වාහනය_හැප්පුනාද

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වාහනය_හැප්පුනාද

    දැන් මට තියෙන ගැටළුව ඇවිත් තමන්ගේ වාහනයේ ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබ්බායි කියමු කෝ.
    යම් අනතුරක් වුන වේලාවේ ඒ මොහොතේදීම ඉන්ෂුවරන්ස් එකට කොල් නොකර පහුවදා කතා කලා නම්, අනිවාර්යෙන් ම පොලිස් වාර්ථාවක් ඉල්ලනවා නේ.
    ඒ පොලිස් වාර්ථාවේදී මගේ වාහනය බීමත් පුද්ගලයෙක් ඇවිත් හැප්පුවා නම්, ඒ පුද්ගලයාගේ කිසිම විස්තරයක් දන්නේ නැත්නම්.
    ඒ පුද්ගලයාගේ දුරකථන අංකය විතරක් දන්නවා නම්, මේකට කරන විකල්පය මොකක් ද.
    මේ වගේ තත්වයක් තියෙන කොට පොලිස් වාර්ථාවක් දෙයි ද.

    සිදුවීම.
    ඊයේ හවස 6.20ට බීමතින් ඇවිත් හිටිය එකෙක් පටු මාර්ගයේ සයිඩ් කරලා අයින් කරද්දි අරූ ඇවිත් වාහනය සයිඩ් කරන්න ගිහිල්ලා මගේ වාහනයේ හැප්පුවා.
    ඒ වේලාවේ අරූ නහයෙන් අඩන්න පටන් ගත්තා. බැහැලා බලද්දි තේරුනේ මූ බීලා . ඉස්සරහා අවුරුදු 6ක විතර ළමයෙකුත් හිටියා.
    මූ ගැරේජ් කාරයෙක්. මූගේ වාහනෙත් නෙවෙයි අරූ අරන් ඇවිත් තිබ්බේ. කොහොම හරි ඒ වේලාවේ අරූ පොරොන්දු වුනා.
    හදලා දෙන්නම් කියලා.ඌගේ අතේ සල්ලි තිබ්බෙත් නෑ, ලයිසන් එකක් වත් තිබ්බෙත් නෑ, උදේ එන්නම් කියපු මනුස්සයා තවම ඇවිත් නෑ, වාහනය ගෙනියන්න.

    මේකට කරන්න පුලුවන් විසදුම මොකක් ද ?

    අත්දැකිම් තියෙන එවුන් උදව් කරපල්ලා මචන්.

    නැති අය උත්තරයක් ලැබෙන කම් බම්ප් එකක් දීලා සහයෝගයක් දියල්ලා මචන් ලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කරන්න දෙයක් නැ යකො. එක්කො ඌට ආයේ පොවලා හප්පන්න වෙනවා. ඇයි ඒ වෙලාවේ කොල් නොකලේ.

    ඔය කේස් වලදි මානුශික වෙන්න එපා යකො. දැන් අරූ ගිහින් පොලොසියේ ඇන්ට්‍රියක් දැම්මනම් හිට් ඇන්ඩ් රන් කියලා බොගේ වාහනේ නම්බර් එක දීලා. බො කූඩුවේ මනුශ්ය ගාතනයකට තැත් කිරීම කියලා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් මං නම් ආය ඔහොම වැඩ කරන්නේ නෑ බන්
    එක අත්දැකීමක් තියනවා
    බීපු එකා පහුවද ඇවිත් පැකේ ටෝක් දෙන්නේ
    මං නම් ආය ඔහොම චාන්ස් දෙන්නේ නෑ බන්
    කෙලින්ම මං වැරදි උනත් පොලිසි තමා බන්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කරන්න දෙයක් නැ යකො. එක්කො ඌට ආයේ පොවලා හප්පන්න වෙනවා. ඇයි ඒ වෙලාවේ කොල් නොකලේ.

    ඔය කේස් වලදි මානුශික වෙන්න එපා යකො. දැන් අරූ ගිහින් පොලොසියේ ඇන්ට්‍රියක් දැම්මනම් හිට් ඇන්ඩ් රන් කියලා බොගේ වාහනේ නම්බර් එක දීලා. බො කූඩුවේ මනුශ්ය ගාතනයකට තැත් කිරීම කියලා.

    නෑ, මචන් අරූව අල්ලලා දෙන්න තිබ්බේ පොලිසියට ඒත් පොඩි එකෙක් හිටිය හින්දා මොකුත් කරන්න ගියේ නෑ, අනික මිනිහා බීලා හිටිය හින්දා අනිවාර්යෙන් ම ඌව ඇතුලට දායි. ඒත් ගොඩින් බේර ගන්න කියලා මම ඌට කිව්වා සහනදායි විදියට කරපන් කියලා. ඊට පස්සේ අරූගේ ගැරජ් එකක ඉන්න එකේ හදලා දෙන්නම් කිව්වා.
    ඌගේ නම්බර් එක දුන්නා, ඒ වේලාවේම කතා කරද්දි අරූගේ ගෑණි ගත්තේ. ඊට පස්සේ විස්තර කලා. මූ ෆොන් එක ගෙදර තියලා ඇවිත්.
     
    දැන් ඉතින් හුටු හුටු තමා ඌශ්නේ ගියාම. හරි කරදර වැඩ බන් එවෙලේ බේත් නොකලොත් ඔය ඇක්සිඩන්ට් කේස් නම්. මගේ මාමා කෙනෙකුව ඔහොම හප්පලා ත්‍රීවීල්කාරයෙක්. මාමා උගේ අයිඩෙන්ටිය අරගෙන ඇවිත් පහුවෙනිදාට කාර් එක හදලා දෙන්නම් කියලා ඌ කියපු නිසා. මාමා ගෙදර් ඇවිත් පොඩ්ඩ වෙලාවයි ගියේ පොලිසියේ ජීප් එකෙන් අරූ ඇවිත් මාමලගේ ගෙදර. ඌ ඇන්ට්‍රියක් දාලා මාමා උගේ ත්‍රීවීල් එක හප්පලා ඇයිඩෙන්ටියත් අරන් ගියා කියලා.. පොලිසියේ උන් දන්න හින්ද හොදයි. මාම අයිඩෙන්ටිය ගත්ත එක වැරදියි කියලා ඒකට පොඩි කේස් එකක් ගියා.. අරූට පුක පැලෙන්න දුන්නා බොරු පැමිනිලි දැම්මට.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කරන්න දෙයක් නැ යකො. එක්කො ඌට ආයේ පොවලා හප්පන්න වෙනවා. ඇයි ඒ වෙලාවේ කොල් නොකලේ.

    ඔය කේස් වලදි මානුශික වෙන්න එපා යකො. දැන් අරූ ගිහින් පොලොසියේ ඇන්ට්‍රියක් දැම්මනම් හිට් ඇන්ඩ් රන් කියලා බොගේ වාහනේ නම්බර් එක දීලා. බො කූඩුවේ මනුශ්ය ගාතනයකට තැත් කිරීම කියලා.

    සිරා:shocked:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් මං නම් ආය ඔහොම වැඩ කරන්නේ නෑ බන්
    එක අත්දැකීමක් තියනවා
    බීපු එකා පහුවද ඇවිත් පැකේ ටෝක් දෙන්නේ
    මං නම් ආය ඔහොම චාන්ස් දෙන්නේ නෑ බන්
    කෙලින්ම මං වැරදි උනත් පොලිසි තමා බන්

    බීපු කේස් එකක් හම්බ වුනේ පළවෙනි පාර. ඒ හින්දා දීල් කරන්න අත්දැකිම් තිබ්බේ නෑ, මචන්. අනික මම ඉන්ෂුවරන්ස් එකට කොල් එකක් නොදුන්නේ. පවුලත් එක්ක නෑ ගමනක් යන ගමනකයි හිටියේ.

    අරූ හදලා දෙන්නම් කියපු හින්දා මම යන්න දුන්නා. ඌට ඕය වගේ අවස්ථාවක් දීලා ඌ මාව නොමග යවන්න උත්සහ කරන එක නම් බලු වැඩක්.
    අද උදේ මම ඌට කොල් කලා 5 පාරක් වගේ. අරූ ආන්ස්වර් කලේ නෑ, රින්ග් වුනා විතරයි. ඊට පස්සේ ඌගේ ගෑණි කතා කරලා කිව්වා. ඊයේ හවස ළමයා දීලා ගියාම තවම ආවේ නෑ කියලා. දවල් වේලා ගෙදර එයි කිව්වා. අරූ ෆොන් පාවිච්චි කරන්නේ නැල්ලු ගෙදර ලු තියලා යන්නේ කියන කතාවකුත් කිව්වා. දවල් වෙන කොට ගෙදරට ආවාම කොල් එකක් දෙන්නම් කියලා විස්තර කලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    දැන් ඉතින් හුටු හුටු තමා ඌශ්නේ ගියාම. හරි කරදර වැඩ බන් එවෙලේ බේත් නොකලොත් ඔය ඇක්සිඩන්ට් කේස් නම්. මගේ මාමා කෙනෙකුව ඔහොම හප්පලා ත්‍රීවීල්කාරයෙක්. මාමා උගේ අයිඩෙන්ටිය අරගෙන ඇවිත් පහුවෙනිදාට කාර් එක හදලා දෙන්නම් කියලා ඌ කියපු නිසා. මාමා ගෙදර් ඇවිත් පොඩ්ඩ වෙලාවයි ගියේ පොලිසියේ ජීප් එකෙන් අරූ ඇවිත් මාමලගේ ගෙදර. ඌ ඇන්ට්‍රියක් දාලා මාමා උගේ ත්‍රීවීල් එක හප්පලා ඇයිඩෙන්ටියත් අරන් ගියා කියලා.. පොලිසියේ උන් දන්න හින්ද හොදයි. මාම අයිඩෙන්ටිය ගත්ත එක වැරදියි කියලා ඒකට පොඩි කේස් එකක් ගියා.. අරූට පුක පැලෙන්න දුන්නා බොරු පැමිනිලි දැම්මට.

    ඔව්, ඕය වගේ චාටර් සීන් වුනත් තියෙනවා. ඒත් මූ බීලා හිටිය හින්දා හොදටම බය වේලා හිටියේ, එතන හිටිය හැමෝම ඇවිත් මූ බීලා හින්දා ලොකුවට කේස් එක අදින්න ගියාම මමයි එතන පොඩි එකෙක් ඉන්නවා කියලා මොකුත් නොකරන්න වග බලා ගත්තේ. එහෙම කරපු එකා මෙහෙම කරද්දි නම් චාටර් නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්, ඕය වගේ චාටර් සීන් වුනත් තියෙනවා. ඒත් මූ බීලා හිටිය හින්දා හොදටම බය වේලා හිටියේ, එතන හිටිය හැමෝම ඇවිත් මූ බීලා හින්දා ලොකුවට කේස් එක අදින්න ගියාම මමයි එතන පොඩි එකෙක් ඉන්නවා කියලා මොකුත් නොකරන්න වග බලා ගත්තේ. එහෙම කරපු එකා මෙහෙම කරද්දි නම් චාටර් නේ.
    උගේ ගෙදර යමන්.. මොකද වෙන්නේ බලන්න.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    992
    113
    Hamilton, NZ
    දැන් ඉතින් තාප්පයක් දිගේ අතුල්ලලා හරි claim එක ගන්න බලහන්. නැත්තම් අතින් කාලා හරක් බලන්න තමා වෙන්නේ. ලංකාවේ අපතයන්ට නම් කිසි චාන්ස් එකක් දෙන්න නරකයි :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ȜMA X;21810040 said:

    මේක තමයි දැන් කරන්න තියෙන්නේ. ලොකු ඩැමේජ් එකක් නැත්තම් පොඩි බයිසිකල් කට්ටක්, ත්‍රීවීල් එකක් වගේ එකක් වැඩේට සෙට් කරලා ඉන්ශුවරන්ස් කොල් කරහන්. එහෙමත් නැත්තම් ඉන්ශුවරන්ස් එකා ආවම ඇත්ත කියලා කේම් කරවපන්. ටොක් කරලා කරගන්න පුලුවන්. මගෙ එක පාරක් වින්ඩ්ක්‍රීන් එකට කුරුම්බැට්ටියක් වැටිලා කුරුනැගලදි ක්ලේම් කලේ නුවරින්, පොල් ගස් නැති හින්දා කුරුම්බැට්ටි වෙනුවට පොඩි කොන්ක්‍රිට් කැල්ලක් වැට්ටුවා කෙලොලම යන්න වින්ඩ්ස්ක්‍රින් එක.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උගේ ගෙදර යමන්.. මොකද වෙන්නේ බලන්න.

    ඌගේ ගෙවල් කොහෙද කියලා දන්නේ නෑ, අරූප්පල ඉන්නවා කියලා නම් දන්නවා. ඔව්, එහෙම සීන් එකක් තමයි කරන්න තියෙන්නේ. හේතුව ඊට කලිනුත් ට්‍රීවිල් කාරයෙක් ගේම ඉල්ලලා අන්තිමේදී ඌගේ ගෙදරට ගිහිල්ලා මම කේස් එක ඇද්දා. මේක නම් අවුරුද්දු 3කට උඩදී වුන සීන් එකක්.
    එහෙම තමයි උඹ කියන විදියට කරන්න ඕනේ. ගෙදර හොයාගෙන යනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ȜMA X;21810040 said:
    දැන් ඉතින් තාප්පයක් දිගේ අතුල්ලලා හරි claim එක ගන්න බලහන්. නැත්තම් අතින් කාලා හරක් බලන්න තමා වෙන්නේ. ලංකාවේ අපතයන්ට නම් කිසි චාන්ස් එකක් දෙන්න නරකයි :yes:

    ඔව්, බං අනිවාර්යෙන් ම. මුංට පව් බලන්නම හොද නෑ, වාහනයේ හිටිය පවුලත් බය වුනා මම ලොකුවට අරූත් එක්ක කේස් එකක් අදී කියලා. මම හිතාගෙන බැස්සේ නම් එහෙමයි ඒත් අරූගේ වාහනයේ පොඩි එකෙක් හිටිය හින්දා මට මොකුත් කරන්න හිතක් දුන්නේ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඌගේ ගෙවල් කොහෙද කියලා දන්නේ නෑ, අරූප්පල ඉන්නවා කියලා නම් දන්නවා. ඔව්, එහෙම සීන් එකක් තමයි කරන්න තියෙන්නේ. හේතුව ඊට කලිනුත් ට්‍රීවිල් කාරයෙක් ගේම ඉල්ලලා අන්තිමේදී ඌගේ ගෙදරට ගිහිල්ලා මම කේස් එක ඇද්දා. මේක නම් අවුරුද්දු 3කට උඩදී වුන සීන් එකක්.
    එහෙම තමයි උඹ කියන විදියට කරන්න ඕනේ. ගෙදර හොයාගෙන යනවා.
    සද්දේ දාගෙන ආවොත් ශේප් එකේ වරෙන්. වෙන වෙලාවක සෙට් එකක් අරන් ගිහින් නෙලපන් තරු පේන්න.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක තමයි දැන් කරන්න තියෙන්නේ. ලොකු ඩැමේජ් එකක් නැත්තම් පොඩි බයිසිකල් කට්ටක්, ත්‍රීවීල් එකක් වගේ එකක් වැඩේට සෙට් කරලා ඉන්ශුවරන්ස් කොල් කරහන්. එහෙමත් නැත්තම් ඉන්ශුවරන්ස් එකා ආවම ඇත්ත කියලා කේම් කරවපන්. ටොක් කරලා කරගන්න පුලුවන්. මගෙ එක පාරක් වින්ඩ්ක්‍රීන් එකට කුරුම්බැට්ටියක් වැටිලා කුරුනැගලදි ක්ලේම් කලේ නුවරින්, පොල් ගස් නැති හින්දා කුරුම්බැට්ටි වෙනුවට පොඩි කොන්ක්‍රිට් කැල්ලක් වැට්ටුවා කෙලොලම යන්න වින්ඩ්ස්ක්‍රින් එක.

    අද උදේ ඉන්ෂුවරන්ස් එක දැම්ම එකාට කතා කරලා ඇත්ත විස්තරේ කිව්වා. ඊට පස්සේ අරුත් කිව්වා. මෙහෙමයි පොලිස් රිපොට් එකක් ඕන වෙයි කියලා. ඒත් උඹ කියන විදියට ගෙදර තාප්පේට හැප්පුන විදියට හදන්නත් බැරි නෑ. හැදුවාත් අරූව නම් ලේසියෙන් අත හරින්නේ නෑ මම.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සද්දේ දාගෙන ආවොත් ශේප් එකේ වරෙන්. වෙන වෙලාවක සෙට් එකක් අරන් ගිහින් නෙලපන් තරු පේන්න.

    ඔව්, කොහොමත් ඉරිදා දවසේ වත් ගෙවල් හොයාගෙන යන්න ඕනේ.
    කොහෙද මොනවා කරන්නත් වේලාවක් නෑ නේ මේ රාජකාරියත් එක්ක.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මේක තමයි දැන් කරන්න තියෙන්නේ. ලොකු ඩැමේජ් එකක් නැත්තම් පොඩි බයිසිකල් කට්ටක්, ත්‍රීවීල් එකක් වගේ එකක් වැඩේට සෙට් කරලා ඉන්ශුවරන්ස් කොල් කරහන්. එහෙමත් නැත්තම් ඉන්ශුවරන්ස් එකා ආවම ඇත්ත කියලා කේම් කරවපන්. ටොක් කරලා කරගන්න පුලුවන්. මගෙ එක පාරක් වින්ඩ්ක්‍රීන් එකට කුරුම්බැට්ටියක් වැටිලා කුරුනැගලදි ක්ලේම් කලේ නුවරින්, පොල් ගස් නැති හින්දා කුරුම්බැට්ටි වෙනුවට පොඩි කොන්ක්‍රිට් කැල්ලක් වැට්ටුවා කෙලොලම යන්න වින්ඩ්ස්ක්‍රින් එක.
    පලවෙනියට 4tos ගහන එක නේද කරන්න ඔින