වාහනවල අඩුපාඩු සෙවීමට විශේෂ මෙහෙයුමක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Mona curb rash da ban. Oya awrudu 13 witara tyre maru karalama thama. Anika alloys paint karalath na.

    mama gattata passe una ewa newe mokada oya dunlop eka man dapu ekak. Eke rim protection tiyenawa.

    ekai mama oya jathiyen hoyanne. Profile eka tikak low nisa yana parawal wala hetiyata rim eka beraganna one
    Owa repair karanna puluwan neda?
     
    • Like
    Reactions: malakadss

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Owa repair karanna puluwan neda?
    Ehema loku damage ekak na ban. Owa athata penneth na. Oya thelila na ubata penne oya silver color paint eka gelawila tiyena places. Oya ballo ehema chu danawa ne ethakota alloy eka corrode wenakota paint pothu yanawa. Alloy eka thelila na penawa ne. Ow simple poddak polish parak deela paint karanna one. Awrudu 13 yako mehema tiyena eka loku deyak. 178000km yanne den 😂
    5A69F01C-6671-439D-AFA8-70A90A81C4ED.jpg


    kohomath paint karanna inne gunmetal gray wage color ekak 🤞
     
    • Like
    Reactions: malakadss

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

    රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

    ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
    “Safety begins by checking the NUT behind the wheel.”
     
    • Like
    Reactions: malakadss

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Owa repair karanna puluwan neda?
    Btw ube thama tiyenne factory fitted tyres da?

    change karana dawasata MJR peris wage dapan

    mama van eke tyre tika colombo walin aran gamen maru karanna giya 1st rim eka heeruwa. Itapasse okkoma ussan wena ekakata giya uth heeruwa. Mun machine eka use karanna danne na wheel ekata kelawanawa.

    mjr eke ehema redi othala galawanne
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Btw ube thama tiyenne factory fitted tyres da?

    change karana dawasata MJR peris wage dapan

    mama van eke tyre tika colombo walin aran gamen maru karanna giya 1st rim eka heeruwa. Itapasse okkoma ussan wena ekakata giya uth heeruwa. Mun machine eka use karanna danne na wheel ekata kelawanawa.

    mjr eke ehema redi othala galawanne
    Ow bn

    Ela ela. thawa 20k kms wage duwanna puluwan wei. Dan 40k wage duwala thiyenne (Yokohama)
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,070
    616
    113
    දැන් ටයර් තියෙනව මිලත් අඩුවෙලා තියෙන්නෙ, ටයර් ගෙන්වීමේ තහනම අයින් කරලම දැන් මාසෙකට වැඩි..
    ane pala yako yannda tier na dan goda kaleka idan
    lanakwe tier haduwata wadak na ellimata sapayuma denda bainm
    mamath tier hoyanne goda kaleka idan
     
    • Like
    Reactions: malakadss

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අතීසාරෙට අමුඩ ගැහීම කිරීඩාවක් වුණේ නැත්තෙ අපරාදෙ, ජාත්‍යන්තරේ සලිත වෙන්න කප් පිට කප් ගහන්න තිබ්බා

    1. මෙලෝ විනයක් නැති කම...:angry:

    2. දෙකනම් ඕක කියල කියන්න පුලුවන්....

    කපන ඉරක් ඉරක් ගානේ එතනම තියලා දඩ ගැහුවනම් මාස තුනෙන් රටේ විනය හදන්න පුලුවන්.. අණ්ඩුවට හොද ආදායමක් ගන්නත් පුලුවන්..
    එතකොට පොලිස් මාමිලාට ආදායමක් නෑනෙ බොම්ක :poop::poop:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඔක්කොටම කලින් පොලිස් බැල්ලිගේ පුතාලාට නීතිය උගන්නන්න ඔනේ 🤣🤣🤣. අද කලුතර ඉදන් ගග පාරේ අවිස්සාවෙල්ලට ආවා. කවදාවත් ඉන්නේ නැති තැන් වල ඉදලා අර අහින්සක ත්‍රීවිල් කාරයොයි බයික් කාරයොයි වැඩ ඇරිලා යනකොට අල්ලගෙන දැගලුවා දැක්කා. නොදකින් කාලකන්නි බල්ලෝ අහින්සකයෙක් අල්ලගෙන පාට් දානවා. ලොකු ලොකු වාහන කහ ඉරි තනි ඉරි ඩබල් ඉරි ඔක්කොම කපාන යනවා. බැල්ලිගේ පුතාලාගේ කනබොන එවුන්ටත් එක්ක හෙන ගහනවා. මමනම් හැමදාම යදිනවා මැරිලානම් වලටත් එක්ක හෙන ගහන්න.