න අනුබල හෝ අදහසක් දෙනවා නෙවේ බන්..මොන ගටෙන් ඔක කරත් අරූ ඇලිලා ඉද්දි හෙනම දුකයී බන්..සත්තයි..ඌකා රින්ගන තැන් හොයලා වහල දාපන්..එතකොට කරදරෙ නැති වේ..නැත්නන් කපුරු බෝල හරි පෙපර්මින්ට් ඔයිල් වගේ තියපන් අපේ..
osandaja සහෝ කිඋවා වාගේ..
මටත් මරන්න ඕනේ නැ බන් . එකයි අල්ලන්න බැලුවේ . මු එක කදාගත්තනේ . වහන්න බැ මචන් . මු ගෙදර එක මුල්ලක් යටින් හාරාගෙන ඇවිල්ල තියෙන්නේ. එක වැහුවොත් මු වෙන තැනකින් එනවා බන් . හොඳට හැදිච්ච හාවෙක්ගේ size එකෙක් බන් ඉන්නේ .
මීයෝ වගේම අනිත් කරදර කාරයා තමයි ලේනා . එයත් වයර් කපන්නයි ගෙවල් හදන්නයි දන්නෙම නෑ .![]()