ලන්කාව හරි අමුතු රටක්. 90% ඉන්නේ දස කෑරියො, හරිම කලාතුරකින් ඉන්නේ වදගත් විදියට තමන්ගේ වරද පිලිගෙන නීත්යානුලූකව හරි ගොඩින් හරි උබට සාදාරනයක් කරන්න කෑමති උන්.ඒ නිසා කිසිම දවසක ඈක්සිඩන්ට් එකක් වුන ගමන් මනුස්සකම් අතෑරපන් කෙලින්ම ගෙමටම කතා කරපන්, ෆොටෝ ගහපන්, හොදින් වෑඩේ වෙන්නේ නෑත්තන් පොලිසියට කතා කරපන්, හප්පපු එකෙකුටවත් යන්න නම් දෙන්න එපා. පොඩි ඩෑමේජ් එක උනත් ලොකුවට පෙන්නලා ගේම ඉල්ලපන්.
ත්‍රීවීල් කාරයන්ට නම් උබේ වරද උනත් ගේම්ම ඉල්ලපන්, සත පහකට ගනන් ගන්න එපා අට පාස් නෑති අඩු කුලේ කෑරියො.. අදත් උදේ එකෙක්ට උගේ අම්මා තාත්තා ගෑනි ඔක්කොටම සන්සර්ගයෙ යෙදෙන හෑටි කියලා ආවේ උගේ ගෑනියි ලමයයිත් ඉදිද්දි. පාරේ වමට යන්න තියෙන ලේන් එක බ්ලොක් කරලා නවත්තගෙන ඉන්නවා ට්‍රෑෆික් ලයිට් එකේ, ඉතින් උගේ ලයිට් එක ඔන් වෙනකන් යන්න පුලුවන් ලේන් එකේ උන්ටවත් යන්න විදියක් නෑ.
අනික මොකෙඛරි ගේම ඉල්ලනවනම් වීදුරුව පාත් කරලා දුරින් ඉදන් පොන්න ටෝක් දෙන්නේ නෑතිව වාහනේ හරස් කරලා නවත්තලා බෑහෑලා ගිහින් උගෑ සෑප දුක අහාලා වරෙන්, ඕනනම් මූනත් පොඩ්ඩක් අතහ්ගාලා
උබ ලාමක ටින් ටින් වගේ හරි සියලු සත්වයන්ට කරුනා කරන පොන්න සින්හලයෙක් හරි වගේ හෑසිරුනොත් අබ සරනයි...
සෑර වෑඩි ඈති ඒත් මේක ලන්කාවනේ... ජපනේ වත් ඕස්ට්‍රේලියාවවත් නෙමෙයි.