වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

    3359409-xs.jpg

    යාලුවනේ.;

    අපි හැමෝටම වැදගත් වෙන දෙක් ගැන ඔයාලගෙන් අදහස් ටිකක් එකතු කරගන්න\බෙදාගන්න අදහස්කරා.....

    මහාමර්ගයේදි, අතරමගදි වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?:confused::confused:

    පුද්ගලිකව මමත් මේවගේ සුලු අවස්තා තුනහතර්කට මුහුනදීල තියනව...එත් ඒව ඒ ස්තානයේදීම විසදගන්න පුලුවන් උනා. කොහොම උනත් මගේ දැනුමේ හැටියටනම් සුලු අනතුරක්-උනත්/ සාමදානයෙන් බේරගන්න දෙපාර්ශවයම කැමති උනත් ලගම තියන පොලිසියේ සටහනක් දාන්නඔඉනෙ....

    ඉතින් ඔයවගේ කරුනු ගැන, නීතිමය තතවය ගැන,
    ක්ෂන කටයුතු ගැන ඔයාලගේ අත්දැකීම් හා අදහස් අපි හැමෝම එක්ක බෙදාගන්න කියල ආරාධනා කරනවා...;)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වෙන මොනවා කරන්නද....?? කාටවත් කරදරයක් නැත්නම්, ඉන්ෂුවරන්ස් එකට කෝල් එකක් දාලා, උන් එනකම් බලන් ඉන්න එක තමා කරන්න වෙන්නේ.... :)
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මම නම් කියන්නේ අනීවාර්යෙන්ම පොලිසියේ සටහනක් දාන්න ඕන
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    වෙන මොනවා කරන්නද....?? කාටවත් කරදරයක් නැත්නම්, ඉන්ෂුවරන්ස් එකට කෝල් එකක් දාලා, උන් එනකම් බලන් ඉන්න එක තමා කරන්න වෙන්නේ.... :)

    full insurance neth nam wedak nane, 3rd party nam anith eka ekka katha karala shape karaganna thamai thienne.
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    :shocked: 3rd Party දාගෙන අද කාලේ වාහනයක් පාරට දාන්න පුලුවන්ද බං....?? :shocked:

    puluwan bung mama nam 3rd party dagena yanne.Habai ithin happunoth api ma gevanna one.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මුලින්ම ෆොටෝ ටිකක් අරන් facebook , elakiri එකේ share කරන්න ඕන. ඊළගට insurance එකට කතා කරලා ගාණ කාප ගන්න ගන්න ඕන.. :P .. :P
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    3359409-xs.jpg

    යාලුවනේ.;

    අපි හැමෝටම වැදගත් වෙන දෙක් ගැන ඔයාලගෙන් අදහස් ටිකක් එකතු කරගන්න\බෙදාගන්න අදහස්කරා.....

    මහාමර්ගයේදි, අතරමගදි වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?:confused::confused:

    පුද්ගලිකව මමත් මේවගේ සුලු අවස්තා තුනහතර්කට මුහුනදීල තියනව...එත් ඒව ඒ ස්තානයේදීම විසදගන්න පුලුවන් උනා. කොහොම උනත් මගේ දැනුමේ හැටියටනම් සුලු අනතුරක්-උනත්/ සාමදානයෙන් බේරගන්න දෙපාර්ශවයම කැමති උනත් ලගම තියන පොලිසියේ සටහනක් දාන්නඔඉනෙ....

    ඉතින් ඔයවගේ කරුනු ගැන, නීතිමය තතවය ගැන,
    ක්ෂන කටයුතු ගැන ඔයාලගේ අත්දැකීම් හා අදහස් අපි හැමෝම එක්ක බෙදාගන්න කියල ආරාධනා කරනවා...;)

    Onna mata wuna seen ekak-
    Dan maasa keepayakata kalin bike kaarayek kadaagena awilla control nathuwa mage vahane pitipasse buffer eka wadduwa.Uge nam kisima damage ekak naa(mokada uge tire eka wadune)habai ithin mage wahane nam pitipasse buffer eke loku crack ekak.Onna ithin mama vahanen bassa gaman muu sorry sorry gaanawa.uu podi kollek license gatha gaman wage eka hinda mamath muta wadiye sadde daannna giyenaa.
    Ithin muu mata kiyanawa "ane aiya mata thiyenna 3rd party insurance ekak.Habai aiya repair eka karala mata gaana kiyanna mama gevannam kiyala."Ithin mama police report ekak daamu kiwwahama muu kiyanawa uu inne aluthgama kiyala polici giyoth uta yanna godak raa wenawa kiyala(happune 6.30 withara kohuwala pathe)Ithin mama muta anukampaa karala muge nama,address,id number liyagena yanna dunna.
    Ithin mama pahuwadaa mama danna garage ekakata wahane genihilla pennuwahama un kiyanawa repair eka fiber paasala paint eka gaala ganna kota rupiyal 8000 withara wei kiyala.
    Ithin mama uta call kara.Muuu ganne naa.Kohoma hari muta oyawage call 4k 5k dunnahama uu aran kiyanawa.Ane aiye apita me maase padi thama hambawune naa.Mama sure ekata labana maase dennam kiyala.Ithin mama muta kiwwa mata adumagaane 4000k wath deepan kiyala uu ithin uu gaawa salli naa kiya kiya adanawa.Anthimata mama wade atha ariya athin gewagena repair eka karagatha.:growl::(

    Me kathawen kohomahari mama igenan gatha paadama thamai Happuna gamam ma polici gihilla police report ekak file karanna one kiyana eka.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    ado cha seen ekane ban... ohoma ewn innwa ban.... habai policiy giyoth lesi nahaneda oya 8000 ugen ganna nadu kiyannath ona neda?/
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,827
    553
    113
    ado cha seen ekane ban... ohoma ewn innwa ban.... habai policiy giyoth lesi nahaneda oya 8000 ugen ganna nadu kiyannath ona neda?/

    Mehemai machan mama danna widihata insurance thibboth insurance company eka police complaint eka file karala nadu daala salli gannawa.Habai api monawath karanna one naa insurence eken evelema ape athata salli denawa.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ටක්ගාල බැහැල ගිහින් හාප්පපු එකාට අල්ලන් දඩබඩගාලා ගහනව... එළනෙහ්... :P :P
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    වාහනේ හෙප්පුනොත් දෙගොල්ල කතා කරා විස්ද ගන්න පුළුවන්.. පොලිසිය නම් කියන්නේ අනිවාර්යෙන් පැමිණිල්ලක් දන්නා ඕනේ කියල.. එත් කතා කරලා විසදා ගන්න පුළුවන් නම් එහෙම කරන්න ඕනේ නේ.. 2013/01/01 ඉදන් අපි කරන චැරදී වලට ලකුණු හම්බ වෙනවා.. එක නිසා පොලිසියට ගියොත් හොදට ලකුණු දාගන්න පුළුවන්.. ලකුණු 24 ගත්තොත් ලිසන් එක cancel වෙනවා..

    දෙන්නම full insurance නම් අඋලක් නැ .. තම තමන්ගේ insurance company එකට කතා කරලා claim කරගන්න..
    3rd party insurance එකක් නම් තියෙන්නේ අපිම හද ගන්න වෙනවා..:(

    ප්‍රශ්නේ වෙන්නේ දෙකම 3rd party නම් තමි.. එතකොට බලන්න ඕනේ චරද කාගේද කියල.. අනිවාර්යෙන් පොලිච්යට ගිනින් පැමිණිලක් දන්න වෙනවා.. චරද කරපු කෙනා උසාවියේදී චරද පිළිගන්න වෙනවා..

    එට පස්සේ මොකද වෙන්නේ..

    අනිත් වහෙනේ කෙනාට අපේ 3rd party insurance එකෙන් claim කරන්න පුළුවන්.:shocked:. එහෙම පුළුවන් කියල ගොඩක් ය දන්නේ නැ..

    එකට මන් දන්නා තරමට වෙනම නඩුවක් open වෙනවා insuarance චොම්පන්ය් එකත් එක්ක.. අපිට තියෙන්නේ කරන්න මුකුත් නේ.. කලින් නඩුවෙන් අපි වෙර්දී නිසා අපේ insurance එකේ 3rd party cover එක නිසා අනිත් කෙනාට claim එක ගෙවන්න වෙනවා... මේක කියන තරම් ලේසි නම් නෑ.. එත් ඉතින් ලක්ෂ අතින් ගෙවනවාට වඩා හොදඉ
     
    • Like
    Reactions: amila_perera

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    දැං මචංලා 3rd party එකකුයි Full insurance එකකුයි හැප්පුනොත් මොකද වෙන සිද්දිය...
    1.වැරැද්ද 3rd party එකාගෙනම් මොකද වෙන්නෙ
    2.වැරැද්ද Full insurance එකාගෙනම් මොකද වෙන්නෙ
    දන්න උත්තමයෙක් පැහැදිලි කරපල්ලකෝ...