වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?
යාලුවනේ.;
අපි හැමෝටම වැදගත් වෙන දෙක් ගැන ඔයාලගෙන් අදහස් ටිකක් එකතු කරගන්න\බෙදාගන්න අදහස්කරා.....
මහාමර්ගයේදි, අතරමගදි වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

පුද්ගලිකව මමත් මේවගේ සුලු අවස්තා තුනහතර්කට මුහුනදීල තියනව...එත් ඒව ඒ ස්තානයේදීම විසදගන්න පුලුවන් උනා. කොහොම උනත් මගේ දැනුමේ හැටියටනම් සුලු අනතුරක්-උනත්/ සාමදානයෙන් බේරගන්න දෙපාර්ශවයම කැමති උනත් ලගම තියන පොලිසියේ සටහනක් දාන්නඔඉනෙ....
ඉතින් ඔයවගේ කරුනු ගැන, නීතිමය තතවය ගැන, රක්ෂන කටයුතු ගැන ඔයාලගේ අත්දැකීම් හා අදහස් අපි හැමෝම එක්ක බෙදාගන්න කියල ආරාධනා කරනවා...

Last edited:

3rd Party දාගෙන අද කාලේ වාහනයක් පාරට දාන්න පුලුවන්ද බං....??
.. 