වාහනය_හැප්පුනාද

No Worries

Member
Apr 17, 2017
130
9
0
කරන්න දෙයක් නැ යකො. එක්කො ඌට ආයේ පොවලා හප්පන්න වෙනවා. ඇයි ඒ වෙලාවේ කොල් නොකලේ.

ඔය කේස් වලදි මානුශික වෙන්න එපා යකො. දැන් අරූ ගිහින් පොලොසියේ ඇන්ට්‍රියක් දැම්මනම් හිට් ඇන්ඩ් රන් කියලා බොගේ වාහනේ නම්බර් එක දීලා. බො කූඩුවේ මනුශ්ය ගාතනයකට තැත් කිරීම කියලා.

sin eka mu video kala nam eth madida ban. man kiyanne e welawe buwata danna dila, passe one unoth video eken oppu karanna puluwanda
 
AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ubata ethanadi oya wechcha tika video kara ganna thibbe..... dan ehema kiyala wadak na thamai........ min passe wath ehm krpn oya wage deyak unoth......

    kohoma unath lankawe un ekka manussakam thiyaganna ona simawak athuwa mcn.......
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඔව්, මචන් අනිවාර්යෙන් ම, ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ., බලමු කෝ අරූ දවල් වේලා කොල් එකක් දෙයිද කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,599
    113
    අනුකම්පා කළා නම් දැන් ඉතිං කාපන්කෝ කටු. අඩු තරමෙ පොලිසියට කෝල් නොකර ඉන්ෂුවරන්ස් එකට විතරක් වත් කතා කරන්න තිබ්බනේ ඌ ඇවිත් ෆොටෝ ගහගෙන ගිහිං ක්ලේම් එක දෙයි. දැන් පලයන්කො පොලිසි ගානේ පොලිස් වාර්තා ගන්න. :angry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනුකම්පා කළා නම් දැන් ඉතිං කාපන්කෝ කටු. අඩු තරමෙ පොලිසියට කෝල් නොකර ඉන්ෂුවරන්ස් එකට විතරක් වත් කතා කරන්න තිබ්බනේ ඌ ඇවිත් ෆොටෝ ගහගෙන ගිහිං ක්ලේම් එක දෙයි. දැන් පලයන්කො පොලිසි ගානේ පොලිස් වාර්තා ගන්න. :angry:

    කියලා වැඩක් නෑ බං. එතකොට මම දැන් සදහන් කරපු විදියට. පොලිස් වාර්ථාවක් දෙයි ද මචන්.:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,599
    113
    කියලා වැඩක් නෑ බං. එතකොට මම දැන් සදහන් කරපු විදියට. පොලිස් වාර්ථාවක් දෙයි ද මචන්.:rolleyes:

    මන්ද බං උඹ එහෙම පැමිණිල්ලක් කළා කියල දෙයි නේද? පොලිසියට මොකුත් සාක්කියක් නෑනෙ උඹ ඇත්ත කියන්නෙ කියල කියන්න. ඔහොම එක්ස්පීරියන්ස් එකක් ඇත්තෙම නෑ බන්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මන්ද බං උඹ එහෙම පැමිණිල්ලක් කළා කියල දෙයි නේද? පොලිසියට මොකුත් සාක්කියක් නෑනෙ උඹ ඇත්ත කියන්නෙ කියල කියන්න. ඔහොම එක්ස්පීරියන්ස් එකක් ඇත්තෙම නෑ බන්.

    හැප්පුන වේලාවේ ගත්ත පින්තුර නම් තියෙනවා මචන්. ඒත් දෙකම එකට හැප්පිලා තියෙන කොට පින්තුර ගන්නේ කොහොමද. මට දොරෙන් බහින්නවත් බෑ නේ, අරූගේ වාහනේ මගේ වාහනේ ලග තිබුන හින්දා. හැප්පුන වේලාවේ වාහනය අයින් කලාට පස්සේ තමයි පින්තුර ගත්තේ. අනික එතන වාහන නතර කරගෙන පිස්සු කෙලින්න තැනකුත් නෙවෙයි පටු මාර්ගයක් වුනත් දිගට හරහාට වාහන එන හින්දා. අයින් කරන්න වුනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,599
    113
    හැප්පුන වේලාවේ ගත්ත පින්තුර නම් තියෙනවා මචන්. ඒත් දෙකම එකට හැප්පිලා තියෙන කොට පින්තුර ගන්නේ කොහොමද. මට දොරෙන් බහින්නවත් බෑ නේ, අරූගේ වාහනේ මගේ වාහනේ ලග තිබුන හින්දා. හැප්පුන වේලාවේ වාහනය අයින් කලාට පස්සේ තමයි පින්තුර ගත්තේ. අනික එතන වාහන නතර කරගෙන පිස්සු කෙලින්න තැනකුත් නෙවෙයි පටු මාර්ගයක් වුනත් දිගට හරහාට වාහන එන හින්දා. අයින් කරන්න වුනා.

    කොහොමත් දැන් ඉතිං පොලිස් රිපෝට් එකක් ගන්න කියලනෙ. උඹ අපරාදේ ඉන්ෂුවරන්ස් එකට කතා කළේ. ගරාජ් එකේ බිත්තියෙ වත් ගාවල ක්ලේම් කරන්න තිබ්බෙ කටු කකා ඉන්නෙ නැතුව.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    කොහොමත් දැන් ඉතිං පොලිස් රිපෝට් එකක් ගන්න කියලනෙ. උඹ අපරාදේ ඉන්ෂුවරන්ස් එකට කතා කළේ. ගරාජ් එකේ බිත්තියෙ වත් ගාවල ක්ලේම් කරන්න තිබ්බෙ කටු කකා ඉන්නෙ නැතුව.

    ඉන්ෂුවරන්ස් එකට කතා කලේ නෑ බං, ඉන්ෂුවරන්ස් එක දැම්ම එකාටයි කතා කලේ. ඉන්ෂුවරන්ස් එකට කතා කරද්දි එවුන් රෙකොඩ් වෙන හින්දා බොරු බෑ, ඒ හින්දා කතා කරන්න ගියේ නෑ තවම.
    දැන් වුනත් පරක්කු නෑ කරන්න පුලුවන්. ඕන නම් ගෙදර තාප්පේ ගෑවුන විදියට.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ona happuna ekek eh welawe polici yanne naha beela nan aduma tharame duwanawa bn wahane daala hari mokada bn beela kiyala oppu karanna bane bn passe giyama. aru patta weradi thogayak karalath dan hodin innawa. uba katta kanawa . police kenek allaganin wedeta karala deyi
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ona happuna ekek eh welawe polici yanne naha beela nan aduma tharame duwanawa bn wahane daala hari mokada bn beela kiyala oppu karanna bane bn passe giyama. aru patta weradi thogayak karalath dan hodin innawa. uba katta kanawa . police kenek allaganin wedeta karala deyi

    අරූ ගැන වැඩි විස්තරයක් නොදන්න හින්දා මම එතන චාටර් වෙන්න වෙයි ද කියලාත් මට සැකයක් තියෙනවා. ඒකයි පොලිස් රිපොට් එක ගන්න ටිකක් අදිමදි කරන්නේ.
    අරුගේ ෆොන් නම්බර් එකයි අරු හප්පපු වාහනයේ නම්බර් එකත් තියෙනවා පින්තුර අරන්. ඒත් ඒ වාහනය ඌගෙත් නෙවෙයි ලු. ගැරෙජ් එකට ආපු වාහනයක්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාව හරි අමුතු රටක්. 90% ඉන්නේ දස කෑරියො, හරිම කලාතුරකින් ඉන්නේ වදගත් විදියට තමන්ගේ වරද පිලිගෙන නීත්යානුලූකව හරි ගොඩින් හරි උබට සාදාරනයක් කරන්න කෑමති උන්.ඒ නිසා කිසිම දවසක ඈක්සිඩන්ට් එකක් වුන ගමන් මනුස්සකම් අතෑරපන් කෙලින්ම ගෙමටම කතා කරපන්, ෆොටෝ ගහපන්, හොදින් වෑඩේ වෙන්නේ නෑත්තන් පොලිසියට කතා කරපන්, හප්පපු එකෙකුටවත් යන්න නම් දෙන්න එපා. පොඩි ඩෑමේජ් එක උනත් ලොකුවට පෙන්නලා ගේම ඉල්ලපන්.

    ත්‍රීවීල් කාරයන්ට නම් උබේ වරද උනත් ගේම්ම ඉල්ලපන්, සත පහකට ගනන් ගන්න එපා අට පාස් නෑති අඩු කුලේ කෑරියො.. අදත් උදේ එකෙක්ට උගේ අම්මා තාත්තා ගෑනි ඔක්කොටම සන්සර්ගයෙ යෙදෙන හෑටි කියලා ආවේ උගේ ගෑනියි ලමයයිත් ඉදිද්දි. පාරේ වමට යන්න තියෙන ලේන් එක බ්ලොක් කරලා නවත්තගෙන ඉන්නවා ට්‍රෑෆික් ලයිට් එකේ, ඉතින් උගේ ලයිට් එක ඔන් වෙනකන් යන්න පුලුවන් ලේන් එකේ උන්ටවත් යන්න විදියක් නෑ.

    අනික මොකෙඛරි ගේම ඉල්ලනවනම් වීදුරුව පාත් කරලා දුරින් ඉදන් පොන්න ටෝක් දෙන්නේ නෑතිව වාහනේ හරස් කරලා නවත්තලා බෑහෑලා ගිහින් උගෑ සෑප දුක අහාලා වරෙන්, ඕනනම් මූනත් පොඩ්ඩක් අතහ්ගාලා

    උබ ලාමක ටින් ටින් වගේ හරි සියලු සත්වයන්ට කරුනා කරන පොන්න සින්හලයෙක් හරි වගේ හෑසිරුනොත් අබ සරනයි...

    සෑර වෑඩි ඈති ඒත් මේක ලන්කාවනේ... ජපනේ වත් ඕස්ට්‍රේලියාවවත් නෙමෙයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් මේ වගේ අවස්ථාවක අපි කොහොමද පොලිසියට කතා කරන්නේ 119 වලටද ?

    අනෙක අපි පොලිසියට කියපු ගමන් පොලිසිය එන්නේ නෑනේ , පොලිසිය එනකන් අපි මොකද කරන්නේ ?

    වීඩියෝ කරගෙන අපි වාහන දෙක අයින් කරනවද ?

    මොකද මෙතන පටු පාරක් කියල තියෙනවනේ , එතකොට අපි වාහන දෙක අයින් කරගත්තේ නැත්නම් පාර බ්ලොක් වෙනවනේ ,

    කරුණාකරලා අත්දැකීම් ඇති අය උපදෙසක් දෙන්න මේ අහපු ප්‍රශ්න ටිකට , නොදන්නා ගොඩක් යට වැදගත් වේවි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අරූ ගැන වැඩි විස්තරයක් නොදන්න හින්දා මම එතන චාටර් වෙන්න වෙයි ද කියලාත් මට සැකයක් තියෙනවා. ඒකයි පොලිස් රිපොට් එක ගන්න ටිකක් අදිමදි කරන්නේ.
    අරුගේ ෆොන් නම්බර් එකයි අරු හප්පපු වාහනයේ නම්බර් එකත් තියෙනවා පින්තුර අරන්. ඒත් ඒ වාහනය ඌගෙත් නෙවෙයි ලු. ගැරෙජ් එකට ආපු වාහනයක්.

    Whne num ekai uge 4n num ekai aran antriyak dmmath awulk nha nd,,,, police kryo ganata hoyai. Hbayi ubta ktu knnth wnv hmdm pddak policiyt wdila.. adurn lokkek htyoth easy.. Sometimes somthing (depend on the police:P)
     
    Last edited: